මේ පිරිම ළමයට මොකක්ද වුනේ බලන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):)
    හැම යාලුවම ඔය වගේ නැහැ මචං.. පණ දෙන්න වුණත් සූදානම් පොරවල් ඉන්නවා.. හැබැයි ඒ වගේ එවුන් හරිම අඩුයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එළකිරි_කොල්ලා;13989207 said:
    100% ඇත්ත..රේප්++ යාලුවෝ නිකන් මාළුවෝ වගේ නැති වෙලා යනවා.අත් දැකීමෙන් කියන්නේ.

    යාළුවො වර්ග ඉන්නව නෙ බං..

    පලවෙනි වර්ගය : ආ කොහොමද බං.. බොරු නේ ? :eek:

    දෙවැනි වර්ගය : අඩෝ කොල්ල කොහොමද.. පල පල යන්න කෙබ්බ කෙලින් නැතුව..:lol:

    තුන් වැනි වර්ගය : අඩෝ )#_)$..:lol: ඇයි ආවෙ.. පල )#_$)( යන්න බොරු කියන් නැතුව..:lol::lol:

    තුන් වෙනි වර්ගෙ උන් එක්ක කොච්චර මරා ගත්තත් ගහ ගත්තත්.. අවුරුදු ගනන් තරහ වෙලා හිටියත්.. ආයෙත් කැරකිලා එනව බං.. ;)

    ps : අද චුට්ටක් වැඩි උනා ගනන් ගන්න එපා.. :sorry:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ වුනාට උබලම නේ කියන්නෙත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියලා
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    bebaddo gon uththo
    ;)

    රජයේ අවවාදය දුම් බීම පිලිකා ඇති කරයි
    :yes::yes:

    :):)
    හැම යාලුවම ඔය වගේ නැහැ මචං.. පණ දෙන්න වුණත් සූදානම් පොරවල් ඉන්නවා.. හැබැයි ඒ වගේ එවුන් හරිම අඩුයි..
    aniwa aniwa aiya........:yes::yes: meke kiyanne yaluwo kiyana dewal karanna, GF epa kiwwot eka karannepa kiyala......:):)

    යාළුවො වර්ග ඉන්නව නෙ බං..

    පලවෙනි වර්ගය : ආ කොහොමද බං.. බොරු නේ ? :eek:

    දෙවැනි වර්ගය : අඩෝ කොල්ල කොහොමද.. පල පල යන්න කෙබ්බ කෙලින් නැතුව..:lol:

    තුන් වැනි වර්ගය : අඩෝ )#_)$..:lol: ඇයි ආවෙ.. පල )#_$)( යන්න බොරු කියන් නැතුව..:lol::lol:

    තුන් වෙනි වර්ගෙ උන් එක්ක කොච්චර මරා ගත්තත් ගහ ගත්තත්.. අවුරුදු ගනන් තරහ වෙලා හිටියත්.. ආයෙත් කැරකිලා එනව බං.. ;)

    ps : අද චුට්ටක් වැඩි උනා ගනන් ගන්න එපා.. :sorry:

    :lol::lol::lol: ela.......:)

    patta...

    rep+6
    ;)

    ඒ වුනාට උබලම නේ කියන්නෙත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියලා
    meke kiyanne girlfriend gana, nikan friend kellek gana neme....;);)

    thnks all............:):):yes: