මේ පාර 5 ශිෂ්‍යත්ව ප්‍රතිපල අභිරහසක් ........ ?

kasun_kp

Banned
Sep 21, 2016
49
4
0
මේ පාර 5 ශිෂ්‍යත්ව ප්‍රතිපල අභිරහසක් ........ ?

මචං ලා .. ඊයේ පහේ ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රතිපල ආවා නේ .. උබල නිකමට බැලුවේ නැද්ද රිසාල්ට් වල ලංකාවේ පලවෙනියට ආව පොඩි අයගේ නම් ගම් .. ? පාසල් ?
පොඩ්ඩක් මේක බලපන් .. අනිවා උබට නෝට් වෙයි සින් ඒක . නැත්නම් මම කියන්නම් ..

15455.jpg

දැක්කද .. ?
මේ පාර ඔක්කොම top ranks ගිහින් තියෙන්නේ දුෂ්කර පළාත් නේද ?
හැම පාරම ගාල්ල මාතර කොළඹ පැති වලින් ඇහෙන ලොකු රිසාල්ට් ඇයි මේ පාර නැත්තේ ??

අනික් කරුණ ?

උබලට පේනවා ද ...?
මේකේ තියන නම් වලින් බහුතරයක් ක්‍රිස්තියන් සහ දෙමළ නම් ..

මේ ලඟදි ජනප්‍රිය පාසල් වලට ළමයි දාගන්න පොරකන්න ගිහින් කේස් එකකුත් ගියා නේද ?
මේක මචං ළමයි ජනප්‍රිය පාසල් වලට දාන ඒක අධර්ය්ම ත් කරන්න කරපු දෙයක් වෙන්න බැරිද ?
ගාල්ල මාතර කොළඹ කියන්නේ මචං ලංකාවේ හොදම රිසාල්ට් දාන පැති .
හැම පාරම අනිවා රිසාල්ට් අවුට් වෙද්දී මේ පළාත් වල ජනප්‍රිය පාසල් වලින් ලොවෙත් ළමයි බහුතරයක් සෙට් වෙනවා ටොප් ලිස්ට් එකට .
එත් මේ පාර කවුරුවත් ම නැහැ වගේම ..
ටොප් ලිස්ට් එකේ ඉන්නෙත් කතෝලික සහ දෙමළ අය .
මචං මේක කාගේවත් උවමනාවට කරපු වෙනස් කිරීමක් වෙන්න බැරි ද .. ?

මට තියන අනිත් අවුල බන් මේ ටොප් ලිස්ට් එකේ ඉන්නේ
ඔක්කොම දුෂ්කර පළාත් වල පොඩි උන් නම් ..
එයාලට කොළඹ ගාල්ල අයත් පරයා උඩට එන්න පුළුවන් නම් අයි
එයාල දුෂ්කර ප්‍රදේශ විදියට නම් කරලා ඒවාට අඩු ලකුණු දීල තියෙන්නේ ?
එයාලටත් ඒ සම්පත් වලින් බාගයක් වත් තියෙන නිසා නෙමේ ද ටොප් ලිස්ට් ආවේ ?
අනික ගොඩක් අය එහෙම අය ?

144474_144474_1.jpg

සංවාදයට විවුර්තයි ...... ! :confused:

PS : මචං කුරුස පොන්නයෙක් රේප් කපලා මගේ .. රෙපක් දීපන් ..
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වතුර කොරහේ කිඹුල්ලු දැකීමක් කියලයි මට නං කියන්න තියෙන්නෙ :yes: හැම අවුරුද්දෙම ඔහොම තමයි මට මතක විදිහට, දුෂ්කර පැති වල ළමයි උඩින් ඉන්නෙ. OL, AL වලදී තමයි ලොකු ඉස්කෝල උඩට එන්නෙ. ඒ හින්ද මේකේ නං අමුත්තක් මට පෙන්නේ නෑ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    janappriya pasalwal hoda result enne a/l,o/l.godak welawa shisgsgatwet enne ne.
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    වතුර කොරහේ කිඹුල්ලු දැකීමක් කියලයි මට නං කියන්න තියෙන්නෙ :yes: හැම අවුරුද්දෙම ඔහොම තමයි මට මතක විදිහට, දුෂ්කර පැති වල ළමයි උඩින් ඉන්නෙ. OL, AL වලදී තමයි ලොකු ඉස්කෝල උඩට එන්නෙ. ඒ හින්ද මේකේ නං අමුත්තක් මට පෙන්නේ නෑ.

