මේ පොතේ PDF එක නැද්ද බන් හොයාගන්න?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    පොත කියවපු එකෙක් වශයෙන් මොකෝ පොත ගැන හිතන්නෙ? උඹ ප්‍රැක්ටිකලි ඇප්ලයි කලාද පොතේ තියෙන එව්වා? එහෙම කලා නම් කොහොමද එව්වයෙ ඉෆෙක්ට් එක?
    Highly recommended. Must have book. සමහර දේවල් manifest කරලත් තියෙනවා. මේකත් law of attraction :yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    Youtube eke vetala subliminals kiyala search karanna
    තැන්ක්ස්. මම බලන්නම්.
    Highly recommended. Must have book. සමහර දේවල් manifest කරලත් තියෙනවා. මේකත් law of attraction :yes::yes:
    අඩෝ එහෙනම් ගන්නම ඕන. පිටු කීයද බන් ඕකේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    කීයද උඹ ගත්තේ පොත?

    view
    උඹ මේක කියවලා ලබාගත්තේ මොනවද උඹේ ජීවිතේට?
    ------ Post added on Nov 5, 2022 at 6:59 PM
     
    Sen-lu

    Well-known member
  • කීයද උඹ ගත්තේ පොත?

    උඹ මේක කියවලා ලබාගත්තේ මොනවද උඹේ ජීවිතේට?
    ------ Post added on Nov 5, 2022 at 6:59 PM
    ඔය ගොඩක් පොත් මෙලව වැඩක් නෑ ප්‍රැක්ටිකල් නෑ. කියවපං atomic habits ඒක විතරයි ටිකක් වැඩකට ඇති එකකට තියෙන්නෙ. මනෝ ගහල ගොඩයන්න බෑ. පොත් කියවලා ගොඩයන්නත් බෑ. වැඩකරන්න ඕන වැඩකරල තමා ගොඩ යන්න පුළුවන්. ඒකට කාලයක් යනව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    ඔය ගොඩක් පොත් මෙලව වැඩක් නෑ ප්‍රැක්ටිකල් නෑ. කියවපං atomic habits ඒක විතරයි ටිකක් වැඩකට ඇති එකකට තියෙන්නෙ. මනෝ ගහල ගොඩයන්න බෑ. පොත් කියවලා ගොඩයන්නත් බෑ. වැඩකරන්න ඕන වැඩකරල තමා ගොඩ යන්න පුළුවන්. ඒකට කාලයක් යනව
    හැබැයි ඩිප්රේෂන් තියෙද්දිත් වැඩ කරන්න බෑනේ. තමන්ට කරන්න පුළුවන් වෙයිද කරන්න බැරි වෙයිද? ගොඩ යයිද, පාරට වැටෙයිද. පෝසත් වෙයිද හිඟන්නෙක් වෙයිද. ඔන්න ඔය වගේ අඩමානේ හිත හිත වැඩ කරන්නත් බෑ. එහෙම කරද්දී වෙන්නෙම කෙලවීම් විතරයි.

    මම ඇටමික් එකත් අර සිම්පල්බුක් එකෙන් බැලුවා. ඒකත් හොඳයි.

    ඔය සේරගෙන්ම නරකක් වෙන්නේ නෑනේ බන්. කාටවත් කරදරයක් නැත්තන් ඕන පොතක් කියවන එක හොඳයි. සිද්ද වෙන්නේ යහපතක් නම්.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    හැබැයි ඩිප්රේෂන් තියෙද්දිත් වැඩ කරන්න බෑනේ. තමන්ට කරන්න පුළුවන් වෙයිද කරන්න බැරි වෙයිද? ගොඩ යයිද, පාරට වැටෙයිද. පෝසත් වෙයිද හිඟන්නෙක් වෙයිද. ඔන්න ඔය වගේ අඩමානේ හිත හිත වැඩ කරන්නත් බෑ. එහෙම කරද්දී වෙන්නෙම කෙලවීම් විතරයි.

    මම ඇටමික් එකත් අර සිම්පල්බුක් එකෙන් බැලුවා. ඒකත් හොඳයි.

