මේක රාත්‍රී බස් සේවාවක්.route eka 280Km unata puthe yanne eka warayak neme neda. eka driver kenek dawasata wara keepayak oya ekama route eke drive karanawa podi resting time ekak aragena. ethakota kalpana karala balapan oya wage thadi , kisisma comfortable ekak nathi kisima hari haman maintenance ekak nathi yakada godak handle karanawa kiyanne kohomada kiyala. ekath daily.
]
ගිහිං දවල් වරුවේ රෙස්ට් කරලා ආයේ රෑට නැවත එන්නේ. රියදුරු මහතාට ආයේ දිනක නිවාඩුවක් ලැබෙනවා.