මේ පිරිත් ගැන දන්නෙ කවුද?

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    මේ පිරිත් ගැන දන්නෙ කවුද? මොන වගේ අවස්තා වලටද මේ පිරිත් භාවිතා කරන්නෙ? මගේ හිත හරිම අවුල් බං මේ ටිකේ,පුදුම අසහනයක් දැනෙනවා රෑට හරියකට නින්ද යන්නෙත් නැහැ :( කොච්චර සල්ලි තිබ්බත් එක එක හේතු නිසා හිත නිදහස් නැහැ බං, පුලුවන් නම් බම්ප් එකක් කොටාගෙන යමං :sorry: වෙන අයටත් වැදගත් වේවි. බුදු සරණයි...

    සෙත් පිරිත්
    කරණීයමෙත්ත සූත්‍රය
    රතන සූත්‍රය
    මහා මංගල සූත්‍රය
    වට්ටක පිරිත
    මෝර පිරිත
    ජිනපංජර පිරිත
    ධජග්ග සූත්‍රය
    චන්ද පිරිත
    බොජ්ජංග පිරිත
    සීවලී පිරිත
    ධම්මචක්ක සූත්‍රය
    පරාභව සූත්‍රය
    වසල සූත්‍රය
    අන්තරාය නිවාරන පිරිත
    අංගුලිමාල පිරිත
    ජය පිරිත
    ජලනංදන පිරිත
    දසදිසා පිරිත
    අම්සම්භිධාන සූහ්රය
    ආටානාටිය සූත්‍රය

    ඇප් එකකින් මේ ටිකත් ගත්තෙ, මේව හැර වෙනත් පිරිත් තියෙනව නම් කියන්න,මට රෑට දාල තියන්න හොඳ පිරිත් ටිකක් කියපල්ලා. ලොකු උදව්වක්.....:(:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    pirith walin hitha hadenna nam pirith wala theruma danaganna ona

    dammak chakka deshanawa, sathipattana suthraya, bohoma hodayi manasa thampath wenna

    ආටානාටිය සූත්‍රය ahagena inna lassanai
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    pirith walin hitha hadenna nam pirith wala theruma danaganna ona

    dammak chakka deshanawa, sathipattana suthraya, bohoma hodayi manasa thampath wenna

    ආටානාටිය සූත්‍රය ahagena inna lassanai
    thanks bro
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජලනංදන පිරිත
    සුර, ආරක්ෂාවල් එහෙම කරලා තියනවා නම් කියන්න එපා. වැඩක් නැති වෙයි.

    මුල් තුන තමා තුන් සුත්‍රය කියන්නේ.
    රැට නිදා ගනිද්දී දාන්න. එහෙම ලොකු විශේෂයක් නැහැ.
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    ජලනංදන පිරිත
    සුර, ආරක්ෂාවල් එහෙම කරලා තියනවා නම් කියන්න එපා. වැඩක් නැති වෙයි.

    මුල් තුන තමා තුන් සුත්‍රය කියන්නේ.
    රැට නිදා ගනිද්දී දාන්න. එහෙම ලොකු විශේෂයක් නැහැ.
    සුර, ආරක්ෂාවල් එහෙම කරලා තියනවා නම් කියන්න එපා. වැඩක් නැති වෙයි.
    e ai machan?
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    හිත නිදහස් නැති උනාම නින්ද යන්නෙ නැහැ තමයි,කරන්න තියෙන සුදුසුම දෙය තමා නිදාගන්න කලින් පන්සිල් ගන්න, ඊට පස්සෙ ඉතිපිසෝ ගාථාව,ස්වක්ඛාතෝ ගාථාව,සුපටිපන්න ගාථාව කියලා බුද්ධ,දම්ම ,සන්ග ත්‍රිවිධ රත්නයනට වන්දනා මාන කරලා කරණීය මෙත්ත සුත්‍රය අඩුම ගාණෙ තුන්වතාවක්වත් සජ්ජායනාකරන්න,,හොඳට ශබ්ද නගලා කියන්න ඕනෙ,,පුලුවන් නම් මහා මංගල සූත්‍රය සහ රතන සූත්‍රය එක වතවක් වත් කියන්න ,,,ඊට පස්සෙ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ,,අවසානෙට මෛත්‍රිය භාවනාව වඩන්න,මුලින්ම විනාඩි 5ක් විතර මෛත්‍රිය භාවනාව කරන්න,,පස්සෙ ටික ටික කාලෙ වැඩි කරගෙන යන්න,,කැපවීමෙන් මේ පිළිවෙළට හැමදාම කරගෙන යන්න,,සති 2ක් යද්දි බලන්න,,හිත පුදුම විදියට සැහැල්ලු වේවි,,,
     
