මේ පොලිස් කාරයගෙ වැඩ තහනම් කරන්න ඕන

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මීහරක් හයිස්පීඩ් ගිහින් අනිත් උනුත් මරනව. මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැති එකේ වැරැද්ද
    1000045262.jpg
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඒ කොල්ලට බනින්න කලින් පොඩ්ඩක් බලපන් ඒ රූට් එකේ දුර කොච්චරක් ද කියලා,
    අනිත් එක බස් එක යන වෙලාව, ඒ වගේම පොරට රෙස්ට් කරනන තියෙන වෙලාව,
    ඒ වගේම ඒ පාරේ දුවන්නේ බස් 2යි, ඌට ඕන උනත් ස්ලෝ එකේ යන්න බෑ, වෙලාවට ගිහින් අනිත් පෑත්තෙන් ටර්න් එක එන්න ඕන,
    පොලීසිය උනත් දන්නවා ඒක, ඒකයි සාමන්යෙන් දුර ගමන් වල උන්ව ලියන්නේ නෑත්තේ,
    පොලිස් ආමි කොහොමත් ගෙදර යන්නෙ එන්නේ මේ වගේ බස් වල , විශේශයෙන් අත දනන් ඕන නෑ, බස් එකේ වාඩි වෙලා එනකොට දන්නවා ඕක යන විදිය, අපේ රට දියුනු රටක් වෙනකල් පබ්ලික් ට්‍රන්ස්පෝර්ට් දියුනු වෙනකල් අපිට මේ වගේ කතා අහන්න ලෑබේයි,
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    ඕකා 120ට ලේලන්ඩ් එක පාගනගමන් දාපු video එකක් ලංගම මගී එකමුතුව group එකේ තිබුනා ඊයෙත්. දැන් නම් ඒක අයින් කරලද කොහෙද..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒ කොල්ලට බනින්න කලින් පොඩ්ඩක් බලපන් ඒ රූට් එකේ දුර කොච්චරක් ද කියලා,
    අනිත් එක බස් එක යන වෙලාව, ඒ වගේම පොරට රෙස්ට් කරනන තියෙන වෙලාව,
    ඒ වගේම ඒ පාරේ දුවන්නේ බස් 2යි, ඌට ඕන උනත් ස්ලෝ එකේ යන්න බෑ, වෙලාවට ගිහින් අනිත් පෑත්තෙන් ටර්න් එක එන්න ඕන,
    පොලීසිය උනත් දන්නවා ඒක, ඒකයි සාමන්යෙන් දුර ගමන් වල උන්ව ලියන්නේ නෑත්තේ,
    පොලිස් ආමි කොහොමත් ගෙදර යන්නෙ එන්නේ මේ වගේ බස් වල , විශේශයෙන් අත දනන් ඕන නෑ, බස් එකේ වාඩි වෙලා එනකොට දන්නවා ඕක යන විදිය, අපේ රට දියුනු රටක් වෙනකල් පබ්ලික් ට්‍රන්ස්පෝර්ට් දියුනු වෙනකල් අපිට මේ වගේ කතා අහන්න ලෑබේයි,
    onna owage reasons nisa thama mama hama welema kiyanne lankawata bus companies genna one kiyala.
    eka wenakam mewa nawaththanna ba. + long-haul routes podi ewa kihipayakata split karanna one
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,075
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මු ප්‍රසිද්ධියේ දානවද රාජකාරිය පැහැර හැරිය කියලා. එක්කෝ පොලිස් කාරයා අලි මෝඩයෙක්. නැත්නම් මේක බොරු හෑල්ලක්. මේක ඇත්තක්නම් පොලිස් කාරයත් වග කියන්න ඕනෙ. අනිත් එක දුර ගමන් බස් වලට ගමනාන්තෙට යන්න මීට වඩා කාලයක් දෙන්න ඕනෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒ කොල්ලට බනින්න කලින් පොඩ්ඩක් බලපන් ඒ රූට් එකේ දුර කොච්චරක් ද කියලා,
    අනිත් එක බස් එක යන වෙලාව, ඒ වගේම පොරට රෙස්ට් කරනන තියෙන වෙලාව,
    ඒ වගේම ඒ පාරේ දුවන්නේ බස් 2යි, ඌට ඕන උනත් ස්ලෝ එකේ යන්න බෑ, වෙලාවට ගිහින් අනිත් පෑත්තෙන් ටර්න් එක එන්න ඕන,
    පොලීසිය උනත් දන්නවා ඒක, ඒකයි සාමන්යෙන් දුර ගමන් වල උන්ව ලියන්නේ නෑත්තේ,
    පොලිස් ආමි කොහොමත් ගෙදර යන්නෙ එන්නේ මේ වගේ බස් වල , විශේශයෙන් අත දනන් ඕන නෑ, බස් එකේ වාඩි වෙලා එනකොට දන්නවා ඕක යන විදිය, අපේ රට දියුනු රටක් වෙනකල් පබ්ලික් ට්‍රන්ස්පෝර්ට් දියුනු වෙනකල් අපිට මේ වගේ කතා අහන්න ලෑබේයි,
    එච්චර දුර බස් රූට් එකක් නෙමෙයි ඕක.

