Machan ubala budhagama danne natuwa ohoma kiyanne. Pirith kiyanne me balayak ena deyak newe. Eke tiyana teruma awobodha karaganna tyenne. Natuwa me oka mantarayak newe. Buduhamuduruwo mantara deshana karala.na


එක හරි.
ඒ වගේම ජලනන්දන පිරිත කියන්නේ බුද්ධ භාෂිතයක් නෙමෙයි.
මම දාලා තියන link එකට ගිහින් අහලා බලන්න කියලා තියන දේ.
බොහොම හොදයි කියලා තියන අදහස. ප්රයෝගිකවත් කරනවා නම්,
එත් අපි පිරිත් දේශනයක් අන්තිමේදී කියන්නේ
නක්කත්ත යක්ඛ භූතානං,පාපග්ගහ නිවාරනා,පරිත්තස්සානු භාවේන,හත්තු තේසං උපද්ද වේ
කියලා සෙත් පතන්නත් යම්කිසි හොද ශක්තියක් තියන නිසාම තමා.
ඒ වගේම ඔය පල්ලෙහා තියන දේ වෙලාවක් තියන වෙලාවක අහලා බලන්න.
පිරිත් ප්රයෝජනයට ගන්නා ආකාරය