    devindamanabarana

    Active member
  • May 12, 2007
    768
    25
    28
    on line
    මේ පිරිත් ගැන දන්නෙ කවුද? මොන වගේ අවස්තා වලටද මේ පිරිත් භාවිතා කරන්නෙ? මගේ හිත හරිම අවුල් බං මේ ටිකේ,පුදුම අසහනයක් දැනෙනවා රෑට හරියකට නින්ද යන්නෙත් නැහැ :( කොච්චර සල්ලි තිබ්බත් එක එක හේතු නිසා හිත නිදහස් නැහැ බං, පුලුවන් නම් බම්ප් එකක් කොටාගෙන යමං :sorry: වෙන අයටත් වැදගත් වේවි. බුදු සරණයි...

    සෙත් පිරිත්
    කරණීයමෙත්ත සූත්‍රය
    රතන සූත්‍රය
    මහා මංගල සූත්‍රය
    වට්ටක පිරිත
    මෝර පිරිත
    ජිනපංජර පිරිත
    ධජග්ග සූත්‍රය
    චන්ද පිරිත
    බොජ්ජංග පිරිත
    සීවලී පිරිත
    ධම්මචක්ක සූත්‍රය
    පරාභව සූත්‍රය
    වසල සූත්‍රය
    අන්තරාය නිවාරන පිරිත
    අංගුලිමාල පිරිත
    ජය පිරිත
    ජලනංදන පිරිත
    දසදිසා පිරිත
    අම්සම්භිධාන සූහ්රය
    ආටානාටිය සූත්‍රය

    ඇප් එකකින් මේ ටිකත් ගත්තෙ, මේව හැර වෙනත් පිරිත් තියෙනව නම් කියන්න,මට රෑට දාල තියන්න හොඳ පිරිත් ටිකක් කියපල්ලා. ලොකු උදව්වක්.....:(:(

    ,
    matat link akak dapan brooo....:(
     
    මේ පිරිත් ගැන දන්නෙ කවුද? මොන වගේ අවස්තා වලටද මේ පිරිත් භාවිතා කරන්නෙ? මගේ හිත හරිම අවුල් බං මේ ටිකේ,පුදුම අසහනයක් දැනෙනවා රෑට හරියකට නින්ද යන්නෙත් නැහැ :( කොච්චර සල්ලි තිබ්බත් එක එක හේතු නිසා හිත නිදහස් නැහැ බං, පුලුවන් නම් බම්ප් එකක් කොටාගෙන යමං :sorry: වෙන අයටත් වැදගත් වේවි. බුදු සරණයි...
    බඩේ ගිණියම නැගලා. :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සුර, ආරක්ෂාවල් එහෙම කරලා තියනවා නම් කියන්න එපා. වැඩක් නැති වෙයි.
    e ai machan?

    ජලනන්දන කියන්නේ පිරිතක් කියලා කිවුවට ඕක ඇත්තටම මන්තරයක් කියලා කියන්නේ.
    හොඳ හෝ නරක සියලුම බන්දන බුද්ධ බලයෙන් බිදිලා යන්න කියන්න එක.
    එතකොට යන්ත්‍ර මන්ත්‍ර හොද හෝ නරක හැම දේම අයින් වෙලා යනවා.
    එහෙම තමා සාමාන්යෙන් පිළිගනිම තියෙන්නේ.

    පිරිත සජ්ජායනා කිරීමේදී දැනගත යුතු කරුණු.

