මේ පාර Npp එකට 2/3 දෙනවාද

මේ පාර Npp එකට 2/3 දෙනවාද

  • දෙනවා

    Votes: 41 56.9%
  • දෙන්නෙ නැ

    Votes: 32 44.4%

  • Total voters
    72

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මන් හංඟලා තියෙන්නෙ 2/3 හිතුනොත් දෙනව 😌
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මෙහෙමයි මචන් උන් තාම 8889 පටන් ගත්තෙ නැත්තෙ උන් තාමත් හරිහමන් බලයක් තහවුරු කරගෙන නැති නිසයි. රට ආයෙම 8889කට තල්ලු කරන්න නම් 113 විතරක් මදියි. අඩුම 2/3 වත් දෙන්න ඕනේ. 5/6 දෙන්න උපරිම ට්‍රයි එක දෙනවා.
     
    • Haha
    Reactions: slickdeath

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    JVP කොමියුනිස්ට් කාරයෝ විපක්ෂයක් රටකට ඕන නෑ කියන ඵක පුදුමයක් නෙමෙයි..ඒවා ඉතිං උන්ගේ කොමියුනිස්ට් ඔළුවල තියෙන ගොබ්බ අදහස් තමා..😹😹😹

    Polish_20240924_115436040_copy_600x1028b9f6a7e3c9eb3519.png
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    JVP කොමියුනිස්ට් කාරයෝ විපක්ෂයක් රටකට ඕන නෑ කියන ඵක පුදුමයක් නෙමෙයි..😹😹😹
    කොහොමත් එක පක්ෂයයිනේ තියෙන්නේ කියුබාව වගේ රට වල මුන්ට ඔනේ එක
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොහොමත් එක පක්ෂයයිනේ තියෙන්නේ කියුබාව වගේ රට වල මුන්ට ඔනේ එක

    ඔව්...උන්ගේ හීනෙත් ඔය සෙට් ඵකට ලංකාවත් ඵකතු කරගන්න ඵක..😼

    Polish_20240927_150822063_copy_767x512406ce8f1cf60c158.jpg
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    2/3 denne Naha

    Gnnnath baha. Uparima 120 .

    උබලට ඇත්තටම පිස්සුද බන්. 2/3 වගේ බලයක් දෙනවාද කියලා අහන්නවත් .
    ගොටාගෙන් වත් ඉගෙනගත්තේ නැද්ද .

    2/3 ලැබුණු හැම පාරකම මුළු රටටම කෙලවෙලා ගිහින් තියෙන්නේ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    2/3 denne Naha

    Gnnnath baha. Uparima 120 .

    උබලට ඇත්තටම පිස්සුද බන්. 2/3 වගේ බලයක් දෙනවාද කියලා අහන්නවත් .
    ගොටාගෙන් වත් ඉගෙනගත්තේ නැද්ද .

    2/3 ලැබුණු හැම පාරකම මුළු රටටම කෙලවෙලා ගිහින් තියෙන්නේ
    2/3 hambela hariyata karoth, vidayake cancel karala hari set ekak parliment ekata awot? ba ba kiuwata danata hodata karan yanawa. minissu thalila podi wela godak high hopes tiyagena inne heta car ekak ganna puluwan kiala ehema wen na. habai godak dewal hoda vidiyata wenas wena bawa penawa. kare nathi unot pakshe evarai kialat eyala dannawa saha minissu pannanna puluwan kialath dannawa. dan godak aya paksha walata kade yan na. eka nisa kauru awat nokeruwoth itin eliyema thama. me sare ehema nowenna puluwan godak durata. otana npp nathuwa sajiya hitiyat minissuma general election eken kela karala dammot paaduwa apitama thama mata nam hitenne. unta aulak na unta oni eka
     
