මේ පාර රටම ජෙප්පොන්ටලු

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඔව්... ඕක නම් මටත් තේරුම් ගන්න අමාරුයි තාම මාර්ක්ස්, චේ, ලෙනින් උඩ තියාගෙන යන්නේ ඇයි කියලා...

    හැබැයි උන් දැන් ගොඩක් තැන් වල කියන ප්රතිපත්ති ඕවාට සම්පූර්ණයෙන්ම වෙනස්... ලිබරල් (නියෝ ලිබරල් නෙවෙයි), සමාජ ප්රජාතන්ත්රවාදී කතා...

    හැබැයි උන් දිනුවොත් මොකක් කරයිද කියන එක නම් සහතික කරන්න බෑ...
    uba oya kiyanne chathuranga, harini la ne, chathurangaya ehema henama samajawadi.. uge ara interview ekema u kiyanawa dananath ekka sakachchawak karamuda kiwwama baalu. anika oya moka hitiyath wamey unge pakshe jeshtathwaya udin tiyenne army eka wage, dinnoth ehema oka run karanne tilvin hadunnettila lalkanthala, wasanthala tamai, un henama extreme samajawadiyo. harinilata wenne wiyath magata unu sethema thamai.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    චතුරංග ධනනාත් එක්ක කතා කරන්න බෑ කිව්ව එකනම් හෙනම ගොං... මාත් එක බැලුවා... ඔව් මටත්බුන කියන සැකේ තියනවා දිනුවට පස්සේ ජෙප්පෝ සෝවියට් සංගමේ හදන්න ගිහින් කැඳ හැලියක් වෙයිද කියලා... හැබැයි මට හිතෙන විදිහට ජෙප්පොන්ගේ භාගයක් දැන් ඔය කොමියුනිස්ට් මතවාද බොරුවක් කියලා තේරුම් අරන් ඉන්නේ... උන්ට එක පිළිගන්න ලජ්ජයි...
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    චතුරංග ධනනාත් එක්ක කතා කරන්න බෑ කිව්ව එකනම් හෙනම ගොං... මාත් එක බැලුවා... ඔව් මටත්බුන කියන සැකේ තියනවා දිනුවට පස්සේ ජෙප්පෝ සෝවියට් සංගමේ හදන්න ගිහින් කැඳ හැලියක් වෙයිද කියලා... හැබැයි මට හිතෙන විදිහට ජෙප්පොන්ගේ භාගයක් දැන් ඔය කොමියුනිස්ට් මතවාද බොරුවක් කියලා තේරුම් අරන් ඉන්නේ... උන්ට එක පිළිගන්න ලජ්ජයි...
    habai man kiyapu eka wenna thiyena chance eka sahenna wadi uba kiyana ekata wada, nikan 80% - 20% wage, mulu jiwitha kalema, university wala idan politics karala samajawade karey thiyan anthimeta un dinana mayimata apuwama owa atha ari kiyala uba hithanawada? mannam hithanne naha, mannam okunta denneth naha kohomath, lankawe chande denna ekek na thaama matanam.
     
    • Like
    Reactions: Batfleck and ttj

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara

    කියන්නෙ කරන්න පුලුවන් දේවල් නෙමේ එකිනෙකට පරස්පර විරෝදී. කමක් නෑ මේ පාර කොමියුනිස්ට් පොල්ලකිනුත් කාපු දෙන් අපේ රටේ මෝඩයෝ ටික. එතකොට ඕවරේටඩ් සීන් ඔක්කොම ඉවරයො. ගෝටාභය ගේනකොටත් අපි කිව්වා ඔය යකා ඕවර් හයිප් කරපු වැඩ බැරි ටාසන් කෙනෙක් කියලා. ඕකම තමයි NPP එකටත් වෙන්නෙ. හැබැයි ඉතින් ගොටාභය හිටපු කාලෙවත් ඉන්න හම්බෙන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ දැන් ලෝකෙන්ම එක්ස්පයර් උන ෆේල් තියරි එකක්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    habai man kiyapu eka wenna thiyena chance eka sahenna wadi uba kiyana ekata wada, nikan 80% - 20% wage, mulu jiwitha kalema, university wala idan politics karala samajawade karey thiyan anthimeta un dinana mayimata apuwama owa atha ari kiyala uba hithanawada? mannam hithanne naha, mannam okunta denneth naha kohomath, lankawe chande denna ekek na thaama matanam.
    මම ඒ 20% හින්දා ජාජාබ ට දෙනවා... මොකද අනිත් උන් මේ political culture එක මෙහෙමම ගෙනියනවා කියලා 100% sure...

    මහින්දයට පොහොට්ටුවට නම් ජීවිතේට දිලත් නෑ, රනිල්ට 2015 දීලා වැඩක් උණේත් නෑ... ඌ හෙන ලිබරල් කතා කිව්වට අන්තිමට කරපු දෙයක් නැති වෙනවා... අවු.5 ඉවර වෙද්දි පොහොට්ටුවෝ ආයේ ජනප්‍රිය වෙලා බලයට ඇවිල්ලා කෙලවල දානවා තියන ටිකත්...
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මම ඒ 20% හින්දා ජාජාබ ට දෙනවා... මොකද අනිත් උන් මේ political culture එක මෙහෙමම ගෙනියනවා කියලා 100% sure...

    මහින්දයට පොහොට්ටුවට නම් ජීවිතේට දිලත් නෑ, රනිල්ට 2015 දීලා වැඩක් උණේත් නෑ... ඌ හෙන ලිබරල් කතා කිව්වට අන්තිමට කරපු දෙයක් නැති වෙනවා... අවු.5 ඉවර වෙද්දි පොහොට්ටුවෝ ආයේ ජනප්‍රිය වෙලා බලයට ඇවිල්ලා කෙලවල දානවා තියන ටිකත්...
    full capitalist, moderate liberal kenek awoth denawa mama nathnam naha( apey jiwitha kale athule eida danneth na), rallata saha anik patte unwa paraddanna kiyala chande denne nam na mama kiyatawath, 2020 gotata dunne pora awe man kiwwa scene eken full capitalist and hena waddo dagena awane wiyath magen ehema, anthimeta un ekekwath lagata gatte nane, mahindage gon baiyo lan karagena hukala giya 😂
     
    • Like
    Reactions: ttj

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    full capitalist, moderate liberal kenek awoth denawa mama nathnam naha( apey jiwitha kale athule eida danneth na), rallata saha anik patte unwa paraddanna kiyala chande denne nam na mama kiyatawath, 2020 gotata dunne pora awe man kiwwa scene eken full capitalist and hena waddo dagena awane wiyath magen ehema, anthimeta un ekekwath lagata gatte nane, mahindage gon baiyo lan karagena hukala giya 😂
    Mangala samaraweera nathi una eka nam ratata loku paduwak
     
    • Like
    Reactions: Ritigala Jayasena69