රත්තරං;20382459 said:රෙප් දෙන්න බෑලු බන්... සිරාම කතාව
බිස්නස් එක නැගල යනකොට අර රොකට් රෝහිතව සෙට් කරන් අභ්‍යාවකාශ විද්‍යාව පිලිබදව විශ්ව විද්‍යාලයකුත් දාන්න තිබ්බ




රත්තරං;20382459 said:රෙප් දෙන්න බෑලු බන්... සිරාම කතාව
බිස්නස් එක නැගල යනකොට අර රොකට් රෝහිතව සෙට් කරන් අභ්‍යාවකාශ විද්‍යාව පිලිබදව විශ්ව විද්‍යාලයකුත් දාන්න තිබ්බ




මේ කාලේ හැටියට කරනවා නම් නියම වැඩක් මචන්. A/L fail එවුන් ඔක්කොම ටික දුවගෙන එයි SLITT, NSBM, SAITM යනවා වගේ.



කුක්කාගේ උපරිම වේදනාවේ සලකුනු![]()
ඇහුවොත් නම් කියන්නේ අපිට NSBM, SLIIT එක්ක කිසි අවුලක් නෑ SAITM තමයි අවුල් කියල හැබැයි දුක දරාගන්නම බැරි උනාම හිත ඇතුලේ කැකැරෙන වේදනාව එලියට පනිනවා![]()


poddak pahadili karapanko ai kiyala..
ranking thiyenne overall uni ekatane..
lankawe ranking godakma adu research nathi nisa and e facilities nathi nisa..
e mona unath lankawe medical fac hama ekama standard..adupadu na..
engineering nam jaffna/oluwil aul..
medical fac wala standard eka gana relatively hoyala balapan..foreign ewath ekka neme..lankawe col,pera,ragama fac wagema standard ekak rajaratath thynawa..


මම එහෙම කියලා නෑ.
එළකිරි එකේ බහුතරයක් ඉන්නේ private degree ගත්තු අය. ඒ නිසා මේ ගැන කතා කරන්න ගියොත් කිරියේ ගොඩක් අය තරහ වෙනවා මාත් එක්ක. කවුරුවත් කැමති නෑනේ බන් තමන් ඉගෙන ගත්තු තැනට අපහාස කරනවට. ඒත් ඇත්ත කතාව ඒකයි බන්. මේක ගැන තවත් කතා කරන්නේ නෑ. නිකන් යාලුවෝ ටික තරහ කරගන්න එක තමයි වෙන්නේ අන්තිමට![]()

ඇත්ත කතාව කිව්වේ SLITT NSBM ඉන්න ඔක්කොම A/L fail කිව්ව එකද?![]()
අපිටත් කියන්න පුළුවන් ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න ඔක්කොම පිනට කන පාරවල් ගානේ උද්ගෝෂණ කර කර සල්ලි කන competition එකට බය කුහකයෝ කියන එක තමයි ඇත්ත හැබැයි යාළුවො තරහ වෙන නිසා ඕවා කියන්නේ නැහැ කියල.......එත් එහෙම කියන්න තරම් අපි මෝඩ කුහක ඉරිසියාකාර නැහැ
ඇරත් උඹලා වගේ හිතන උන් ආණ්ඩුවේ කැම්පස් වලට යන උන්ගෙන් ඉතාම සුළුතරයක්![]()


එතකොට A/L කාලේ මැරීගෙන පන්ති ගිහින් පාඩම් කරලා ලොකුම rank එකක් දාන්න හදන්නේ මොකටද බන් එහෙනම්? පිනට කන පාරවල් ගානේ උද්ගෝෂණ කර කර සල්ලි කන competition එකට බය කුහකයෙක් වෙන්නද?
මම කුහකයෙක් නෙමෙයි බන්. A/L fail අය නෙමෙයි private campus යන්නේ. ඒත් A/L වලින් රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තරම් දක්ෂතාවයක් නැති අය තමයි private ඒවාට යන්නේ. දැන් කියන්න එපා මචන් A/L හොඳ rank එකක් තියෙන එවුනුත් government යන්නේ නැතුව private කරන්න ඇවිත් ඉන්නවා කියලා. ඒ වගේ ඉන්නේ අතලොස්සයි. මම කිව්වේ බහුතරය ගැන.![]()

