මේ පිරිත් ගැන දන්නෙ කවුද?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Machan ubala budhagama danne natuwa ohoma kiyanne. Pirith kiyanne me balayak ena deyak newe. Eke tiyana teruma awobodha karaganna tyenne. Natuwa me oka mantarayak newe. Buduhamuduruwo mantara deshana karala.na

    :yes::yes:
    එක හරි.
    ඒ වගේම ජලනන්දන පිරිත කියන්නේ බුද්ධ භාෂිතයක් නෙමෙයි.

    මම දාලා තියන link එකට ගිහින් අහලා බලන්න කියලා තියන දේ.

    බොහොම හොදයි කියලා තියන අදහස. ප්‍රයෝගිකවත් කරනවා නම්,
    එත් අපි පිරිත් දේශනයක් අන්තිමේදී කියන්නේ

    නක්‌කත්ත යක්‌ඛ භූතානං,පාපග්ගහ නිවාරනා,පරිත්තස්‌සානු භාවේන,හත්තු තේසං උපද්ද වේ
    කියලා සෙත් පතන්නත් යම්කිසි හොද ශක්තියක් තියන නිසාම තමා.

    ඒ වගේම ඔය පල්ලෙහා තියන දේ වෙලාවක් තියන වෙලාවක අහලා බලන්න.
    පිරිත් ප්‍රයෝජනයට ගන්නා ආකාරය
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18

    hari machan, thanks a lot
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    :yes::yes:
    එක හරි.
    ඒ වගේම ජලනන්දන පිරිත කියන්නේ බුද්ධ භාෂිතයක් නෙමෙයි.

    මම දාලා තියන link එකට ගිහින් අහලා බලන්න කියලා තියන දේ.

    බොහොම හොදයි කියලා තියන අදහස. ප්‍රයෝගිකවත් කරනවා නම්,
    එත් අපි පිරිත් දේශනයක් අන්තිමේදී කියන්නේ

    නක්‌කත්ත යක්‌ඛ භූතානං,පාපග්ගහ නිවාරනා,පරිත්තස්‌සානු භාවේන,හත්තු තේසං උපද්ද වේ
    කියලා සෙත් පතන්නත් යම්කිසි හොද ශක්තියක් තියන නිසාම තමා.

    ඒ වගේම ඔය පල්ලෙහා තියන දේ වෙලාවක් තියන වෙලාවක අහලා බලන්න.
    පිරිත් ප්‍රයෝජනයට ගන්නා ආකාරය
    Thanks. Monawa unath tamage pihita tamamai....mokekatawath ba apiwath beraganna. Apima tama karaganna one. It's mean HITHA
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    karaneeyamettha-amanussa dhosha aadiyata
    mangala ,jaya piritha-suba awastha waldhie
    mora piritha- gamanak yanna issella
    dajagga -biyak sakayak danunu wita
    seewali -aharala pana aduwelawak awoth
    antharaya niwarana-karadarayak awama
    angulimala -mawakata daru prasuthiyak asannaye
    jala nandana -anawina kodiwina kapimata
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    pirith walin hitha hadenna nam pirith wala theruma danaganna ona

    dammak chakka deshanawa, sathipattana suthraya, bohoma hodayi manasa thampath wenna

    ආටානාටිය සූත්‍රය ahagena inna lassanai

    holman , awathara lagata enwa yako meka ahanna
    ai mehema ewa danne uba?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    holman , awathara lagata enwa yako meka ahanna
    ai mehema ewa danne uba?

    :lol::lol:

    ඔකේ අනික් පැත්ත බන් වෙන්නේ.
    ඔකේ කරන්නේ යක්ෂ/දේව අදිපතියන්ට ආරාධනා කරන එක නොසන්ඩාල අමනුෂ්‍යයෙක් ඉන්නවා නම් ධමනය කරලා අරන් යන්න කියලා.
    සාමාන්යෙන් බය උන් නම් පැනලා දුවනවලු.
    එත් බලවත් එකෙක් හිටියොත් පිරිත කියන මිනිස්සුන්ට වගේම මුල් වෙන යටත් කරදර කරනවලු.

    ඕක සාමාන්යෙන් අමනුෂ්‍ය දෝෂ පිරිතකින් අයින් කරනකොට අන්තිමටම කියන පිරිතක්. මුල්ම පිරිත් වෙන්නේ කරණිය මෙත්ත සුත්‍රය, රතන සුත්‍රය වගේ පිරිත්. දැන් නම් ඒ සම්ප්‍රදායන් තියනවද මන්දා.
     
    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    ඇප් එකකින් මේ ටිකත් ගත්තෙ, මේව හැර වෙනත් පිරිත් තියෙනව නම් කියන්න,මට රෑට දාල තියන්න හොඳ පිරිත් ටිකක් කියපල්ලා. ලොකු උදව්වක්.....:(:([/QUOTE]

    pirith dala thiyanawata wediya hemadama kiyanna puluwannam tama hoda. mamath budun wedala maogala suththraya, rathana piritha, karaniya meththa suththraya, kanda piritha, jaya piritha, gini piritha, dhammachakkapawaththana suththraya, maha kashyapa bojjanga piritha, siwali piritha ehmath qywnwa. hoda ninda yanwa, hinayak penunath kalathurakin thama. karalama balannako puluwannam.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    holman , awathara lagata enwa yako meka ahanna
    ai mehema ewa danne uba?

    කවුද බන් කියන්නේ ආටා නාටියේ කියන්නේ මිනිස්සුන්ට කරදර කරන අමනුස්ස කොටස්
    වලට කරන මනුස්සයන්ට කරදර කරන්න එපා කියන ඉන්ද්රෝ වෙසමුණි වගේ යක්ක
    සෙන්පතියෝ ලවුවා ධඩුවම් කරන අවවාදත්මක දේශනාවක්,

    උඹලාගේ අපිරිසිදු කාය කර්ම වලට හෝද දෙයක් ආටා නාටිය
    :cool:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අමාරුවෙන් හරි බාවනා කරන්න පටන් ගන්න, මුලින් මාර අමාරුයි ඒත් ටික ටික හරි යනවා. හිත සැහැල්ලු වෙනවා මාර විදියට.