මේ පියුමි හංසමාලි ද බන් ?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Glutathione ඕක පිලිකා වලට බෙහෙතක් විදියටයි දෙන්නෙ. සුදු වෙන එක බෙහෙතෙ අතුරු එලයක්. තාමත් ඕක හානිදායකද කියල හොයාගෙන නෑ. ඒ නිසා ලංකාවෙ වගේම බොලිවුඩ් වලත් ජනප්‍රියයි. ලංකාවෙ පියුමි නදීෂා, ජැකාගෙ දුව, වගේ නවක නිලියො ඉංදියාවෙ කාජල් මවුනි රෝයි/ශිවන්‍ය ඕක ගහල තමයි සුදුවෙලා තියෙන්නෙ. ශිවන්‍ය නම් ඕක එලිපිට ප්‍රොමෝට් කරනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    actress la mewa use karanawa nam munta bad impact nadda me injection walin ?

    Bad impect tama research karala ne bn.oka sudu wenna gahana behethak newe.oken monawada manda body eke clean wenawa.eka hinda effect ekak widihata sudu wenne.oke long term side effects monawada kiyala research karala ne.hebei loku awulakuth ne wage.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Glutathione ඕක පිලිකා වලට බෙහෙතක් විදියටයි දෙන්නෙ. සුදු වෙන එක බෙහෙතෙ අතුරු එලයක්. තාමත් ඕක හානිදායකද කියල හොයාගෙන නෑ. ඒ නිසා ලංකාවෙ වගේම බොලිවුඩ් වලත් ජනප්‍රියයි. ලංකාවෙ පියුමි නදීෂා, ජැකාගෙ දුව, වගේ නවක නිලියො ඉංදියාවෙ කාජල් මවුනි රෝයි/ශිවන්‍ය ඕක ගහල තමයි සුදුවෙලා තියෙන්නෙ. ශිවන්‍ය නම් ඕක එලිපිට ප්‍රොමෝට් කරනව.

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Glutathione ඕක පිලිකා වලට බෙහෙතක් විදියටයි දෙන්නෙ. සුදු වෙන එක බෙහෙතෙ අතුරු එලයක්. තාමත් ඕක හානිදායකද කියල හොයාගෙන නෑ. ඒ නිසා ලංකාවෙ වගේම බොලිවුඩ් වලත් ජනප්‍රියයි. ලංකාවෙ පියුමි නදීෂා, ජැකාගෙ දුව, වගේ නවක නිලියො ඉංදියාවෙ කාජල් මවුනි රෝයි/ශිවන්‍ය ඕක ගහල තමයි සුදුවෙලා තියෙන්නෙ. ශිවන්‍ය නම් ඕක එලිපිට ප්‍රොමෝට් කරනව.

    jakage kella balahan kapiiri wage hitiye
    dan pukath pennanawa sudusi kiyala