    කිලෝමීටර් 280 වගේ තියෙන්නෙ.

    කොළබ, මාතර හරහා අම්පාරේ යන බස් තියෙනවා.
    කිලෝමීටර් හාරසීය පනහකට කිට්ටු දුරක්.
     
    ඕකත් මයිනා හොරාකෑවට රට දියුනු කරා වගේ කතාවක්නෙ, වැරදි සාධාරණීකරණය කරනව පකේ කතා කිය කිය.

    Paga dilama nethuwa athi
    සැගුවුන අනුකම්පාව ඕක තමයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඒ කොල්ලට බනින්න කලින් පොඩ්ඩක් බලපන් ඒ රූට් එකේ දුර කොච්චරක් ද කියලා,
    අනිත් එක බස් එක යන වෙලාව, ඒ වගේම පොරට රෙස්ට් කරනන තියෙන වෙලාව,
    ඒ වගේම ඒ පාරේ දුවන්නේ බස් 2යි, ඌට ඕන උනත් ස්ලෝ එකේ යන්න බෑ, වෙලාවට ගිහින් අනිත් පෑත්තෙන් ටර්න් එක එන්න ඕන,
    පොලීසිය උනත් දන්නවා ඒක, ඒකයි සාමන්යෙන් දුර ගමන් වල උන්ව ලියන්නේ නෑත්තේ,
    පොලිස් ආමි කොහොමත් ගෙදර යන්නෙ එන්නේ මේ වගේ බස් වල , විශේශයෙන් අත දනන් ඕන නෑ, බස් එකේ වාඩි වෙලා එනකොට දන්නවා ඕක යන විදිය, අපේ රට දියුනු රටක් වෙනකල් පබ්ලික් ට්‍රන්ස්පෝර්ට් දියුනු වෙනකල් අපිට මේ වගේ කතා අහන්න ලෑබේයි,

    දැන් හරිනේ කොල්ලයි බස් එකේ හිටපු උන් ඔක්කොම වල පල්ලට ගියේ ලස්සනට.
    දුර යන ඒවාට ලියන්න ඕන හික වෙලා යන්න.
    ලංකාවේ traffic rules and fines මදි.
    දඩ ගහන්න ඕනේ මාසේ කන්න බොන්න සල්ලි මදි වෙන්න
     
    • Like
    Reactions: snm1990 and Mugen

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    පොලිසියෙ උන් දැන් දන්නේ හෑලි ලියන්නයි ටික් ටොක් කරන්නයි, බණ කියන්නයි තමා!!!
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    එච්චර දුර බස් රූට් එකක් නෙමෙයි ඕක.

    කිලෝමීටර් 280 වගේ තියෙන්නෙ.

    කොළබ, මාතර හරහා අම්පාරේ යන බස් තියෙනවා.
    කිලෝමීටර් හාරසීය පනහකට කිට්ටු දුරක්.

    route eka 280Km unata puthe yanne eka warayak neme neda. eka driver kenek dawasata wara keepayak oya ekama route eke drive karanawa podi resting time ekak aragena. ethakota kalpana karala balapan oya wage thadi , kisisma comfortable ekak nathi kisima hari haman maintenance ekak nathi yakada godak handle karanawa kiyanne kohomada kiyala. ekath daily.

    දැන් හරිනේ කොල්ලයි බස් එකේ හිටපු උන් ඔක්කොම වල පල්ලට ගියේ ලස්සනට.
    දුර යන ඒවාට ලියන්න ඕන හික වෙලා යන්න.
    ලංකාවේ traffic rules and fines මදි.
    දඩ ගහන්න ඕනේ මාසේ කන්න බොන්න සල්ලි මදි වෙන්න

    ubala hithanawa nam driver thama waradi kiyala hama dekatama , ubalata waradunu thana othana.

    route eka design karanne kawda , bus eke maintenace check karanne kawda , driver allocation karanne kawda, time slots allocate karanne kawda , eka bus ekata turns keeyada , drivers la keeyada , driver lage resting time kohomada.

    owa gana ubala hithuwada nikamata hari
    ------ Post added on May 12, 2025 at 1:33 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    පොලිස් කාරයා හරියට නීතිය ක්‍රියාත්මක කරානම් තත්වය මීට වැඩිය යහපත් වෙන්න තිබුනා.
    ඔහොම කරාම මුං නීතිය නවන්ඩ පුරුදු වෙනවා. පොලිස් කාරයා උගේ ඩියුටි එක කරන්න ඕනේ.

    දුර වැඩී,තනියම එලවනවා බ්ලා බ්ලා බ්ලා වැඩක් නෑ. ඌට ඒක කරන්න බැරිනම් ඌ ඒකෙන් අයින් වෙන්න ඕනේ මිනිස්සු මරන්නේ නැතුව. ඩ්‍රයිවර් කෙනෙක් ඉරි කපාගන හයිස්පීඩ් යන එක සාධාරණීය කරනය කරන්නේ මොන ගොබ්බයෙක්ද. මොකද මූ එලවන්නේ ඇම්බියුලන්ස් එකක්ද.
    හැම හුත්තකටම ස්ට්‍රයික් කරන එකේ දුර ගමන් සේවාවල එලවන පකයලාට ඒක කරන්න බෑ නම් ඒක මිනිහෙකුට කරන්න බැරි මහන්සි වැඩක් කියලා ස්ට්‍රයික් කරලා ඩ්‍රයිවර්ලා දෙන්නෙක් දාන්න කියලා ඉල්ලන්න ඕනේ. හෑලි ලියන පොන්නයන්ටත් මොලේ කළදක් නෑ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොඳ වෙලාවට බස් එකට යන්න පුලුවන් ටොප් ස්පීඩ් එක 80kmph උනෙ. 120kmph පුලුවන්නම් ඌ ඒ යයි. ඕෆ් රෝඩ් නම් ඒත් දායි. බස් කරය වැරදි නෑ මචන්.. :lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පිස්සු බල්ලෝ වගේ පාරේ ගිහින් තමයි ලන්කාවේ දුර ගමන් සේවා බස් හරි වෙලාවට ගමනාතයට යන්නේ.

    එතකොට කොහොමද නම් වෙන රටවල නස් ඩ්‍ර්‍යිවර්ලා පිස්සෝ වගේ පාරේ වාහන එලවන්නෙ නැතුව හරියට වෙලාවට ගමනන්තයට යන්නේ.