    නැහැ බන් ,
    වෙන පාරවල් වල මෙහෙම නැහැ .
    පොඩ්ඩක් අනිත් උන්ගෙනුත් අහල බලමු කෝ අපි ?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වතුර කොරහේ කිඹුල්ලු දැකීමක් කියලයි මට නං කියන්න තියෙන්නෙ :yes: හැම අවුරුද්දෙම ඔහොම තමයි මට මතක විදිහට, දුෂ්කර පැති වල ළමයි උඩින් ඉන්නෙ. OL, AL වලදී තමයි ලොකු ඉස්කෝල උඩට එන්නෙ. ඒ හින්ද මේකේ නං අමුත්තක් මට පෙන්නේ නෑ.

    උබ හරි මචන්. ජනප්‍රිය පාසල් වල කවාදවත් තරගයක් ෙදන්න යන්ෙන් නැහැ ශිෂ්‍යත්ෙවට.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    වතුර කොරහේ කිඹුල්ලු දැකීමක් කියලයි මට නං කියන්න තියෙන්නෙ :yes: හැම අවුරුද්දෙම ඔහොම තමයි මට මතක විදිහට, දුෂ්කර පැති වල ළමයි උඩින් ඉන්නෙ. OL, AL වලදී තමයි ලොකු ඉස්කෝල උඩට එන්නෙ. ඒ හින්ද මේකේ නං අමුත්තක් මට පෙන්නේ නෑ.

    :yes::yes::yes:
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    උබ මහ මෝඩයෙක් බන්... කොලබ ඉස්කෝල වල ලමයි බහුතරයක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නේ නෑ... රෝයල්, ආන්නද, නාලන්ද, විශාඛා, සිරිමාවෝ, දේවි බාලිකා වගෙ ලොකු ලොකු ඉස්කෝල වල සෙට් එකම ශිෂ්‍යත්වෙ කරන්නේ නෑ... උන් පාස් උනා කියල වෙන මොන ඉස්කෝල වලට යන්නද.. ඒකයි ඔක ඔහොම පේන්නෙ.. කොලබ ලොකු ඉස්කෝල සෙට් එකම ශිෂ්‍යත්වේ කරන්නෙ නෑ
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ශිෂ්‍යත්වෙදිනම් මචං බහුතරයක් යන්නෙ දුර පලාත් වලට සහ ජනප්‍රියයි කියන පාසල් වලට නෙමේ මොකද ඔය ජනප්‍රිය පාසල් වල උන් ශිෂ්‍යත්වෙ පාස්වෙලා කොහාටද යන්නෙ කියපන් උන්ට පාස් උනත් එකයි නැතත් එකයි උන්ගෙ ටාගට් එක ඕලෙවල් සහ ඒලෙවල්
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    උබ මහ මෝඩයෙක් බන්... කොලබ ඉස්කෝල වල ලමයි බහුතරයක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නේ නෑ... රෝයල්, ආන්නද, නාලන්ද, විශාඛා, සිරිමාවෝ, දේවි බාලිකා වගෙ ලොකු ලොකු ඉස්කෝල වල සෙට් එකම ශිෂ්‍යත්වෙ කරන්නේ නෑ... උන් පාස් උනා කියල වෙන මොන ඉස්කෝල වලට යන්නද.. ඒකයි ඔක ඔහොම පේන්නෙ.. කොලබ ලොකු ඉස්කෝල සෙට් එකම ශිෂ්‍යත්වේ කරන්නෙ නෑ

    :yes:amaruwen scholet dala aai mona magulatad vibagr karnn..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oka samanayai bn oya waddo awith thamai O/l a/l janappriya pasal resulte dhanne

    habi tamil medium waling karana eken wasiyak enawa balana samahara wun munta wadiyen lakuniu denawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනප්‍රිය පාසල් වල ලමයි ශිෂ්‍යත්වෙ ලියන්නෑ නේ බං ? :eek: :eek:
    උන්ට ආයෙ පාස් වුනා කියල වෙන කොහෙ යන්නද ? :dull: :dull:
    ඉතිං දුශ්කර යැයි සම්මත පාසල් වල තමා තරඟෙ තියෙන්නෙ :eek: :eek:
    නේ ? :eek: :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ... කොලබ ඉස්කෝල වල ලමයි බහුතරයක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නේ නෑ... රෝයල්, ආන්නද, නාලන්ද, විශාඛා, සිරිමාවෝ, දේවි බාලිකා වගෙ ලොකු ලොකු ඉස්කෝල වල සෙට් එකම ශිෂ්‍යත්වෙ කරන්නේ නෑ... උන් පාස් උනා කියල වෙන මොන ඉස්කෝල වලට යන්නද.. ඒකයි ඔක ඔහොම පේන්නෙ.. කොලබ ලොකු ඉස්කෝල සෙට් එකම ශිෂ්‍යත්වේ කරන්නෙ නෑ
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නිකන් ඉන්න එකේ බැලුව මේ කතාව ඇත්තද කියල :) හැමදාම ගමේ ළමයි තමා වැඩි ලකුණු අරන් තියෙන්නේ. :yes:

    mMMEnSZ.jpg
     
    • Like
    Reactions: sika2