Youtube eke vetala subliminals kiyala search karannaසබ්ලිමිනල් කිව්වෙ?
Youtube eke vetala subliminals kiyala search karannaසබ්ලිමිනල් කිව්වෙ?
Highly recommended. Must have book. සමහර දේවල් manifest කරලත් තියෙනවා. මේකත් law of attractionපොත කියවපු එකෙක් වශයෙන් මොකෝ පොත ගැන හිතන්නෙ? උඹ ප්රැක්ටිකලි ඇප්ලයි කලාද පොතේ තියෙන එව්වා? එහෙම කලා නම් කොහොමද එව්වයෙ ඉෆෙක්ට් එක?


තැන්ක්ස්. මම බලන්නම්.Youtube eke vetala subliminals kiyala search karanna
අඩෝ එහෙනම් ගන්නම ඕන. පිටු කීයද බන් ඕකේ?Highly recommended. Must have book. සමහර දේවල් manifest කරලත් තියෙනවා. මේකත් law of attraction![]()
352තැන්ක්ස්. මම බලන්නම්.
අඩෝ එහෙනම් ගන්නම ඕන. පිටු කීයද බන් ඕකේ?
කීයද උඹ ගත්තේ පොත?
උඹ මේක කියවලා ලබාගත්තේ මොනවද උඹේ ජීවිතේට?
ඔය ගොඩක් පොත් මෙලව වැඩක් නෑ ප්රැක්ටිකල් නෑ. කියවපං atomic habits ඒක විතරයි ටිකක් වැඩකට ඇති එකකට තියෙන්නෙ. මනෝ ගහල ගොඩයන්න බෑ. පොත් කියවලා ගොඩයන්නත් බෑ. වැඩකරන්න ඕන වැඩකරල තමා ගොඩ යන්න පුළුවන්. ඒකට කාලයක් යනවකීයද උඹ ගත්තේ පොත?
උඹ මේක කියවලා ලබාගත්තේ මොනවද උඹේ ජීවිතේට?
------ Post added on Nov 5, 2022 at 6:59 PM
හැබැයි ඩිප්රේෂන් තියෙද්දිත් වැඩ කරන්න බෑනේ. තමන්ට කරන්න පුළුවන් වෙයිද කරන්න බැරි වෙයිද? ගොඩ යයිද, පාරට වැටෙයිද. පෝසත් වෙයිද හිඟන්නෙක් වෙයිද. ඔන්න ඔය වගේ අඩමානේ හිත හිත වැඩ කරන්නත් බෑ. එහෙම කරද්දී වෙන්නෙම කෙලවීම් විතරයි.ඔය ගොඩක් පොත් මෙලව වැඩක් නෑ ප්රැක්ටිකල් නෑ. කියවපං atomic habits ඒක විතරයි ටිකක් වැඩකට ඇති එකකට තියෙන්නෙ. මනෝ ගහල ගොඩයන්න බෑ. පොත් කියවලා ගොඩයන්නත් බෑ. වැඩකරන්න ඕන වැඩකරල තමා ගොඩ යන්න පුළුවන්. ඒකට කාලයක් යනව
ඕව කියවන ගමන් හොද ආදර කතා ටිකකුත් කියවපන්....වැඩිය හිතන්නෙ නැතුව කියවන්න පුළුවන් බොළද ආදර කතා. ගෙදරට වෙලාම computer එකක් ඉස්සරහ වැඩ කරන අපි සමාජෙත් එක්කත් ගනුදෙනු කරන්න ඕනෙ. සෙට් වෙලා ට්රි එකක් පයලන්. හොදට කාපන්. බීපන්. ජිම් එකකට පලයන්. තමන් අදහන ආගමක් අනුව ආගමික වැඩවලත් ඉදල හිටල හරි යෙදෙන්න ඕනෙ. ජීවිතේ තියෙන්නෙ විදින්න නෙ. ඒක විදිමු විදවන්නෙ නැතුව.හැබැයි ඩිප්රේෂන් තියෙද්දිත් වැඩ කරන්න බෑනේ. තමන්ට කරන්න පුළුවන් වෙයිද කරන්න බැරි වෙයිද? ගොඩ යයිද, පාරට වැටෙයිද. පෝසත් වෙයිද හිඟන්නෙක් වෙයිද. ඔන්න ඔය වගේ අඩමානේ හිත හිත වැඩ කරන්නත් බෑ. එහෙම කරද්දී වෙන්නෙම කෙලවීම් විතරයි.
