උබ අර සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක ගැන අහලම නැහැ වගේ..
Glutathione.
actress la mewa use karanawa nam munta bad impact nadda me injection walin ?
Glutathione ඕක පිලිකා වලට බෙහෙතක් විදියටයි දෙන්නෙ. සුදු වෙන එක බෙහෙතෙ අතුරු එලයක්. තාමත් ඕක හානිදායකද කියල හොයාගෙන නෑ. ඒ නිසා ලංකාවෙ වගේම බොලිවුඩ් වලත් ජනප්‍රියයි. ලංකාවෙ පියුමි නදීෂා, ජැකාගෙ දුව, වගේ නවක නිලියො ඉංදියාවෙ කාජල් මවුනි රෝයි/ශිවන්ය ඕක ගහල තමයි සුදුවෙලා තියෙන්නෙ. ශිවන්ය නම් ඕක එලිපිට ප්‍රොමෝට් කරනව.

jakage kella balahan kapiiri wage hitiye
dan pukath pennanawa sudusi kiyala

Mage yaluwek kalekata kalin okita gahala thibba. E kale 30 k wage gaanak uta viyadam wela thibba kiwwa hatiyata.