මචං මාත් කල්පනා කලේ පොඩි බිස්නස් එකක් පටං ගන්න . මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල. pilot degree දෙන එකක්. කරන්න ඕන ටික ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්නම් එහෙනම්.
ඔන්න අහගනිල්ලා...
මුලිං මාලඹේ අතුරුගිරිය පැත්තෙන් පොඩි ඉඩන් කෑල්ලක් අරං දාන්න ඕන. ඔය උස්බෙකිස්තානේ ''ෆුශ්නි නිර්ගොව්දේ '' වගේ campus එකක් එක්ක join වෙලා වැඩේ පටං ගන්නවා කියල කියන්න ඕන. කියන කොට එහෙම කිව්වම පොඩි ගැම්මක් තීනෝනේ නැද්ද හඃ ?
මේක මේ බිස්නස් එකක් කිව්වට මං නං කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාන කරන දෙයක් නෙවයි. හා දැන් බලන්න A ලෙවල් ලියල campus එකට කෙස් ගහෙන් ලකුනෙන් දෙකෙන්*කොන්දේසි සහිතයි* මිස් වෙලා ඉන්න ළමයි කී දාහක් ඉන්නවද ? ''මේ degree program එක මගේ හිතසුව පිණිස නොව මෙවැනි අසරණ දරුවන්ගේ අද්යාපන අයිතිය පිණිසම පවතින්නේය '' මට නං සත පහක් එපා ඔන්න** කොන්දේසි සහිතයි **මේවා ජාති ජාති පඩිසන් දෙන පිංකන් නෙහ් !
කොන්දේසි :
*(ලකුණෙන් දෙකෙන් කිව්වට ඉතිං ඔය S 3ක් තීනව නං එත් ඇති.එත් නැත්තං O ලෙවල්වලට සිංහලයි සමාජ අද්‍යයනයි ගොඩදාල තීනවනං සළකා බැලුව හැකි. O ලෙවල් වත් ලියල නැතුව ,අනිත් දුප්පත් එවුං අම්ම අප්පා කඹුරලා හම්බකරන සොච්චමෙන් ටියුෂන් ගිහිං බඩට කන්න නැතුව රෑ ට නිදාගන්නේ නැතුව ඉරාගෙන ඉගනගනිද්දී දෙමවුපියන්ගේ සල්ලි කකා ගැන්සියට සෙට් වෙලා club හේම බැහැල ආතල් අරන් හිටපු පුතයෙක් නං වැඩේ ටිකා...ක් අමාරුයි ! එත් කතා කරල මොනවත් කරගන්න බැරිවෙන එකක් නෑ ! )
**(පාසල් ගාස්තු ලෙස රුපියල් ලක්ෂ සීයක් වැනි ඉතා සුළු මුදලක් අය කෙරෙනු ඇත)
pilot degree යක් දුන්නට චු..ටි ඇබින්දන් ප්‍රස්නෙකට තියෙන්නේ practice කරන්න plane නැති එක තමයි. ඒකත් අවුලක් නෑ ටික කලක් යද්දි පොඩි කෝට් කේස් එකක් දාලා එයාර් ෆෝස් එකේ ප්ලේන් වලින් ළමයින්ට පුරුදු කරවගන්න පුළුවන්. පොඩි සම්තිං එකක් එහාට මෙහාට විසි කලාම ඔය ඕඩර් ගන්න එක සිම්පල්.
හැබැයි මං අහල තියෙනවා මචං ඔය ඇමරිකාවල එහෙම ලෙඩෙක් දෑහින් දකින්නේ, අතගන්නේ නැතුව දොස්තරලා කරන කැම්පසුත් තීනවා කියල . ඉතිං මේවා ටොයිස් වැඩනේ !
මුලින්ම ඔය ගූවන්සේවා ඇමතිගේ ලේලි කෙනෙක් එහෙම ඉන්නවනං මගේ ගානේ මේකට බන්ද ගන්නවා. පස්සේ ඉතින් ඔය රත්මලානේ සිගිරියේ වගේ තැනක් උනත් ලයින් කරගන්න පුළුවන්නේ ! කෝමද ටිකිරි මොලේ ?
මුකය ගුදාසන්නයේ පිහිටන බස් සංගමෙක සබාපතිතුමෙක් එහෙම සෙට් උනොත් ඉතිං මගේ luck එක තමයි! ඔය දෙමාපිය සංගමයක් හෙම දාල ගේමක් ගහගන්න පුළුවන්නෙ.
දැන් ඔය ඉන්න කුහක pilot ල වගේ නෙමයි මේකෙන් බිහිවන එව්වෝ. උන් plane පදිනකොට කෝමද? planeවල යන උඹලට ගොඩා...ක් රිදෙයි ඈ !
මං දන්න සුපිරි පොරක් ඉන්නවා නෙවිල් කියල.මං හිතං ඉන්නේ විවුර්ත කිරීම පොරගේ ශ්‍රී දෑතින් කරගන්න.
පටන් ගන්නව නම් පට්ටම බිස්නස් එක. පරම්පරා හතක් ගොඩම තමා. ජනතාවට නම් බඩුම තමා. ඔය කැම්පස් කුරුට්ටො දොස්තර කුහකයො එක එක කතා කියයි. කවුද බං ඕව ගනංගන්නේ...


