මේ පාර මම ජවිපෙට

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මේ පාර මම ජවිපෙට

    මනුස්සයෙක්ගෙත් තිරිසනෙක්ගෙත් වෙනස්කම් ගොඩක් තියෙනවා
    ඉන් වැදගත්ම එකක් තමයි "සම්මා සතිය" සරලව කිව්වොත් හොද සිහිණුවන..
    හොද සිහියක් ණුවනක් තියෙන කෙනාට හොද වටහා ගැනීමක්,,විචාර බුද්ධියක් තියෙනවා

    රටක ආන්ඩුව,පරිපාලනය කෙලින්ම එහි ජනතාවගේ අනාගතය තීරණය කරනවා..ඉරණම තීරණය කරනවා..
    හොදින් හිතන්න අඩුගානෙ පසුගිය වසර 20 දිහා...අපිව පාලනය කරන්න අපිම තොරගෙන තිබෙන්නෙ කාවද?

    අපිව පාලනය කරන්න,අපේ දරුවන්ගෙ අනාගතය හදන්න අපි පසුගිය කාලෙ තෝරගෙන තියෙන්නෙ හොරු,කුඩුකාරයො,එතනෝල්කාරයො,ස්ත්‍රී දූශකයො නේද?

    පාර්ලිමේන්තු ගීහින් නීති හදන්න,මුදල් පරිපාලනය කරන්න පුලුවන් එවුන්ද අපි යවල තියෙන්නෙ,,,අපිම යවපු එවුන් පාර්ලිමෙන්තු ගිහිල්ල කුනුහරුප කියමින්,විකාර කරමින් කරන නාඩගම් ඔබට මට හවස 7ට රූපවාහිනී නිව්ස් වලින් පේනකොට කොච්චර වේදනාවක් එනවද...මේවගේ පාහරයින්ටද අපි පෝලිමේ කට්ට අව්වෙ ගිහිල්ල චන්දෙ දුන්නෙ කියල අපිටම ලැජ්ජයි...
    ගියදේ ගියා,ගිය ණුවන ආයෙ ගන්න බෑ...නමුත් මේ පාර්ලිමේන්තු චන්දෙදි වත් හරි පක්ශෙට අපේ චන්දෙ දීල අපිම පහුගියකාලෙ කුඩුකාරයො,වනචරයො ඉන්න පක්ශවලට ගහපු කතිරෙන් කරගත්ත පව් සමාකරගමු

    ආයෙමත් හොද සිහියෙන් පත්තර බලන්න,නිවුස් අහන්න,මිනිස්සු එක්ක කතා බහ කරල බලන්න හොදට විචාර බුද්ධියෙන් හිතල බලන්න මේ ප්‍රධාන පක්ශවල ඉන්නෙ ඔක්කොම එකම කට්ටිය නේද? පක්ශදෙකේ නම් දෙකයි පාට දෙකයි විතරමයි වෙනස්..දෙකේම ඉන්නෙ කම්බ හොරු,කපටි.මිනිමරුවො,කුඩ්ඩො නේද?

    ඉතින් ඔබට ආයෙමත් මේවටම කතිරෙ ගහන්න බැරිවෙලාවත් හිතෙනවනම් ඒක ඔබේ විතරක් නෙවේ සමස්ත අනාගත දරුපරපුරේම "කරුමය"..

    එනිසා හොදට හිතල ඔබ වෙනුවෙන් මෙතෙක් හැම ප්‍රශ්නෙදිම ඔබ එක්ක හිටිය..ගොවිපලේ,වැඩබිමේ,පාසැලේ,විශ්ව විද්‍යාලෙ,මගපාරෙ හැමතැනම ඔබ එක්ක දුක සැප බෙදා ගත්ත,,ජනතා විමුක්ති පෙරමුණට ඔබේ චන්දය ප්‍රධානය කරන්න.ඒ ඔබේ වටිනා චන්දය ඔබව විතරක් නෙවේ ජාති කුලමල බේද කිසිවක් නොසලකා මුලු රටම රැකගනීවි

    ඔවුන් මෙතෙක් අත්විදපු අනෙක් පක්ශ එකකටවත් නැති විනය,සදාචාරය,නීතිගරුකබව,ඔබට ඇති අවංක ලෙන්ගතුකම ඒ විශ්වාශයයි..

    ප්‍රධාන පක්ශදෙකම එකයි..පුද්ගලීකරණය,රැකියා කප්පාදුව,ජලසම්පතට මිල නියම කිරීම,කැසිනෝ ආගමනය,නිලවශයෙන් ගණිකා ව්‍යාපාර ඇරබීම මගින් මොවුන් දන්න පහත් පෙලේ සංවර්ධනයයි..මොවුන්ගේ සංවර්ධනය එතනයි.

