මේ පොත් මතකද?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම හෙනම අසම පොත් set එක වැඩ බැරි දාස. ථ එකක් තිබුන රුසින් සුරංගනා කතා 500ක් මට මේ පොත් සෙට් එක අරන්දුන්නේ 1986 තිස්ස තිබුණු පොත් ප්‍රදර්ශනයකින්. අදටත් මම හොයනවා රුසියන් සුරංගනා කතා 500 පොත . දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.

    ලස්සන වසිලිස්සා නොවන වෙනපොතක්ද?

    රුසියානු ලමාපොත් තරම් හිතන වදින පොත් වෙන නෑ
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    2cr810j.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ අධ්‍යාපන ඔස්තාර්ලට කොහෙන්ද බන් එච්චර මොලයක්?:angry::angry: මේ පොත් පොඩි ළමයෙකුට කියවන්න කෙතරම් සුන්දරද?:love::love: ලංකාවේ ඒ ටේස්ට් එකට චිත්‍ර අඳින කතා ලියන කෙනෙකුට මම දැකල තියෙන්නේ සිබිල් වෙත්තසිංහ විතරයි.

    සිබිල් වෙත්තසිංහ :D වැනියං කලු වැනීයං තමා මං ආසම එක. පොඩි කාලෙ ඉඳන් කොලඹ එනකං ජීවිත කතාව :love:
     
    • Like
    Reactions: CONCORDE777

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    තව තිබුනා යැන්සි ගඟේ මාලුවෙක් ඩෑම් එකක් උඩින් යන කතාවක්. තව තිබුනා සෝවියට් දේශය, තව හයියප්පු කියලා පොත් වගයක්, ලස්සන මාලුවෝ කියලා සුදුපාට පොතක් එහෙම
    :yes::yes:
    යැන්සි ගඟේ කතාව කියවලා මම ඇඩුවා බන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :love::love::love::love:
    උඹත් මේවා කියවල තියෙනවනම් පට්ට පොරක්. (මේ මන් වගේ.අවු.60/70 වක.)



    1960-1980 අතර නැසනල් ඉස්කෝලවල බන්. :P:P:P

    රතු කරමලයාගේ කතාව තමා බං මං මුලින්ම කියවපු පොත. 1 වසරේ ඉද්දි අම්මා ගෙනත් දුන්නේ. තාමත් මං ළඟ ඒ කාලෙ පොත් තියනවා. මෙන්න දැං අතට අහුවෙන මානෙ තිබ්බ පොත් දෙකක්

    j20imYMxNh25e0JRo4mU8sFxX57BKoRjT3W2i-vfF89GLIZ3vhdGrICtcVpfcW5jgQH5o-RnKVkkTbC_-4R7


    2yizsAt9EN59B_p-h8F5UkwWJD30NCUka_JuqMW1-D1uVsbpIHOHq8rs0DglfDad0ctoKOO3PRns8wPwDjck