මේ පාර රටම ජෙප්පොන්ටලු

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    එ උනාට මන් නැනේ. තව මන් වගේ එව්න් කොච්චර ඇද්ද නේද. එ උනාට රටම ජෙප්පොන්ට :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    hri itin uba katada denne?

    jepponam dinan na, habai ithin dan inna mokek awath anathai
    boho durata jeppo dinana line ekak yanne bn
    ------ Post added on Mar 6, 2024 at 8:25 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    කැරි ලප කොටාව තානාපතිවරුන්ට පෑගෙයිද මන්දා. 😧
    UQdoSP.jpg
    Mewanan cari wade
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    තොගේ අම්මා ජන්දේ දෙන්නේ මගේ පොල්ලට🤡🌷
    set ekakma innawa neda ekta ekatu wechch

    me rata ape jiwitha kale athulatha hadenne na bung.. oya heenen eliyata waren ethakota jiwithe lesi
    mta nam loku awlk na ban mona unat
    lankawen kata karana unge feed ekn tama kiwe
    ------ Post added on Mar 6, 2024 at 10:09 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    samajawadi, leftist ideas, thaama che guerage, marxge poster gahagena thama un campaign karanne 😂


    ඔව්... ඕක නම් මටත් තේරුම් ගන්න අමාරුයි තාම මාර්ක්ස්, චේ, ලෙනින් උඩ තියාගෙන යන්නේ ඇයි කියලා...

    හැබැයි උන් දැන් ගොඩක් තැන් වල කියන ප්රතිපත්ති ඕවාට සම්පූර්ණයෙන්ම වෙනස්... ලිබරල් (නියෝ ලිබරල් නෙවෙයි), සමාජ ප්රජාතන්ත්රවාදී කතා...

    හැබැයි උන් දිනුවොත් මොකක් කරයිද කියන එක නම් සහතික කරන්න බෑ...