මේ පැළෑටියට කියන්නේ ඇසොල්ලා කියලලු. මේවා හොයා ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. කුඹුරු වල වතුර උඩ හැදෙන්න දැම්මම වී ගහට පොහොර නැති නිසා වෙන අවුල හරියනවාලු.
salli walata nam hoyanne lankawe pet fish group deka thunakata join weyan... sell karana ona taran kattiya innawa ...View attachment 149830
මේ පැළෑටියට කියන්නේ ඇසොල්ලා කියලලු. මේවා හොයා ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. කුඹුරු වල වතුර උඩ හැදෙන්න දැම්මම වී ගහට පොහොර නැති නිසා වෙන අවුල හරියනවාලු.
Thanks broමම දැක්කා වැලිගම Azolla කියල තියෙනවා youtube search කරන්න numbers තිබුනා...
Thanks broagri group vala sell karaa aya innava ! poddak gennuvatha athi ikmnta bo wenava
Thanks brosalli walata nam hoyanne lankawe pet fish group deka thunakata join weyan... sell karana ona taran kattiya innawa ...
හපොයි මේ එහෙම එකක් ද?ඔයවගෙ දේවල් හිතුමතේ පරිසරයට හඳුන්වල දෙන්න එපා. සමහර රටවල ආක්රමණික ශාකයක් විදිහට සලකනව කියල කියන්නෙ.
මේකේ ඇත්තක් තියෙනවා, නමුත් මේකේ benefits එක්ක බැලුවම අපේ රටට සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන් දෙයක් වගේ.. livestock, fish feeds/ composting/ bio fuel වලට ගන්න පුළුවන්...සමහර රටවල ආක්රමණික ශාකයක් විදිහට සලකනව කියල කියන්නෙ.
අපරාදෙ harvest කරන්න විදියක් තියෙනවනම් ඒ පැත්තෙ මිනිස්සුන්ට හොඳ income 1 ගන්න තිබුනාMeka bhayanaka akramanika shakayak. Seegiriya paththe ehema wawu iwarayi.
එහෙම කරන්න පුලුවන් නිකංම කුඹුරුවලට ඕව දාන්නෙ නැතුව, ස්වභාවික ජලමාර්ගවලට එකතුවෙන්න ඉඩනොදී, වගාකරනව නම්. දැන් මේ එක මෝඩ තීරණයක් වහගන්න බැරිව ඉන්න නන්දසේනට මේකක් ඔලුවට වැටුනොත් ලොකු විනාසයක් වෙන්නෙමේකේ ඇත්තක් තියෙනවා, නමුත් මේකේ benefits එක්ක බැලුවම අපේ රටට සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන් දෙයක් වගේ.. livestock, fish feeds/ composting/ bio fuel වලට ගන්න පුළුවන්...
පර්ණාංග ශාකයක් කියල තමයි මම අහල තියෙන්නේ..Azolla is an Algea variety
Yes it is a Fern thanks for correction. Anabeana that have symbiotic relationship inside the plant is Algea!!පර්ණාංග ශාකයක් කියල තමයි මම අහල තියෙන්නේ..
Anabeana Azollae - Cyanobacteria (not algae )Yes it is a Fern thanks for correction. Anabeana that have symbiotic relationship inside the plant is Algea!!
You are spot on. Thanks again. This is how we were taught in ALs (in syllabus, I may still have it!! ) and again in Uni 25 years ago!! A lot has changed. If you check past papers this was a very common question for economic use of Blue Green Algea in AL paper for Plant Sc (Botany) (first lesson in AL if I'm not mistaken). Time has changed things!! I have forgotten , too.Anabeana Azollae - Cyanobacteria (not algae )