එතකොට A/L කාලේ මැරීගෙන පන්ති ගිහින් පාඩම් කරලා ලොකුම rank එකක් දාන්න හදන්නේ මොකටද බන් එහෙනම්? පිනට කන පාරවල් ගානේ උද්ගෝෂණ කර කර සල්ලි කන competition එකට බය කුහකයෙක් වෙන්නද?
මම කුහකයෙක් නෙමෙයි බන්. A/L fail අය නෙමෙයි private campus යන්නේ. ඒත් A/L වලින් රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තරම් දක්ෂතාවයක් නැති අය තමයි private ඒවාට යන්නේ. දැන් කියන්න එපා මචන් A/L හොඳ rank එකක් තියෙන එවුනුත් government යන්නේ නැතුව private කරන්න ඇවිත් ඉන්නවා කියලා. ඒ වගේ ඉන්නේ අතලොස්සයි. මම කිව්වේ බහුතරය ගැන.![]()
A/L කියන්නේ දක්ෂතාවය මනින ජිවිතේ ලොකුම සහ එකම විභාගේ කියල හිතාගෙන ඉන්න උඹල කුහකයි විතරක් නෙවෙයි සෑහෙන්න මෝඩයි![]()


උඹ කියන එකත් ඇත්ත මචන්. A/L වලින් වැඩිම ලකුණු ගන්න ළමයි දක්ෂ විභාග පාස් වෙන්න මිසක් ඒ ඒ විෂය ධාරවලින් අලුත් අලුත් දේ සොයාගන්න, පරතෙරටම හොයාගෙන යන්න වගේ දේවල් වලට නෙමෙයි. අලුත් විදියට හිතපු නිර්මාණ කරපු ගොඩක් අය විශිෂ්ට ලෙස විභාග සමත් වූ අය නෙමෙයි. ඒත් මචන් A/L හෝ ඕනෙම විභාගයක් විශිෂ්ට ලෙස සමත් වෙන ළමයෙක් අනිවාර්ය දක්ෂයෙක් මොන යම් ආකාරයකින් හරි. උඹ කියන කතාවටත් එකඟයි.![]()
A/L කියන්නේ දක්ෂතාවය මනින ජිවිතේ ලොකුම සහ එකම විභාගේ කියල හිතාගෙන ඉන්න උඹල කුහකයි විතරක් නෙවෙයි සෑහෙන්න මෝඩයි![]()
Lankawe samahara hospital walata doccu neththe resources nathi nisa noyana nisamisak overall DOCCUNGE aduwak nisa newei.Anika Buddi galanaya nisa.
.A/l kiyanne just one exam.
oone taram routes tyenawa A/l natuwa jeewithe sarthaka karaganna.
Job demand ekata sarilana output nathnam, ANIWARYEN WIKALPA KRAMA walin e job ekata cater karanna courses hadenawa.
SAITM hadune nam lankawe doccunge aduwak nisa newei mama hithanne.Lankawe samahara hospital walata doccu neththe resources nathi nisa noyana nisamisak overall DOCCUNGE aduwak nisa newei.Anika Buddi galanaya nisa.
SAITM haduwe ayi kiyala hithalama balanna.
Ratata awashya aayojanaya private ayojayakayangen karawaganna help illa ganna misak, bohoma prathamika adahas tyena desaplakayange mana dola purawaganna aayojanayan use karana eka nam kanagatudayakai.
- SAITM ayojanaya worth wenna thibba inna doccunta research karana thanak una nam
- SAITM aayojanaya ratata sahenna phaladaai wenna thibba inna doccunge service eken loke pradhana surgery karana thanak ehema nathnam medicine hadana thanak, ehema nathnam siringers/selayin hadana thanak kala nam.
Kuhakakama kiyala label gahanne haripaththatada kiyala balanna oone. desapalaka KUHAKAYAN wisin rate pragathaseeli wiwida adahas tyena ayage podi wenaskam eliyata aran e ayawa elipita happanawa. Kuhaka despalakayo usigannawapu eka eka minis kottasa kea gahanawa. Anthimata desapalakayodinawa..
SOUTH ASIAN POLITICS
ඒ වගේද රජයේ කැම්පස් එකෙන් එලියට එනකොටම ප්ලේන් එක එලවන්න පුලුවන්, මොලේ ඔපරේට් කරන්න පුලුවන්. පට්ට වැඩ්ඩො බිහි වෙන්නේ.
ඉස්පිරිතාලේක දවස් දෙකක් නැවතිලා හිටියානම් වෝඩ් එක ඉන්න දොස්තරල ගැන තෙරුම් ගන්න පුලුවන්. ඩොකා මාරු වෙන වෙන සැරේට මුල ඉඳන් ලේඩේ කියන්න ඕනි, කිසිම දෙයක් කියන්න දන්නේ නෑ. ලොකු ඩොකා නැත්තම් දෙවි පිහිටයි.
කැම්පස් එකෙන් එලියට එද්දිම මිනිස්සු සර්ව සම්පූර්න වෙන්නෙ නෑ, ඒකට පුහුණුව සහ අත්දැකීම් ඕනි වෙනවා. ඉගෙන ගත්තෙ ප්‍රයිවෙට් උනත් ගවර්මන්ට් උනත් ඒක එහෙම තමයි. ඒකට අවස්තාව දෙන්නෙ නැති එකයි කුහක කම.
අනික බලන්න රජරට යුනි එකට වඩා වර්ල්ඩ් රෑන්කින් තියෙන උස්බෙකිස්තාන් යුනි තියෙනවා.

ජේසන්ට දාපු කලින් රිප්ලයි එක බලපන් බං....මම කතා කරේ NSBM, SLIIT ගැන