මම ඇටමික් එකත් අර සිම්පල්බුක් එකෙන් බැලුවා. ඒකත් හොඳයි.
ඔය සේරගෙන්ම නරකක් වෙන්නේ නෑනේ බන්. කාටවත් කරදරයක් නැත්තන් ඕන පොතක් කියවන එක හොඳයි. සිද්ද වෙන්නේ යහපතක් නම්.
English epub එක නම් තියෙනව මගෙ ළඟ ඕන නම් PM කරපන්. මේකයි යටි සිත 2 පොතත් (print) තියෙනව කලුතර ගුණසේන එකෙන් ගත්තෙ.
math ada wenakam hithhan hitiye ehema.. but oke aththak thiyeno bn...ඔය low of attraction මගුල් තියරියක් විදිහට පට්ට හැබැයි ප්රැක්ටිකල් වැඩ කරන්නෙ නෑ. සමහරවිට වැඩ කරනවා ඇති ඕන මගුලක් වෙන්නෙ කොහොමද කියලා හිතන්නෙ නැතුව විශ්වාස කරන්න පුලුවන් උන්ට. හැම දේම එහෙම වෙන්නෙ කොහොමද කියලා සැකෙන් බලන අපිට ඕවා සෙට් වෙන්නෙ නෑ
උඹ ට්රයි කරලා වැඩ කලාද?math ada wenakam hithhan hitiye ehema.. but oke aththak thiyeno bn...
1. ඩිප්රෙෂන් තමා පහුගිය අවුරුදු 5හේ ඕවර්රේටඩ්ම ටොපික් එක. ගොඩක් උංට තමංගෙ අසමත්කම් වහගෙන වැරැද්ද පටවන්න හොඳ excuse එකක් විතරයි ඕක හැබැයි ඇත්තටම ඩිප්රෙෂන්නම් ඩිප්රෙෂන් වලින් ගැලවෙන්න පුළුවන් අවබෝධෙන් මිසක් මනෝලෝක වල ඉඳල නෙවේ බං. මනෝලෝක වල ඉඳල තව අවුරුදු 5කින් උඹ එතනම හෝ හිටියටත් වඩා පහලට වැටෙයි. පොත්වල තියෙන ඒවගෙන් නෙවේ. ඇත්තටම වැඩක් කරල ප්රෝග්රස් එකක් දැකල සතුටුවෙන්න පුරුදු වෙන්න.හැබැයි ඩිප්රේෂන් තියෙද්දිත් වැඩ කරන්න බෑනේ. තමන්ට කරන්න පුළුවන් වෙයිද කරන්න බැරි වෙයිද? ගොඩ යයිද, පාරට වැටෙයිද. පෝසත් වෙයිද හිඟන්නෙක් වෙයිද. ඔන්න ඔය වගේ අඩමානේ හිත හිත වැඩ කරන්නත් බෑ. එහෙම කරද්දී වෙන්නෙම කෙලවීම් විතරයි.
මම ඇටමික් එකත් අර සිම්පල්බුක් එකෙන් බැලුවා. ඒකත් හොඳයි.
ඔය සේරගෙන්ම නරකක් වෙන්නේ නෑනේ බන්. කාටවත් කරදරයක් නැත්තන් ඕන පොතක් කියවන එක හොඳයි. සිද්ද වෙන්නේ යහපතක් නම්.
යටිසිත: ඔබේ විස්මිත මෙහෙකරුmokakda machan pothe nama?
godak durata wada karala thiyenawa bn..උඹ ට්රයි කරලා වැඩ කලාද?
persona set unoth matath dapan mchnපර්සෝනා පොතේ එකක් හොයා ගන්න නැද්ද
koookoo me potha PDF neddda..
Kauru Hari gawa 7 moons of maali almeida nedda kage gawa hari