    මේ මොන විනාශය සමග මොවුන් ආවත් එදා ජේම්ස් පැකර් එනකොට පාරට බැස්සවගේ,,එදා කැසීනෝ පනත් එනකොට පාර්ලිමෙන්තුව දෙවනත් කලාස්සේම,එදා කොළඹ ගෙවල් කඩල අහින්සකයො එලියට ඇදල දානකොට මැදිහත් උනා වගේ,,කවදත් ජ.වි.පේ එදත් අදත් හෙටත් ඔබේ ප්‍රස්නෙදි ඔබ එක්කම සිටීවි..එයට ශක්තිය තවත් වැඩිකරන්න,ඔබව වෙනුවෙන් තවත් බලමුලු ශක්තිමත් කරන්න ජ.වි.පෙ වැඩි මන්ත්‍රීවරු ගනනක් මෙවර පාර්ලිමෙන්තු යවමු..

    ආයෙමත් කුඩුකාරයො,හොරු,දූශකයො ඔබේ ඇස් ඉදිරිපිටම පෙනීඉන්න ප්‍රධාන පක්ශ දෙකට කතිරයක් ගහන්න ඔබේ අත යනවනම්,,ඔබ ඔබ ගැනම ලැජ්ජවිය යුතු නොවේද..මන්ද එවැනි චන්දවලින් තවදුරටත් පෙන්වන්නේ ඔබේම ගැතිබවයි,නිවට බවයි,පරාජිත බවයි,අනුවණකමයි

    ඔබේ චන්දෙන්වත් ඔබේම හදවතේ සාක්කියට ලැජ්ජා වෙන්න ආයෙ ඉඩතියන්න එපා...
    මෙවර චන්දෙදිවත් ඔබ බුද්ධිමත් විචාරශීලි ,කෙලින් පෞර්ශත්වයක් ඇතිකෙනෙක් බව රටටම පෙන්වන්න
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, වැල අතට මැස්ස ගහන පක්ෂයක්. 2002 කාලයේදී මේගොල්ලන්ට තේරුණා රටේ බෙදුම්වාදයට විරුද්ධ මතයක් තියෙනව කියල. එතකොට මේ කට්ටියත් බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නල ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගියා. පස්සේ මහින්ද යුද්දේ පටන් ගත්තම, යුද්දයේ බරපතලම වේලාවකදී, මේ ජනතා විමුක්ති පෙරමුණම අය-වැය පරද්දල රජය පෙරලලා රනිල්ව බලයට ගේනන හැදුවා. (එහෙම කරල ආයේ පස්සේ කාලෙක ලජ්ජා නැතුව කියනවා යුද්දේ කරේ තමන් නිසා කියල).

    විජේවීර කිව්වා "සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නිර්ධන පන්ති ව්‍යාපාරය පාවාදීල ධනපති පක්ෂ සමග එකතු වුනා, අපි කවදාවත් එහෙම කරන්නේ නෑ" කියල. එත් මේ යක්කු විලි ලැජ්ජාවක් නැතුව තමන්ගේ නායකයාව පණ පිටින් බොරැල්ල අදහනාගාරයට දාපු පක්ෂය එක්ක 2010 ජනාධිපතිවරණයේදී එකතු වුණා.

    මොකද මේගොල්ලන්ට බැරි කට ඇරලා බය නැතුව තමන්ගේ හරි මතවාදය කියන්න. ජවිපෙ ආරම්භ කලේම මාක්ස්වාදී පක්ෂයක් විදියට. කවදාවත් මාක්ස්වාදය ප්‍රතික්ෂෙප කරනවා කියල නෑ. එතකොට මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම් වෙන "ආගම ප්‍රතික්ෂෙප කළ යුතුයි", "ජාතියෙන් වැඩක් නෑ", "ආගම සහ ජාතිය කියන්නේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පෑගීමට යොදාගන්නා දේවල් පමණයි" කියන ඒවා ගැන මේ අය කියන්නේ මොනවද? ජවිපෙ මේවා ගැන කතා නොකරන්නේ තමන්ගේ ජාතිද්‍රෝහී බව හංගල, සිංහල බෞද්ධයන්ව රවට්ටලා ඡන්ද ගන්න.

    ඒ විතරක් නෙවෙයි, ආර්ථිකය සම්බන්ධයෙනුත් මේගොල්ලෝ තමන්ගේම ප්‍රතිපත්ති ගැන කතා කරනේ නැත්තේ මොකද? අද ජවිපෙ කියන්නේ UNP එක කියන දේවල්ම තමයි. බොරුවට "මහින්ද හොරා" කියල කෑගහනවා ඇරෙන්න සමාජවාදී ආර්ථිකයක් ගැන කෙලින් කට ඇරලා කතා කරනවද? දැන් කියනවා පුද්ගලික රෝහලුත් පිලිගන්නවලු.