    ඔය සේරගෙන්ම නරකක් වෙන්නේ නෑනේ බන්. කාටවත් කරදරයක් නැත්තන් ඕන පොතක් කියවන එක හොඳයි. සිද්ද වෙන්නේ යහපතක් නම්.
    ඕව කියවන ගමන් හොද ආදර කතා ටිකකුත් කියවපන්....වැඩිය හිතන්නෙ නැතුව කියවන්න පුළුවන් බොළද ආදර කතා. ගෙදරට වෙලාම computer එකක් ඉස්සරහ වැඩ කරන අපි සමාජෙත් එක්කත් ගනුදෙනු කරන්න ඕනෙ. සෙට් වෙලා ට්‍රි එකක් පයලන්. හොදට කාපන්. බීපන්. ජිම් එකකට පලයන්. තමන් අදහන ආගමක් අනුව ආගමික වැඩවලත් ඉදල හිටල හරි යෙදෙන්න ඕනෙ. ජීවිතේ තියෙන්නෙ විදින්න නෙ. ඒක විදිමු විදවන්නෙ නැතුව.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,491
    888
    113
    ඔය low of attraction මගුල් තියරියක් විදිහට පට්ට හැබැයි ප්‍රැක්ටිකල් වැඩ කරන්නෙ නෑ. සමහරවිට වැඩ කරනවා ඇති ඕන මගුලක් වෙන්නෙ කොහොමද කියලා හිතන්නෙ නැතුව විශ්වාස කරන්න පුලුවන් උන්ට. හැම දේම එහෙම වෙන්නෙ කොහොමද කියලා සැකෙන් බලන අපිට ඕවා සෙට් වෙන්නෙ නෑ
    math ada wenakam hithhan hitiye ehema.. but oke aththak thiyeno bn...
     
    • Love
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • හැබැයි ඩිප්රේෂන් තියෙද්දිත් වැඩ කරන්න බෑනේ. තමන්ට කරන්න පුළුවන් වෙයිද කරන්න බැරි වෙයිද? ගොඩ යයිද, පාරට වැටෙයිද. පෝසත් වෙයිද හිඟන්නෙක් වෙයිද. ඔන්න ඔය වගේ අඩමානේ හිත හිත වැඩ කරන්නත් බෑ. එහෙම කරද්දී වෙන්නෙම කෙලවීම් විතරයි.

    මම ඇටමික් එකත් අර සිම්පල්බුක් එකෙන් බැලුවා. ඒකත් හොඳයි.

    ඔය සේරගෙන්ම නරකක් වෙන්නේ නෑනේ බන්. කාටවත් කරදරයක් නැත්තන් ඕන පොතක් කියවන එක හොඳයි. සිද්ද වෙන්නේ යහපතක් නම්.
    1. ඩිප්‍රෙෂන් තමා පහුගිය අවුරුදු 5හේ ඕවර්රේටඩ්ම ටොපික් එක. ගොඩක් උංට තමංගෙ අසමත්කම් වහගෙන වැරැද්ද පටවන්න හොඳ excuse එකක් විතරයි ඕක හැබැයි ඇත්තටම ඩිප්‍රෙෂන්නම් ඩිප්‍රෙෂන් වලින් ගැලවෙන්න පුළුවන් අවබෝධෙන් මිසක් මනෝලෝක වල ඉඳල නෙවේ බං. මනෝලෝක වල ඉඳල තව අවුරුදු 5කින් උඹ එතනම හෝ හිටියටත් වඩා පහලට වැටෙයි. පොත්වල තියෙන ඒවගෙන් නෙවේ. ඇත්තටම වැඩක් කරල ප්‍රෝග්‍රස් එකක් දැකල සතුටුවෙන්න පුරුදු වෙන්න.

    2. පොත් කියවලා හානියක් වෙන්නෙ නැත්තෙනෑ බං. ඕව හොඳයි ඩෝපමීන් බූස්ටර් වෙන්න. මනෝගහන එකත් එහෙමයි. ඕවට ඇඩික්ට් වෙනව. අන්තිමට උඹ නියම ප්‍රෝග්‍රස් එකක් නැතුව හැමදාම එකම තැන ඉඳී. ඇයි එවෙලෙට ආතල් එක හම්බවෙලා ඉවරයිනෙ.

    දැං මට කියපං උඹ වැඩ කීයක් ගැන ප්ලෑන් කරල තියෙනවද මුල ඉඳං අගට එවෙලෙට ෆුල් සෙල්ෆ් කන්ෆිඩන්ස් වෙලා මොරාල් උනාට ඇයි උඹ කවදාවත් ඒව නොකලෙ? මොකද ඕවගෙන් ඩෝපමින් රිලීස් වෙලා එවෙලෙට ආතල් එකක් විතරයි දෙන්නෙ ඔය පොත්වලින් වගේම. ආයෙ ආතල් අඩු උනාම තව ප්ලෑනක් හදනව තව පොතක් කියවනව.

    සූඩෝ සයන්ස් වලින් වැඩක් නෑ බං ඕවගෙ එහෙම අමුතු රහස්නෑ ජීවිතේ දිනන්න. එලියට බැහැල වැඩ කරපං. පොඩිපොඩි හොඳ පුරුදු හදාගනින් අවුරුදු දෙකකට තුනකට පස්සෙ හැරිල බලපං උඹ සෑහෙන දුරක් ගිහින් ඉඳී. ඒකයි මම හැමදාම කියන්නෙ වැඩක් කරල ෆේල් උනත් සතුටු වෙන්න පුරුදු වෙන්න කියල.