good post n rep+
TFS. rep+2 added


bump
hmmm![]()




එළකිරි_කොල්ලා;13989207 said:100% ඇත්ත..රේප්++ යාලුවෝ නිකන් මාළුවෝ වගේ නැති වෙලා යනවා.අත් දැකීමෙන් කියන්නේ.


ඇයි ආවෙ.. පල )#_$)( යන්න බොරු කියන් නැතුව..



bebaddo gon uththo

රජයේ අවවාදය දුම් බීම පිලිකා ඇති කරයි


aniwa aniwa aiya........
හැම යාලුවම ඔය වගේ නැහැ මචං.. පණ දෙන්න වුණත් සූදානම් පොරවල් ඉන්නවා.. හැබැයි ඒ වගේ එවුන් හරිම අඩුයි..

meke kiyanne yaluwo kiyana dewal karanna, GF epa kiwwot eka karannepa kiyala......

යාළුවො වර්ග ඉන්නව නෙ බං..
පලවෙනි වර්ගය : ආ කොහොමද බං.. බොරු නේ ?
දෙවැනි වර්ගය : අඩෝ කොල්ල කොහොමද.. පල පල යන්න කෙබ්බ කෙලින් නැතුව..
තුන් වැනි වර්ගය : අඩෝ )#_)$..ඇයි ආවෙ.. පල )#_$)( යන්න බොරු කියන් නැතුව..
තුන් වෙනි වර්ගෙ උන් එක්ක කොච්චර මරා ගත්තත් ගහ ගත්තත්.. අවුරුදු ගනන් තරහ වෙලා හිටියත්.. ආයෙත් කැරකිලා එනව බං..
ps : අද චුට්ටක් වැඩි උනා ගනන් ගන්න එපා..


ela.......
rep++
patta...
rep+6

meke kiyanne girlfriend gana, nikan friend kellek gana neme....ඒ වුනාට උබලම නේ කියන්නෙත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියලා




