මේ පින්බර වෙසඟේ...

Nov 11, 2009
1,429
111
0
මේ පින්බර වෙසඟේ...

ඔබ සිතින් මතු වන සිතුවිල්ල ද,
ඔබ කයින් සිදු වන ක්‍රියාව ද,
ඔබ මුවින් පිට වන වචනය ද,
පාපයේ ගිනිදැල් නිවන දිය බිඳක් ම වේවා!


x4od9h.jpg


වෛශාඛ ප්‍රභාවෙන් සර්ව එළකිරියන් ගේ ද, සකල ලෝවැසියන් ගේ ද මන් පහන් වේවා!

 
  • Like
Reactions: heshana
Nov 11, 2009
1,429
111
0
අද මහප්පල ගෙ ගෙදර ධාතුන් වහන්සේ වැඩම කරනව. ඉතිං, උදැහැනැක්කෙම පෑලියගොඩ යන්නයි මේ සූදානම. :)
අවුරුදු දවසෙ ලොකු අම්මල ගෙ ගෙදර උන්නු හින්ද, සුභ පැතුමක් එක්කල, එළකිරියෙ නූලක් ගොතන්න බැරි වුණා නෙව. :(
ඒ හින්දයි, ගෙදරින් නික්මෙන්න කලියෙන්, හා හා පුරා කියාන, වෙසක් පැතුමක් එක්කල, එළකිරියෙ නූලක් ගොතන්න යෙදුණෙ ඕං... :yes:
එන්නෙ හෙට. ඒ ඇවිදින් එළකිරිය ට ගොඩ වෙනකං, මේ නූල උස්සන්න ඔය කවුරු කවුරුත් සම්මාදම් වුණොතින් හොඳා... ;)
 

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    එල තමයි ඔබට බුදු සරණයි.ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!!!!!!!!!
     
    Nov 11, 2009
    1,429
    111
    0
    එල තමයි ඔබට බුදු සරණයි.ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!!!!!!!!!
    එසේම වේවා! උත්තර දුන්නට අතිශය ප්‍රීති... ඔබට තෙරුවන් සරණයි! :)
     
    Last edited: