මේ පොලිස් කාරයගෙ වැඩ තහනම් කරන්න ඕන

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    route eka 280Km unata puthe yanne eka warayak neme neda. eka driver kenek dawasata wara keepayak oya ekama route eke drive karanawa podi resting time ekak aragena. ethakota kalpana karala balapan oya wage thadi , kisisma comfortable ekak nathi kisima hari haman maintenance ekak nathi yakada godak handle karanawa kiyanne kohomada kiyala. ekath daily.

    ]
    මේක රාත්‍රී බස් සේවාවක්.
    ගිහිං දවල් වරුවේ රෙස්ට් කරලා ආයේ රෑට නැවත එන්නේ. රියදුරු මහතාට ආයේ දිනක නිවාඩුවක් ලැබෙනවා.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉරිත් කපනවලූ
    හයිස්පීඩ් යනවලු

    ඒත්

    රියදුරාට විනයකුත් තියෙනවලූ

    ඕකා 120ට ලේලන්ඩ් එක පාගනගමන් දාපු video එකක් ලංගම මගී එකමුතුව group එකේ තිබුනා ඊයෙත්. දැන් නම් ඒක අයින් කරලද කොහෙද..

    සිරා ඒ පොලිස් කාරයව හිරේ දාන්න ඕන...

    Paga dilama nethuwa athi

    මු ප්‍රසිද්ධියේ දානවද රාජකාරිය පැහැර හැරිය කියලා. එක්කෝ පොලිස් කාරයා අලි මෝඩයෙක්. නැත්නම් මේක බොරු හෑල්ලක්. මේක ඇත්තක්නම් පොලිස් කාරයත් වග කියන්න ඕනෙ. අනිත් එක දුර ගමන් බස් වලට ගමනාන්තෙට යන්න මීට වඩා කාලයක් දෙන්න ඕනෙ

    එච්චර දුර බස් රූට් එකක් නෙමෙයි ඕක.

    කිලෝමීටර් 280 වගේ තියෙන්නෙ.

    කොළබ, මාතර හරහා අම්පාරේ යන බස් තියෙනවා.
    කිලෝමීටර් හාරසීය පනහකට කිට්ටු දුරක්.

    පොලිසියෙ උන් දැන් දන්නේ හෑලි ලියන්නයි ටික් ටොක් කරන්නයි, බණ කියන්නයි තමා!!!

    පොලිස් කාරයා හරියට නීතිය ක්‍රියාත්මක කරානම් තත්වය මීට වැඩිය යහපත් වෙන්න තිබුනා.
    ඔහොම කරාම මුං නීතිය නවන්ඩ පුරුදු වෙනවා. පොලිස් කාරයා උගේ ඩියුටි එක කරන්න ඕනේ.

    දුර වැඩී,තනියම එලවනවා බ්ලා බ්ලා බ්ලා වැඩක් නෑ. ඌට ඒක කරන්න බැරිනම් ඌ ඒකෙන් අයින් වෙන්න ඕනේ මිනිස්සු මරන්නේ නැතුව. ඩ්‍රයිවර් කෙනෙක් ඉරි කපාගන හයිස්පීඩ් යන එක සාධාරණීය කරනය කරන්නේ මොන ගොබ්බයෙක්ද. මොකද මූ එලවන්නේ ඇම්බියුලන්ස් එකක්ද.
    හැම හුත්තකටම ස්ට්‍රයික් කරන එකේ දුර ගමන් සේවාවල එලවන පකයලාට ඒක කරන්න බෑ නම් ඒක මිනිහෙකුට කරන්න බැරි මහන්සි වැඩක් කියලා ස්ට්‍රයික් කරලා ඩ්‍රයිවර්ලා දෙන්නෙක් දාන්න කියලා ඉල්ලන්න ඕනේ. හෑලි ලියන පොන්නයන්ටත් මොලේ කළදක් නෑ.

    හොඳ වෙලාවට බස් එකට යන්න පුලුවන් ටොප් ස්පීඩ් එක 80kmph උනෙ. 120kmph පුලුවන්නම් ඌ ඒ යයි. ඕෆ් රෝඩ් නම් ඒත් දායි. බස් කරය වැරදි නෑ මචන්.. :lol:

    පිස්සු බල්ලෝ වගේ පාරේ ගිහින් තමයි ලන්කාවේ දුර ගමන් සේවා බස් හරි වෙලාවට ගමනාතයට යන්නේ.

    එතකොට කොහොමද නම් වෙන රටවල නස් ඩ්‍ර්‍යිවර්ලා පිස්සෝ වගේ පාරේ වාහන එලවන්නෙ නැතුව හරියට වෙලාවට ගමනන්තයට යන්නේ.

    මේක රාත්‍රී බස් සේවාවක්.
    ගිහිං දවල් වරුවේ රෙස්ට් කරලා ආයේ රෑට නැවත එන්නේ. රියදුරු මහතාට ආයේ දිනක නිවාඩුවක් ලැබෙනවා.
    ත්රේඩ් එක අප්ඩේටඩ්
    ඕං හම්බුනා පොරිස් හුත්තව
     
    • Like
    Reactions: Amith0424

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මු ප්‍රසිද්ධියේ දානවද රාජකාරිය පැහැර හැරිය කියලා. එක්කෝ පොලිස් කාරයා අලි මෝඩයෙක්. නැත්නම් මේක බොරු හෑල්ලක්. මේක ඇත්තක්නම් පොලිස් කාරයත් වග කියන්න ඕනෙ. අනිත් එක දුර ගමන් බස් වලට ගමනාන්තෙට යන්න මීට වඩා කාලයක් දෙන්න ඕනෙ
    Minissu feeling ekka moda wenawa kiyanne okata;

    anika porak wenna puluwan viral wena kathawak denmahama awasthawa anuwa,eke harm akawath react akawath tawama therenne nee
     
    • Like
    Reactions: jamiezue

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,672
    21,280
    113
    Panadura
    ඔය පොලිස්කාරයට තඩි පොල්ලෙන් සැප දෙන්න ඕනේ ඔලුවටම
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    ubala hithanawa nam driver thama waradi kiyala hama dekatama , ubalata waradunu thana othana.

    route eka design karanne kawda , bus eke maintenace check karanne kawda , driver allocation karanne kawda, time slots allocate karanne kawda , eka bus ekata turns keeyada , drivers la keeyada , driver lage resting time kohomada.

    owa gana ubala hithuwada nikamata hari
    එළකිරි මචන් driver ඇරෙන්න අනික් ඔක්කොම වැරදි
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    ඩ්‍රයිවර් තමයි ඉතින් ඇත්තටම මොකද උනේ කියලා දන්නේ. ඩැශ් කැම් එකක් වත් තියෙයි කියලා හිතන්න අමාරුයි.
    ඩ්‍රයිවර් කොහාම ඩ්‍රයිව්කරන පොරක්ද දන්නෙ හැබැයි දැකපු පලවෙනි පාරම නීනිය ක්‍රියාත්මක කෙරේ නැති එක නම් තනිකරම වැරැද්දක්. එ වගේම වරදට පෙලබවීමක්. ඔතන, පොලිස් මෑන් විනය ගරුකයි කියලා මෙන්ෂන් කරන්නවා ඇත්තෙ නම් පොරව හම්බෙන හම්බෙන වෙලාවට සර් සර් ගාන හින්දා වෙන්න ඕනේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    මු ප්‍රසිද්ධියේ දානවද රාජකාරිය පැහැර හැරිය කියලා. එක්කෝ පොලිස් කාරයා අලි මෝඩයෙක්. නැත්නම් මේක බොරු හෑල්ලක්. මේක ඇත්තක්නම් පොලිස් කාරයත් වග කියන්න ඕනෙ. අනිත් එක දුර ගමන් බස් වලට ගමනාන්තෙට යන්න මීට වඩා කාලයක් දෙන්න ඕනෙ

    "මේ රටේ තවමත් තියෙන්නේ සිංහල පොලීසියක්.. සිංහල හමුදාවක්... අන්න ඒක හොඳින් මතක තියා ගනිල්ලා...."

    MZA2cY4.jpeg

    - ගලබොඩ අස්සේ ඥාණසාර හිමි
    අබසරණ මුස්ලිම් සමූහ ඝාතන පිටියේදී..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ඩ්‍රයිවර් තමයි ඉතින් ඇත්තටම මොකද උනේ කියලා දන්නේ. ඩැශ් කැම් එකක් වත් තියෙයි කියලා හිතන්න අමාරුයි.
    ඩ්‍රයිවර් කොහාම ඩ්‍රයිව්කරන පොරක්ද දන්නෙ හැබැයි දැකපු පලවෙනි පාරම නීනිය ක්‍රියාත්මක කෙරේ නැති එක නම් තනිකරම වැරැද්දක්. එ වගේම වරදට පෙලබවීමක්. ඔතන, පොලිස් මෑන් විනය ගරුකයි කියලා මෙන්ෂන් කරන්නවා ඇත්තෙ නම් පොරව හම්බෙන හම්බෙන වෙලාවට සර් සර් ගාන හින්දා වෙන්න ඕනේ.
    එදා වෙලා තියෙන සීන් එක driver ළඟම ගිය කොල්ලෙක් කියලා තිබුණා.
    කොත්මලේ බස් එකේ ඇත්ත කතාව.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපි පොඩි කාලෙ රචනා ලිව්වුවෙ "සිරි ලන්කාව යනු දියුනු වෙමින් පවතින රටක්ය."
    2048 මුත්තා වලෙන් නැගිටලා ඇවිල්ලා රට කේතුමතිය කරනවා ලු. එතකන් ඉවසපන්. :dull: 🤌

    "මේ රටේ තවමත් තියෙන්නේ සිංහල පොලීසියක්.. සිංහල හමුදාවක්... අන්න ඒක හොඳින් මතක තියා ගනිල්ලා...."

    MZA2cY4.jpeg

    - ගලබොඩ අස්සේ ඥාණසාර හිමි
    අබසරණ මුස්ලිම් සමූහ ඝාතන පිටියේදී..
    ගලබොඩ අස්සේ මොහොමඩ් ඥාණසාර. මූ රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකන අමු බේබදු පල් හොරෙක් නේ.:ROFLMAO::ROFLMAO:🤌
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ මන්දබුද්ධික කමෙන්ට් කරන මූදු උක්කන්නල ඔය බස් එක්කම මකබෑ වෙලා යන්න ඕන.
    ඩ්‍රයිවර්ලට මොන තූත්තිකුඩියේ ගියත් නීතිගරුකව අදාල වේගසීමාවට යන්න කියපං. ඒ ඇති. හදිස්සි බේසිකයන්ට වේලාසනින් යන්න කියපං.
     
    • Haha
    Reactions: sinhawanshaya