මේ පූසාට බඩ යනවා

Travis-Scott

Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    Anyone; what might be the reason ???:baffled:
    wait ill add a pic too ...

    photo-2023-11-20-18-22-49.jpg


    I know my acc. is very much new but it aint a fake one ( my old acc. was juice btw.)

    image.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔව් හෙටම අරන් පලයන් ඉන්ජෙක්ෂන් එක ගහයි
    ඕක හරිනම් ගහන්න ඕන හැදෙන්න කලින්
    ඔව් නේද බේත් විදියි
    bifilac කියල ප්‍රෝබයෝටික් පැකට් එකකුත් දෙයි, කෑමට දාල දෙන්න
     

    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    වට්ටක්ක තම්බල කන්න දෙන්න මුකුත් නොදා හරියනව
    siraada?
    කුප්පමේනියා නැද්ද
    will have to find
    mokada bro eh plant eken pooso mohonaya wage wenne ..?
    ඔව් හෙටම අරන් පලයන් ඉන්ජෙක්ෂන් එක ගහයි
    ඕක හරිනම් ගහන්න ඕන හැදෙන්න කලින්
    el thnks
    Vet kenek gawata yaman
    el

    ඔව් නේද බේත් විදියි
    bifilac කියල ප්‍රෝබයෝටික් පැකට් එකකුත් දෙයි, කෑමට දාල දෙන්න
    ok
    thnks
    imodium capsule eken bagayak denna
    el vet kenk gaawata arn ynnm
    vet kenekta pennanna. lactoos da mokakda syrup ekak dunna pusekta ohoma wela.
    pawo walata kalu paatata yanne. eth goda danna puluwan.
    el
    thnks
    ඕකව එක්කන් පලයන්. වයිරස් එකක් හැදිලා තියෙන්නෙ. තුන් සැරයක් ඉන්ජෙක්ශන් දෙයි.
    el
    thnks
     
    • Like
    Reactions: VultureMax

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බත් දුන්නමත් බඩ යනව.ටික කාලෙකට බත් නවත්තලා සාලයො විතරක් තම්බලා දෙන්න.
    වෙට් ගාවට අරන් යන්න සමහර විට වෛරස් එක වෙන්න පුලුවන්. ඕනම දේකට ලෑස්ති වෙලා යන්න