    • Haha
    Reactions: Chamithacc

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,784
    113
    දෙහිවල
    තම කල් වැඩි.
    අනුරට තිබ්බ 50% අඩුවුනේ හදුන් වගේ පිස්සු කතා නිසා. නැත්නම් තිබ්බ රැල්ලට 52% සුම්මා.
    තව පොඩ්ඩක් බලමු රැල්ල කොහොමද කියලා. මමනම් කියන්නේ 2/3 දෙන්න හොද නැහැ කාටවත්. හැමදේම සීමාවට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    තම කල් වැඩි.
    අනුරට තිබ්බ 50% අඩුවුනේ හදුන් වගේ පිස්සු කතා නිසා. නැත්නම් තිබ්බ රැල්ලට 52% සුම්මා.
    තව පොඩ්ඩක් බලමු රැල්ල කොහොමද කියලා. මමනම් කියන්නේ 2/3 දෙන්න හොද නැහැ කාටවත්. හැමදේම සීමාවට.

    2/3 enne naha :no:
    eka apita decide karannath baha
    mokada gam wala ona tharam hora thakkadinta vote karanna minissu innawa
    NPP gam wala politicians la join karaganne nathi nisa e votes naha
    giya para gotata e votes tibba
     
    • Like
    Reactions: Capak Gamuthe

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,784
    113
    දෙහිවල
    2/3 enne naha :no:
    eka apita decide karannath baha
    mokada gam wala ona tharam hora thakkadinta vote karanna minissu innawa
    NPP gam wala politicians la join karaganne nathi nisa e votes naha
    giya para gotata e votes tibba
    ඔව් එකනම් ඇත්ත.
    පොඩ්ඩක් බලන්න්න ඕන විපක්ෂේ කට්ටිය සන්දාන ගතවෙන හැටි. ජෙප්පෝ දාන ලිස්ට් අදුනගන්න වෙනවා මුලින්.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    2/3 hambela hariyata karoth, vidayake cancel karala hari set ekak parliment ekata awot? ba ba kiuwata danata hodata karan yanawa. minissu thalila podi wela godak high hopes tiyagena inne heta car ekak ganna puluwan kiala ehema wen na. habai godak dewal hoda vidiyata wenas wena bawa penawa. kare nathi unot pakshe evarai kialat eyala dannawa saha minissu pannanna puluwan kialath dannawa. dan godak aya paksha walata kade yan na. eka nisa kauru awat nokeruwoth itin eliyema thama. me sare ehema nowenna puluwan godak durata. otana npp nathuwa sajiya hitiyat minissuma general election eken kela karala dammot paaduwa apitama thama mata nam hitenne. unta aulak na unta oni eka
    අනේ පලයන් බන් යන්න හැලි ලියන්නේ නැතුව. හරි හමන් බලේ එන්න ඕනේ ඇත්ත යකාව දැකගන්න. විමල් . නන්දන ඔක්කොම ජෙප්පෝ හරි හමන් බලේ ආවම තමයි. මිනිහා මොකද්ද බලන්න පුළුවන්

    ගෝටා මහා මැතිවරණයට කලින් රට ගෙනිච්චේ කොහොමද ? කොරෝනා වලිනුත් ලංකාව හොදම.

    අන්තිමට තමයි කෙලලා ඇරියේ.

    වුණුත් දැනගෙන තමයි හිටියේ ගෙදර යන්න වෙනවා කියලා.

    රට හරි පාරේ ගෙනියන්න 2/3ක් අවශ්‍ය ම නැහැ. කොහොමත් මේ බලයට අත ගහන පළවෙනි පාර ඕනෙම නැහැ.
    යන විදිය බලලා 2030 දුන්නාට කමක් නැහැ.

    දැන් මේ ඇවිල්ලත් දවස් කීයද මේ වගේ බොළඳ විදියට සුද්ද කරලා. මට නම් පේනවා අනුරට කියලා ඇරගන්න විදිය.

    උරතල් කරලා වැඩක් නැහැ. පුළුවන් තරම් හරි විදියට ප්‍රේශර් කරලා තියන්න ඕනේ.
     
    • Love
    Reactions: dxx

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    හොරුන්ට දෙනවද NPP එකට දෙනවද අහපන්!

    ආයෙ පුලුවන්නම් මෝඩ වේශිගෙ පුත්තු ටිකක් යවපල්ලා අස්සට! :growl:

    Last edited: