මේ පොඩි ලමයි වැලක හිටියත් මම නම් පුදුම වෙන&#35

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ පොඩි ලමයි වැලක හිටියත් මම නම් පුදුම වෙන&#35

    මේ පොඩි ලමයි වැලක හිටියත් මම නම් පුදුම වෙන්නෙ නැහැ. පොඩි ලමයිට මේ නැටූම පුරුදු කරපු එකා හෝ එකීට හෙන ගහනවා.

    https://www.facebook.com/alfalta90/videos/1060921677278731/
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    just a dance. Everything is based on sexuality. the whole point of life is sexuality/reproduce
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,576
    8,822
    113
    මේක උන්ගේ සංස්කෘතිය. ලතින ඇමරිකාවේ ඕනි තරම් තාත්තල නැතුව ළමයි හදනවා.single mother.. අපේ උන් ඕව තම ඔලුවට දාගන්න හදන්නේ. වැදගත් දෙයක්නම් නිකන්වත් බලන්නේ නෑ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක උන්ගේ සංස්කෘතිය. ලතින ඇමරිකාවේ ඕනි තරම් තාත්තල නැතුව ළමයි හදනවා.single mother.. අපේ උන් ඕව තම ඔලුවට දාගන්න හදන්නේ. වැදගත් දෙයක්නම් නිකන්වත් බලන්නේ නෑ

    api latina porn balanne unta pinsidda wenna :yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ඔය සමහර රට වල තියෙන ඩාන්ස් එකක් බන්. :D
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Lambada ( pronunciation (help. info)) is a dance from Pará, Brazil. The dance became internationally popular in the 1980s, especially in Latin America and Caribbean countries. It has adopted aspects of dances such as forró, salsa, merengue, maxixe and the carimbó.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    උබලට පිස්සුද යකෝ.. ඔක ඇවිල්ලා ලතින් රටවල තියෙන චාචා ඩාන්ස් එකක්. උබලා හිතාගෙන ඉන්න දෙයක් ඔතන නැහැ. අපේ උඩරට පහත රට නැටුම් වගේ චාචා කියන්නේ උන්ගේ සංක්‍රිතික අංගයක්. මෙක්සිකෝව, උතුරු පැත්තේ Spain වල, අර්ජන්ටිනා, කියුබා වල ඔක සාමාන්‍ය දෙයක්.
    අපිට ලිංකික එකතු වීමක් කියලා හිතුවට ඔක කරා කියලා ප## නැගලා ලිංගික ආශාවකින් කරන නැටුමක් නෙවෙයි.මම ඇත්තටම දැකලා තියෙනවා. ගැනියි මිනිහයි එකට ඇතිල්ලෙනවා. ඔය පොඩි උන්ට හරියට ඒක කරන්න බැහැ.
    උබලා ඉන්ටර්නෙට් එකේ වැල බල බලා ඉන්නේ නැතුව රට ලෝකය ගැන හොයලා බලපන්...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔක්කොම බලලා අතේ පාරක් එහෙම ගහලා සදාචාරේ ගැන හොයනවා වගේ :P