මේ පැළෑටිය තියෙනව ද?(ඇසොල්ලා)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    IMG-20211102-WA0000.jpg


    මේ පැළෑටියට කියන්නේ ඇසොල්ලා කියලලු. මේවා හොයා ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. කුඹුරු වල වතුර උඩ හැදෙන්න දැම්මම වී ගහට පොහොර නැති නිසා වෙන අවුල හරියනවාලු.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    View attachment 149830

    මේ පැළෑටියට කියන්නේ ඇසොල්ලා කියලලු. මේවා හොයා ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. කුඹුරු වල වතුර උඩ හැදෙන්න දැම්මම වී ගහට පොහොර නැති නිසා වෙන අවුල හරියනවාලු.
    salli walata nam hoyanne lankawe pet fish group deka thunakata join weyan... sell karana ona taran kattiya innawa ...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මම දැක්කා වැලිගම Azolla කියල තියෙනවා youtube search කරන්න numbers තිබුනා...
    Thanks bro👍

    agri group vala sell karaa aya innava ! poddak gennuvatha athi ikmnta bo wenava
    Thanks bro 👍
    ------ Post added on Nov 2, 2021 at 8:35 PM

    salli walata nam hoyanne lankawe pet fish group deka thunakata join weyan... sell karana ona taran kattiya innawa ...
    Thanks bro 👍
    ------ Post added on Nov 2, 2021 at 8:35 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඔයවගෙ දේවල් හිතුමතේ පරිසරයට හඳුන්වල දෙන්න එපා. සමහර රටවල ආක්‍රමණික ශාකයක් විදිහට සලකනව කියල කියන්නෙ.
    හපොයි මේ එහෙම එකක් ද?

    තෑන්ක්ස් කට්ටිය මම ගන්න පුළුවන් තැන් හොයා ගත්තා. මේ උඩින් දාලා තියෙන රිප්ලයි එකක් නිසා මම කන්ටෑක්ට්ස් දාන්නේ නෑ. මොකද මටත් සැක හිතෙනවා මේක ආක්‍රමණික ශාකයක් දෝ කියලත් දැන්.
    ------ Post added on Nov 2, 2021 at 8:49 PM
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    සමහර රටවල ආක්‍රමණික ශාකයක් විදිහට සලකනව කියල කියන්නෙ.
    මේකේ ඇත්තක් තියෙනවා, නමුත් මේකේ benefits එක්ක බැලුවම අපේ රටට සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන් දෙයක් වගේ.. livestock, fish feeds/ composting/ bio fuel වලට ගන්න පුළුවන්...

    Meka bhayanaka akramanika shakayak. Seegiriya paththe ehema wawu iwarayi.
    අපරාදෙ harvest කරන්න විදියක් තියෙනවනම් ඒ පැත්තෙ මිනිස්සුන්ට හොඳ income 1 ගන්න තිබුනා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ ඇත්තක් තියෙනවා, නමුත් මේකේ benefits එක්ක බැලුවම අපේ රටට සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන් දෙයක් වගේ.. livestock, fish feeds/ composting/ bio fuel වලට ගන්න පුළුවන්...
    එහෙම කරන්න පුලුවන් නිකංම කුඹුරුවලට ඕව දාන්නෙ නැතුව, ස්වභාවික ජලමාර්ගවලට එකතුවෙන්න ඉඩනොදී, වගාකරනව නම්. දැන් මේ එක මෝඩ තීරණයක් වහගන්න බැරිව ඉන්න නන්දසේනට මේකක් ඔලුවට වැටුනොත් ලොකු විනාසයක් වෙන්නෙ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Azolla is fern variety that has nitrogen fixation mechanism. They are very primitive plants but this done by it Anabena. which is an Blue Green Algae a primitive type of organism
    Unfortunately this plat got a death knell during 90s due to introduction of a beetle to biological control of Salvenia. This creature eats salvinia but if starved they also eat Azolla. Because of this reason a decision was taken not to introduced this but we know this is SL and some Experts know better!! So now this Algea is not found every where.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    පර්ණාංග ශාකයක් කියල තමයි මම අහල තියෙන්නේ..
    Yes it is a Fern thanks for correction. Anabeana that have symbiotic relationship inside the plant is Algea!!
     
    Last edited:
    • Like
    Reactions: sad32

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඇත්තටම මේක තමයී අවුල. මොකෙක් හරි ඇවිත් අපේ රටේ බුරු රාජාගේ සෙට් එකට කිවොත් මේ වගේ ඒවා දාලා මේ fail වෙන full කාබනික වගා කතාව ගොඩ දාගන්න පුලුවන් කියලා රටේ ඉතුරු ජීව විවිධත්වය th ඉවරයි.
     
    • Like
    Reactions: Kalegana

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Anabeana Azollae - Cyanobacteria (not algae )
    You are spot on. Thanks again. This is how we were taught in ALs (in syllabus, I may still have it!! ) and again in Uni 25 years ago!! A lot has changed. If you check past papers this was a very common question for economic use of Blue Green Algea in AL paper for Plant Sc (Botany) (first lesson in AL if I'm not mistaken). Time has changed things!! I have forgotten , too.
    This was classified as blue green algea due to its photosynthesis and also shape at that time.
    We learn everyday!! Thanks again . this is what I like -sharing knowledge and misinformation should be not be spread!!
     
    • Like
    Reactions: sad32