    ඔන්න ඕක පොඩ්ඩක් අහලා බලපන්කො.

    වැඩිදුර දේවල් අහන්න ඕනේ නම් පල්ලෙහා link එකට ගිහින් බලන්න. :)

    ධර්ම කරුණු අනුව දේශනා
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    ඉදිරියේ රාළ;20995992 said:

    Thanks for the explanation machan
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy

    Machan ubala budhagama danne natuwa ohoma kiyanne. Pirith kiyanne me balayak ena deyak newe. Eke tiyana teruma awobodha karaganna tyenne. Natuwa me oka mantarayak newe. Buduhamuduruwo mantara deshana karala.na
     
    Thanks for the explanation machan
    බේත් කඩේ තියෙනවා "සාර්ෂපාදී තෛලය" කියල තෙල් කුප්පියක්. නිදාගන්න ඔනෑ වුණාම යටිපතුල් දෙක හොඳට හෝදලා ඒ තෙල් යටිපතුල් වල ගාලා බලන්න. නිදිමත එයි. ප්‍රථමාධාරයක් පමණයි. බඩේ ගිණියම නිවාගත යුතුයි.
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    ඉදිරියේ රාළ;20996075 said:
    බේත් කඩේ තියෙනවා "සාර්ෂපාදී තෛලය" කියල තෙල් කුප්පියක්. නිදාගන්න ඔනෑ වුණාම යටිපතුල් දෙක හොඳට හෝදලා ඒ තෙල් යටිපතුල් වල ගාලා බලන්න. නිදිමත එයි. ප්‍රථමාධාරයක් පමණයි. බඩේ ගිණියම නිවාගත යුතුයි.
    නින්ද යන්නෙ නැති එකම විතරක් නෙවෙයි බං ප්‍රශ්නෙ, ස්තූතියි
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රෑට නිදාගන්නකොට ෆෝන් එකෙන් radio එක දාන් handfree එක දාන් නිදාගනින්. fm 88.8 අහන්න රෑ 10 ඉදන් පිරිත් යනව. අද්දැකීමෙන් කියන්නෙ මටත් නින්ද යන්නෙති අවුල තියනව. ඒ වෙලාවට මන් ඔය වැඩේ කරන්නෙ. පැය බාගයක් විතර යනකොට නිදිමත එනව. රේඩියෝ එක off කරල නිදාගන්නව. කරල බලන්න.
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    රෑට නිදාගන්නකොට ෆෝන් එකෙන් radio එක දාන් handfree එක දාන් නිදාගනින්. fm 88.8 අහන්න රෑ 10 ඉදන් පිරිත් යනව. අද්දැකීමෙන් කියන්නෙ මටත් නින්ද යන්නෙති අවුල තියනව. ඒ වෙලාවට මන් ඔය වැඩේ කරන්නෙ. පැය බාගයක් විතර යනකොට නිදිමත එනව. රේඩියෝ එක off කරල නිදාගන්නව. කරල බලන්න.
    නින්ද යන්නෙ නැති එකම විතරක් නෙවෙයි බං ප්‍රශ්නෙ :dull::dull::dull::dull::dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නින්ද යන්නෙ නැති එකම විතරක් නෙවෙයි බං ප්‍රශ්නෙ, ස්තූතියි

    prashna enne asawal walin, e asa karana dewal thaman hithana balaporoththu wena widihata nathi unahama hithata awul, asawa kiyana de therum ganna
     
    නින්ද යන්නෙ නැති එකම විතරක් නෙවෙයි බං ප්‍රශ්නෙ :dull::dull::dull::dull::dull:
    බඩේ ගිණියම නිවා ගනින්, එතකොට අනික් ප්‍රශ්න විසඳගන්න පොට පෑදෙයි. ගිණියමෙන් කල්පනා හැකියාවත් දුර්වල වෙනවා.
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    prashna enne asawal walin, e asa karana dewal thaman hithana balaporoththu wena widihata nathi unahama hithata awul, asawa kiyana de therum ganna
    ඇත්ත බං, වෙලාවකට මේ ඔක්කොම දාලා යන්නම යන්න හිතෙනවා කොහේ හරි