මේ පාර LLB ලියන උන් සෙට් වෙන්න.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    giya para mokada une mata 10 marks wage madiy giyapara.
    මම කරේ නෑ බන්, මම නම් ඊලග පාර වගේ තමයි කරන්න ඉන්නෙ. ගිය පාර පේපර්ස් වල අවුලක් ගියාලු නේද english එක එහෙම. උබේ මොන සබ්ජෙක්ට් එකද අවුල්? සාමන්‍යය දැනීමද ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    මම කරේ නෑ බන්, මම නම් ඊලග පාර වගේ තමයි කරන්න ඉන්නෙ. ගිය පාර පේපර්ස් වල අවුලක් ගියාලු නේද english එක එහෙම. උබේ මොන සබ්ජෙක්ට් එකද අවුල්? සාමන්‍යය දැනීමද ?
    Sinhalata ban lakunu adu wela thiyenne English and iq deka 70 plus
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Sinhalata ban lakunu adu wela thiyenne English and iq deka 70 plus
    මේපාර කොහොම හරි ගොඩ දාගන්න . සිංහල ටික වැඩිපුර ෆොකස් කියලා කරන්න මචන් .
    Iq උනත් පොඩ්ඩක් බලපන් 85-90වගේ ගන්න. මට සර් කෙනෙක් කිව්වා. IQ එක පුලුවන් තරම් ස්කොර් කරන්න කියලා . එතකොට අරකෙ අඩු උනාට ගානක් නෑනෙ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    මේපාර කොහොම හරි ගොඩ දාගන්න . සිංහල ටික වැඩිපුර ෆොකස් කියලා කරන්න මචන් .
    Iq උනත් පොඩ්ඩක් බලපන් 85-90වගේ ගන්න. මට සර් කෙනෙක් කිව්වා. IQ එක පුලුවන් තරම් ස්කොර් කරන්න කියලා . එතකොට අරකෙ අඩු උනාට ගානක් නෑනෙ.
    ow mama me ada idan jan 08 wenakam niwadu dala me padam karana gaman.
    Dawas 8k thiyenwane Gemak gahaganna puluwan.
     
    • Love
    Reactions: sakuntha1996