මේ පුපුරා යන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ අර්බුදය පමණක් නෙවෙයි.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Minissu nam wenas wei kiyanna ba. Ohoma newei thawa kela unath godak un ayeth gihin horuntama thamai chande denne.
    අන්න ඒකයී, රාජපක්ශලා එලවලා ප්‍රේමදාස ඇතුලු නඩේ ගේන්න පුලුවන් . ආයෙත් උන්ව එලවලා පොහොට්ටුව ගෙනේවී 2030 දී, ඕක තමයි වෙන්නෙ දිගටම.
     
    • Like
    Reactions: supun_sg

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     
    • Haha
    Reactions: supun_sg

    dekz

    Junior member
  • Jul 25, 2016
    45
    23
    8

    Ade me comment eka....😂😂😂😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    "හොරෙක් වුණත් ඒ මනුස්සයා අපේ ගමට වැඩක් කරන මිනිහෙක්නෙ"

    මේකනම් ලන්කාවෙ මිනිස්සුන්ගෙ ලේ වලම තියෙන වාක්‍යයක්
    හොරා කන සල්ලිවල මගේ සල්ලිත් තියනවා කියලා නොදන්න හරක්.
    සමහර මිනිස්සු මට කියලා තියනවා අපි බදු ගෙවන්නෙ නෑ ලොකු ලොකු Company කාරයෝ විතරයි බදු ගෙවන්නේ කියලා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පුම්ක තමයි

    "රටට වැඩක් නැති වුණාට කමක් නෑ. මිනිහා අපේ දුවට රස්සාවක් දුන්නනේ.."
    meka kohe wens wennada ban
    lankawebahuthara podi unta dan igena ganna uwamanawkwath na
    gemak gahala Emony walin kotipathiyo wenna hena mawana un inne

    ඕක වෙනස් වෙනව ලියුං වලට ජොබ් දෙන එක සම්පූන්‍රයෙන් නවත්තල දැම්මාම
    කරන්න බැරි දෙයක් නෙමේ බං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    "හොරෙක් වුණත් ඒ මනුස්සයා අපේ ගමට වැඩක් කරන මිනිහෙක්නෙ"

    මේකනම් ලන්කාවෙ මිනිස්සුන්ගෙ ලේ වලම තියෙන වාක්‍යයක්

    ඒ ලේ තියෙන උන් කන්න නැතුව හරි වඳ වෙලා ගියානං ඒක තමයි ලොකුම ජයග්‍රහණය