මේ පොත කියවලා තියෙන්නේ කවුද ?

Aurora_321

Active member
  • Feb 5, 2022
    109
    99
    28
    Capture.PNG

    ඔයාලගේ Feedback එක කොහොමද මේ පොත ගැන
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක ඉස්සර භාවනා සඟරාවේ ගියා. මං බැළුවෙ නෑ.
    වර්ෂා ඉවර වෙනකල් බැළුවා, ආයෙ තව එකකට ඇබ්බැහි වෙන නිසා චුට්ටක් වත් කියෙව්වේ නෑ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391
    113
    ඕක ඉස්සර භාවනා සඟරාවේ ගියා. මං බැළුවෙ නෑ.
    වර්ෂා ඉවර වෙනකල් බැළුවා, ආයෙ තව එකකට ඇබ්බැහි වෙන නිසා චුට්ටක් වත් කියෙව්වේ නෑ...
    වර්ෂා ඉවර උනාද 5ක් විතර බලල නවත්තල දැම්ම රෙද්ද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්සර ඇටෙන් පොත්තෙන් එළියට එන කාලේ කියෙව්වේ ඕවා තමයි 🤣ඔය පොත නම් ලගදි ආපු එකක් ද කොහෙද.. මං එ දවස්වල වර්ෂා පොත් set එකයි, උතුම් පැතුම්, සපූ, පෙම්බර මධූ, සන්සලා කියල කෙල්ලෙක් හිටපු කතාව වගේ
    තව ඒවා ටිකක් කියෙව්වා මතකයි.. එ කාලේ හෙන හීන ලෝකේ හිටියේ බන්.. දැන් නම් හීන @Los pollos hermanos වෙලා තියෙන්නෙ 😂💔

    වර්ෂා ඉවර උනාද 5ක් විතර බලල නවත්තල දැම්ම රෙද්ද?
    12ක්‌ වෙනකන් ගියා මාත් කියවල තියෙන්නෙ 11 වෙනකන් විතරයි..2014න් පස්සෙ ඕවා බලන්න උනේ නෑ :lol:
    ------ Post added on Dec 22, 2022 at 9:11 PM
     
    • Angry
    Reactions: Los pollos hermanos

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391
    113
    ඉස්සර ඇටෙන් පොත්තෙන් එළියට එන කාලේ කියෙව්වේ ඕවා තමයි 🤣ඔය පොත නම් ලගදි ආපු එකක් ද කොහෙද.. මං එ දවස්වල වර්ෂා පොත් set එකයි, උතුම් පැතුම්, සපූ, පෙම්බර මධූ, සන්සලා කියල කෙල්ලෙක් හිටපු කතාව වගේ
    තව ඒවා ටිකක් කියෙව්වා මතකයි.. එ කාලේ හෙන හීන ලෝකේ හිටියේ බන්.. දැන් නම් හීන @Los pollos hermanos වෙලා තියෙන්නෙ 😂💔

    12ක්‌ වෙනකන් ගියා මාත් කියවල තියෙන්නෙ 11 වෙනකන් විතරයි..2014න් පස්සෙ ඕවා බලන්න උනේ නෑ :lol:
    ------ Post added on Dec 22, 2022 at 9:11 PM
    සපූ තමා ඕකගෙ පොත් වලින් මට සෙට් උන හොද එක. මම නන් තාම නවත්තල නෑ බලනව. ඒත් සූජිවගෙ පොත් නන් බලන්න හිතුන් නෑ ආයෙ
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සපූ තමා ඕකගෙ පොත් වලින් මට සෙට් උන හොද එක
    සිරාවට.. මාත් කැමතිම ඒක තමයි.. නුවරඑළියේ feeling එක, අර කොල්ලා දියුණුවෙන seen එක වගේ seen කියවද්දී පට්ට ආතල්.. අනික සීතල පැත්තක කෑල්ලක් ගැන කියද්දී හිතේ මැවෙන්නේ සුප්පා කෑල්ලක් නෙහ් 😅.. දැන් ඕවා කියෙව්වට එ කාලේ ආතල් එක එන්නේ නෑ බන් හිනා යනවා මට :D