මේ පාර මම ජවිපෙට
මනුස්සයෙක්ගෙත් තිරිසනෙක්ගෙත් වෙනස්කම් ගොඩක් තියෙනවා
ඉන් වැදගත්ම එකක් තමයි "සම්මා සතිය" සරලව කිව්වොත් හොද සිහිණුවන..
හොද සිහියක් ණුවනක් තියෙන කෙනාට හොද වටහා ගැනීමක්,,විචාර බුද්ධියක් තියෙනවා
රටක ආන්ඩුව,පරිපාලනය කෙලින්ම එහි ජනතාවගේ අනාගතය තීරණය කරනවා..ඉරණම තීරණය කරනවා..
හොදින් හිතන්න අඩුගානෙ පසුගිය වසර 20 දිහා...අපිව පාලනය කරන්න අපිම තොරගෙන තිබෙන්නෙ කාවද?
අපිව පාලනය කරන්න,අපේ දරුවන්ගෙ අනාගතය හදන්න අපි පසුගිය කාලෙ තෝරගෙන තියෙන්නෙ හොරු,කුඩුකාරයො,එතනෝල්කාරයො,ස්ත්‍රී දූශකයො නේද?
පාර්ලිමේන්තු ගීහින් නීති හදන්න,මුදල් පරිපාලනය කරන්න පුලුවන් එවුන්ද අපි යවල තියෙන්නෙ,,,අපිම යවපු එවුන් පාර්ලිමෙන්තු ගිහිල්ල කුනුහරුප කියමින්,විකාර කරමින් කරන නාඩගම් ඔබට මට හවස 7ට රූපවාහිනී නිව්ස් වලින් පේනකොට කොච්චර වේදනාවක් එනවද...මේවගේ පාහරයින්ටද අපි පෝලිමේ කට්ට අව්වෙ ගිහිල්ල චන්දෙ දුන්නෙ කියල අපිටම ලැජ්ජයි...
ගියදේ ගියා,ගිය ණුවන ආයෙ ගන්න බෑ...නමුත් මේ පාර්ලිමේන්තු චන්දෙදි වත් හරි පක්ශෙට අපේ චන්දෙ දීල අපිම පහුගියකාලෙ කුඩුකාරයො,වනචරයො ඉන්න පක්ශවලට ගහපු කතිරෙන් කරගත්ත පව් සමාකරගමු
ආයෙමත් හොද සිහියෙන් පත්තර බලන්න,නිවුස් අහන්න,මිනිස්සු එක්ක කතා බහ කරල බලන්න හොදට විචාර බුද්ධියෙන් හිතල බලන්න මේ ප්‍රධාන පක්ශවල ඉන්නෙ ඔක්කොම එකම කට්ටිය නේද? පක්ශදෙකේ නම් දෙකයි පාට දෙකයි විතරමයි වෙනස්..දෙකේම ඉන්නෙ කම්බ හොරු,කපටි.මිනිමරුවො,කුඩ්ඩො නේද?
ඉතින් ඔබට ආයෙමත් මේවටම කතිරෙ ගහන්න බැරිවෙලාවත් හිතෙනවනම් ඒක ඔබේ විතරක් නෙවේ සමස්ත අනාගත දරුපරපුරේම "කරුමය"..
එනිසා හොදට හිතල ඔබ වෙනුවෙන් මෙතෙක් හැම ප්‍රශ්නෙදිම ඔබ එක්ක හිටිය..ගොවිපලේ,වැඩබිමේ,පාසැලේ,විශ්ව විද්‍යාලෙ,මගපාරෙ හැමතැනම ඔබ එක්ක දුක සැප බෙදා ගත්ත,,ජනතා විමුක්ති පෙරමුණට ඔබේ චන්දය ප්‍රධානය කරන්න.ඒ ඔබේ වටිනා චන්දය ඔබව විතරක් නෙවේ ජාති කුලමල බේද කිසිවක් නොසලකා මුලු රටම රැකගනීවි
ඔවුන් මෙතෙක් අත්විදපු අනෙක් පක්ශ එකකටවත් නැති විනය,සදාචාරය,නීතිගරුකබව,ඔබට ඇති අවංක ලෙන්ගතුකම ඒ විශ්වාශයයි..
ප්‍රධාන පක්ශදෙකම එකයි..පුද්ගලීකරණය,රැකියා කප්පාදුව,ජලසම්පතට මිල නියම කිරීම,කැසිනෝ ආගමනය,නිලවශයෙන් ගණිකා ව්‍යාපාර ඇරබීම මගින් මොවුන් දන්න පහත් පෙලේ සංවර්ධනයයි..මොවුන්ගේ සංවර්ධනය එතනයි.
මේ මොන විනාශය සමග මොවුන් ආවත් එදා ජේම්ස් පැකර් එනකොට පාරට බැස්සවගේ,,එදා කැසීනෝ පනත් එනකොට පාර්ලිමෙන්තුව දෙවනත් කලාස්සේම,එදා කොළඹ ගෙවල් කඩල අහින්සකයො එලියට ඇදල දානකොට මැදිහත් උනා වගේ,,කවදත් ජ.වි.පේ එදත් අදත් හෙටත් ඔබේ ප්‍රස්නෙදි ඔබ එක්කම සිටීවි..එයට ශක්තිය තවත් වැඩිකරන්න,ඔබව වෙනුවෙන් තවත් බලමුලු ශක්තිමත් කරන්න ජ.වි.පෙ වැඩි මන්ත්‍රීවරු ගනනක් මෙවර පාර්ලිමෙන්තු යවමු..
ආයෙමත් කුඩුකාරයො,හොරු,දූශකයො ඔබේ ඇස් ඉදිරිපිටම පෙනීඉන්න ප්‍රධාන පක්ශ දෙකට කතිරයක් ගහන්න ඔබේ අත යනවනම්,,ඔබ ඔබ ගැනම ලැජ්ජවිය යුතු නොවේද..මන්ද එවැනි චන්දවලින් තවදුරටත් පෙන්වන්නේ ඔබේම ගැතිබවයි,නිවට බවයි,පරාජිත බවයි,අනුවණකමයි
ඔබේ චන්දෙන්වත් ඔබේම හදවතේ සාක්කියට ලැජ්ජා වෙන්න ආයෙ ඉඩතියන්න එපා...
මෙවර චන්දෙදිවත් ඔබ බුද්ධිමත් විචාරශීලි ,කෙලින් පෞර්ශත්වයක් ඇතිකෙනෙක් බව රටටම පෙන්වන්න