මේ පින්බර වෙසඟේ... ඔබ සිතින් මතු වන සිතුවිල්ල ද, ඔබ කයින් සිදු වන ක්රියාව ද, ඔබ මුවින් පිට වන වචනය ද, පාපයේ ගිනිදැල් නිවන දිය බිඳක් ම වේවා! වෛශාඛ ප්රභාවෙන් සර්ව එළකිරියන් ගේ ද, සකල ලෝවැසියන් ගේ ද මන් පහන් වේවා!