මේ පොඩි එකාගේ කතා කිරිල්ල බලන්නකෝ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,564
    5,587
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනිවා ඇමරිකන් ඉන්දියන් කාරයෙක් . බලපන්කෝ ඒකාගේ ඇක්සන්ට් එක
    මේවාම ඇති පුනර්බවේ ඔප්පු කරන්න
    ඉකෙන සීන් නේද

    නිකමට මට දැනගන්න - කොහොමද මචංලා මේච්චරට පරණ මතක උස්සන් එන්නේ? මේක අමතක වෙන්නේ නෑනේ මේ විදියට යන කොට
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඕකට කියන්නේ "hyperpolyglot "
    1604889108617.png

    උපතින් එන දක්ෂතාවක්. විවිද බාෂා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් මේ අයට ඉතා පොඩි කාලෙකදී .

    YouTube . එකේ වගේ හින්දි , ඉංග්‍රීසි video කීපයක් බැලුවම ඒ ඇති පොඩි එකාට බාෂා දැනුම එන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,067
    113
    ඕකට කියන්නේ "hyperpolyglot "
    View attachment 101389
    උපතින් එන දක්ෂතාවක්. විවිද බාෂා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් මේ අයට ඉතා පොඩි කාලෙකදී .

    YouTube . එකේ වගේ හින්දි , ඉංග්‍රීසි video කීපයක් බැලුවම ඒ ඇති පොඩි එකාට බාෂා දැනුම එන්න.
    But u podi kale kanthareka master ekka yoga karapu katawak kiyala.how do you explain that
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    But u podi kale kanthareka master ekka yoga karapu katawak kiyala.how do you explain that
    ඒ කියන්නේ බන් එතකොට මේ පව් කලාම අපායේ යනවා කියන්නේ පට්ට කෙබරයක්ද? අපායවල් මෙච්චර තියෙනවා... මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා සීන් එකක්ද යන්නේ....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,067
    113
    Ma
    ඒ කියන්නේ බන් එතකොට මේ පව් කලාම අපායේ යනවා කියන්නේ පට්ට කෙබරයක්ද? අපායවල් මෙච්චර තියෙනවා... මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා සීන් එකක්ද යන්නේ....
    Maruneth ne ipaduneth ne.dakkine illusion ekak.illusion eke time eka end wegena enakota anthimata pena thana aye illusion eka start karanawa.hell kiyanne eka thama.naraka deyak peunoth naraka wedi una illusion ekak penawa.dekama balance nan manussa.happy wedi nan divya loka.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Ma

    Maruneth ne ipaduneth ne.dakkine illusion ekak.illusion eke time eka end wegena enakota anthimata pena thana aye illusion eka start karanawa.hell kiyanne eka thama.naraka deyak peunoth naraka wedi una illusion ekak penawa.dekama balance nan manussa.happy wedi nan divya loka.
    ඒ කියන්නේ නාමල් බේබිලා ඉන්නේ දිව්‍යය ලෝකේ..?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    If he hasn't been learning Hindi or English that makes this different. Whether bilingual, trilingual or hyperpolyglot, one should learn the languages first.

    But there are recorded instances where some traumatic conditions have given people the ability to talk another language. Just to mention one instance, a Croatian 13 year old girl woke up from coma and completely forgot Croatian and started to speak in German. Also there's Foreign accent syndrome (FAS) - when you suddenly start to speak with a different accent. It’s most common after a head injury, stroke, or some other type of damage to the brain. It's something to do with the language centres of the brain. Not really understood how this happens.

    Remember there was a video clip of a young Indian boy who could speak 10 or more languages. He was selling stuff to the tourists in the street. That's different as he has been exposed to many languages and hence easily explained.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Ma

    Maruneth ne ipaduneth ne.dakkine illusion ekak.illusion eke time eka end wegena enakota anthimata pena thana aye illusion eka start karanawa.hell kiyanne eka thama.naraka deyak peunoth naraka wedi una illusion ekak penawa.dekama balance nan manussa.happy wedi nan divya loka.
    kohenda uba oya illusion kathawa allagaththe.buddahagame thiyena ekak neweiy wage