මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machan, mama umbawa quote kalata eeka umbata witarak newei, KUHAKAYO kiyana wachanayak allan kea gahana ayata kiwwe ban.

    IT field eka gana katha dekak neane ban. opportunities oonataram. DEGREE wadakuth nea Talent tyenawanam. SAITM eke Case ekata minissu awissenakota aluthen kathawak hadanawa SLIIT NSBM ekatath wiruddai kiyala. Kuhakayo kiyala umbalath sarama ussan keagahanawa. Nodanuwathwa SAITM OK, NOT OK kiyalahooray daana aya nisai meka wela tyenne umbala wage buddimath untath. SLIIT NOT OK kiyala keagahana un athi kisi hetuwak nathiwa. Itin redda ussan anith paththata KUHAKAYA kiyanawa. Dan tyena SAITM ekata wirudda ayata Kuhakayan kiyana eka sadarana nea.

    උඹ එහෙනම් වැරදි කෙනාට රිප්ලයි කරලා තියෙන්නේ.......අමුතුවෙන් කතාවක් හදන්න දෙයක් නැහැ ජේසන් SLIIT NSBM ගැන කෙලින්ම කියල තියන නිසයි කිව්වේ පොඩ්ඩක් ඒ පොස්ට් එක බලල කතා කරන්න.

    අනිත් එක මම සරලවම කියල තියනවා හැමෝම නෙවෙයි සුළුතරයක් තමයි කුහක කියල ඒක දැක්කේ නැද්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    aayeth mama umbata kiyanne UMBAWA QUOTE KALE, EELANGATA QUOTE KARALA REPLY kale umbawa target karan nowe. Samasta KUHAKA kiyala board ekak ekka nidana aharena ayata comment karanna awastawak widiyata. Umba ehema kenek newei nam MY HATS ALWAYS OFF :yes:

    Ou machan kuhakayo innawa thama ban. suluthara washayen hama pattema innawa. Bahutara washayen desapalakayothama sulutara KUHAKA ayage adahas magnitude karala thamange abhimatartha walata yoda ganne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ එහෙනම් වැරදි කෙනාට රිප්ලයි කරලා තියෙන්නේ.......අමුතුවෙන් කතාවක් හදන්න දෙයක් නැහැ ජේසන් SLIIT NSBM ගැන කෙලින්ම කියල තියන නිසයි කිව්වේ පොඩ්ඩක් ඒ පොස්ට් එක බලල කතා කරන්න.

    අනිත් එක මම සරලවම කියල තියනවා හැමෝම නෙවෙයි සුළුතරයක් තමයි කුහක කියල ඒක දැක්කේ නැද්ද?

    අනේ අල්ලලා දාපන් බන්.උන් කෑගැහුවට ඕවා වැහෙන්නේ නෑ.වැඩිම උනොත් ස්ටෑන්ඩඩ් එක වැඩිකරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ අල්ලලා දාපන් බන්.උන් කෑගැහුවට ඕවා වැහෙන්නේ නෑ.වැඩිම උනොත් ස්ටෑන්ඩඩ් එක වැඩිකරයි.

    NSBM SLIIT wahanna katada ban oone. Standard wadi wenawanam hondaine. :shocked:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියන එකත් ඇත්ත මචන්. A/L වලින් වැඩිම ලකුණු ගන්න ළමයි දක්ෂ විභාග පාස් වෙන්න මිසක් ඒ ඒ විෂය ධාරවලින් අලුත් අලුත් දේ සොයාගන්න, පරතෙරටම හොයාගෙන යන්න වගේ දේවල් වලට නෙමෙයි. අලුත් විදියට හිතපු නිර්මාණ කරපු ගොඩක් අය විශිෂ්ට ලෙස විභාග සමත් වූ අය නෙමෙයි. ඒත් මචන් A/L හෝ ඕනෙම විභාගයක් විශිෂ්ට ලෙස සමත් වෙන ළමයෙක් අනිවාර්ය දක්ෂයෙක් මොන යම් ආකාරයකින් හරි. උඹ කියන කතාවටත් එකඟයි. :yes::yes:

    උන් විතරක් නෙමේ ඕනි එකෙක් මොන යම් ආකාරයකින් හරි යම් දෙයකට දක්ශයි. එහෙම නැතුව උන් මේ විභාග පාස් උනා කියල උන්ට රජ සැලකිලි මොකටද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    aayeth mama umbata kiyanne UMBAWA QUOTE KALE, EELANGATA QUOTE KARALA REPLY kale umbawa target karan nowe. Samasta KUHAKA kiyala board ekak ekka nidana aharena ayata comment karanna awastawak widiyata. Umba ehema kenek newei nam MY HATS ALWAYS OFF :yes:

    Ou machan kuhakayo innawa thama ban. suluthara washayen hama pattema innawa. Bahutara washayen desapalakayothama sulutara KUHAKA ayage adahas magnitude karala thamange abhimatartha walata yoda ganne

    සුලුතරය කුහක නන් ඇයි බහුතරය ඒ ගැන මුකුත් කරන්නෙ නැත්තේ? ඊට පස්සෙ උඹලා අඩනව බහුතරයට කුහකයෝ කියනවා කියල. උඹලට උඹලගේ උන්ව හදාගන්න බැරැව අනිත් උන්ට අලි ටෝක්ස් දෙන එක හරි නෑ නේද?