    කවුරු මොන දේශපාලන මතයක් දරුවත් අපට කමක් නෑ. තමන්ගේ මතය හරියට කෙළින් කියල තමයි ජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. එහෙම නැතුව වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරලවත්, තමන්ගේ ඇත්ත ප්‍රතිපත්ති වහල, කාලෙට ගැලපෙන්න ඕනෙම බොරුවක් මිනිස්සුන්ට කියලවත් නෙවෙයි.

    ජනතා විමුක්ති පෙරමුණේ බොරුව සහ අවස්ථාවාදය ගැන මේ වීඩියෝවේ පැහැදිලිවම පෙන්නන්නවා. මේ කතාකරන එක්කෙනාගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති මම පිළිගන්නේ නෑ. ඒත් ඒගොල්ලන්ට තමන්ගේ මතවාදය කට ඇරලා කෙළින් කියන්න ශක්තිය තියෙනවා.

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Jackson emerges at Mahinda’s ceremony

    Jackson emerges at Mahinda’s ceremony
    http://www.english.**Please do not ...***Please do not spam****Please do not spam**

    During the past Mahinda Rajapaksa regime the closest artiste who was close to him who was known popularly as ‘Panaputhra Kuhumbupaniya ‘ the famous actor Jackson Anthony who was unseen and unheard among his artiste supporters had suddenly emerged today at the ceremony of former President Mahinda Rajapaksa at the Battaramulla at the 'Ape Gama’ premises today evening when an agreement with 128 civil organisations was held under ‘resuscitation’ was signed.

    It has been reported that some other artistes too had participated.
    eee.jpg
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Machan samma sathiya wage baudda wachana
    baudda wirodee JVP eka promote karanna use karannepa

    JVP eunta agamak ne. un hadanne jathiya agama kiyana wachana nethi ratak hadanna. moko ewa nisalu rate beda hedenne
    okun dalada maligawata bomba gahanna giya
    dalada maligawa sambanda karala boru kiyana ekektawath hari yanne ne machan
    eka denagenai me kiyanne
    anurala dalada maligawata gahanna giya eka eththak. parana JVP ayagen ahanna.

    panthi 5tawath nogiyapu podi kollo koheda apith ekka JVP gena katha karanne...
    dan jvp inne niyama samajawadiyo nemei. rate ekeeya bawe ballata ganan ganne nehe.

    dan anuralage prathipaththiya hema anduwatama benala eya 2020 president wenna try karana eka
    champika ehen UNP eke yata gemak gahanawa ranil,sajith elawala pora 2020 president wenna.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කලු පූසා;18812605 said:

    http://www.lakehouse.lk/budusarana/2012/08/17/tmp.asp?ID=vision05

    https://si.wikipedia.org/wiki/මධ්‍යම_ප්‍රතිපදාව
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔබේ චන්දෙන්වත් ඔබේම හදවතේ සාක්කියට ලැජ්ජා වෙන්න ආයෙ ඉඩතියන්න එපා...
    මෙවර චන්දෙදිවත් ඔබ බුද්ධිමත් විචාරශීලි ,කෙලින් පෞර්ශත්වයක් ඇතිකෙනෙක් බව රටටම පෙන්වන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    කලු පූසා;18812605 said:
    Machan samma sathiya wage baudda wachana
    baudda wirodee JVP eka promote karanna use karannepa

    JVP eunta agamak ne. un hadanne jathiya agama kiyana wachana nethi ratak hadanna. moko ewa nisalu rate beda hedenne

    okun dalada maligawata bomba gahanna giya
    dalada maligawa sambanda karala boru kiyana ekektawath hari yanne ne machan
    eka denagenai me kiyanne
    anurala dalada maligawata gahanna giya eka eththak. parana JVP ayagen ahanna.

    panthi 5tawath nogiyapu podi kollo koheda apith ekka JVP gena katha karanne...
    dan jvp inne niyama samajawadiyo nemei. rate ekeeya bawe ballata ganan ganne nehe.

    dan anuralage prathipaththiya hema anduwatama benala eya 2020 president wenna try karana eka
    champika ehen UNP eke yata gemak gahanawa ranil,sajith elawala pora 2020 president wenna.

    Dan ubawama kiyanawa JVP samahawadaya mehemai, e kale arawa tibba bomba gahanna giya kiyala...

    Ubama kiyanawa JVP eke dan e samajawadaya naha kiyala

    Etaninma ube point eka kadenawane..