මේ ප#යගේ කතාව බලපන් කෝ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේ ප#යගේ කතාව බලපන් කෝ

    journalist la kohomada ban mehema katha karanne
    me DERANA ewwunge pada wedi:dull:

     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    චතුරයා වගේ ටෝක් එකක් දෙන්න ගිහින් පඩ වෙලා :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුසෝ කෑගහන එකට වඩා මුසලයි මූව දැක්කම....:lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ මුන් Journalistලා නෙවෙයි යකෝ..
    මුන් Presentersලා.
    ජනමාධ්‍ය අමාත්‍යංශය මුන්ව ලියාපදිංචි කරලා නෑ මාධ්‍යවේදීන් විදියට.

    හයියෝ...

    (අර ප්‍රගීත් කියන එකාත් එහෙමයි.)

    මොනවා වුනත් මූ ඇත්ත කියන්නේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P


    Danno Budunge was written by the late John De Silva during the Tower Hall era.

    Tune was adapted from a composition of German composer Richard Wagner, adapted by Devar Surya Sena and John De Silva.



    මේක බලලවත් දැන ගන්න


    http://1960medicalbatchcolombo.blogspot.com/2012/12/danno-budunge-s-jehova-thou-hast.html

    1369130536127wagner_richard.jpg



    කොටින්ම කිව්වොත් ඔය සින්දුව ඔපෙරා එකක කොපියක් !

    මේ සින්දුව අපේ විදිහට ගායනා කරනවා දැකල Richard Wagner මොනව හිතෙයිද දන්නේ නැහැ හිටියානම් ! මිනිහගේ නිරමාණ කොපි කරන කොට

    බිතෝවන් ගැන තියෙන නොයෙකුත් කට කතා ඒ නිර්මාන ඔහුගේ නොවන බවට !

    නමුත් Richard Wagner කියන්නේ මහා සංගීත නිරමානකරුවෙක් ඔහු කොපි කාරයෙක් නෙමේ !

    මේ පහත තියෙන සංගීතය දිගටම අහන්න මේ සංගීත අහපු නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැ !

    ඒ සංගීතයේත් උබලා කියන අර දෙරණේ නිවේදකයා කියනා පුසියෝ කෑ ගහන දේවල් තියෙනවා !

    ඌ දන්නා සංගීතය !

    Ride of the Valkyries






    කොපි ගැහුවනාම් ඒවායේ පස්සට වෙන දේවල් ගැනත් හිතන්න තිබුනා.

    අනික
    මේ ගීතය ලියු ජෝන් ද සිල්වා ශුරින් කිතු බැතියෙකි. තනුව සැපයුවේ හින්දු භක්තික විශ්වනාත් ලව්ජී ශුරින් විසිනි.



    මොහිදීන් බෙග් ගායනා කරපු බුදු ගුණ ගීත මොහොමයක් මුස්‌ලිම් සංස්කෘතිය හා බැදිච්ච ghazal සංගීතයේ එන ශාස්ත්‍රීය සිංදුවල කොපි [/SIZE]

    මොනව කරන්නද එදත් අපේ උන් කොපි කළා අදත් ඒකම කරනවා



    මේ ලංකාවේ එවුන් දැන ගන්න ඕන ඕවා තිබ්බ හැටියට ලංකාවේ ඉන්න එවුන්ට පේන්න තියන්න....

    මොන ලෝකේන්කොපි කරත් කොහෙන් හරි....

    මොකද ලංකාවේ බහුතර උන් කැමති කොපි උනත් තමන්ගේ එකක් කියල ඒක ඇගේ ගහ ගන්න... ලිදේ ඉන්න ගෙම්බෝ වගේ

    ඕවත් එක්ක ඔරිජිනල් එක කියවන්නේ නැතුව .... ඒකනේ මේ බැනුම් අහන්නේ
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොනවා වුනත් මූ ඇත්ත කියන්නේ.
    හැම එකාම කරන්නෙ අපේ හොඳ දේවල් අරගෙන කොත්තු රොටි හදන එක තමයි
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොනවා වුනත් මූ ඇත්ත කියන්නේ.
    හැම එකාම කරන්නෙ අපේ හොඳ දේවල් අරගෙන කොත්තු රොටි හදන එක තමයි


    මේ සින්දුව අපේ වෙන්නේ කොහොමද තනු කොපි කරලා වචන දැම්මහම අපේ වෙනවද !

    ඒකද අපේ කම ! හැබැයි මේ රට ගිය හැටියට දැන් යන හැටියට ඒක තමයි අපේ කම
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ සින්දුව අපේ වෙන්නේ කොහොමද තනු කොපි කරලා වචන දැම්මහම අපේ වෙනවද !

    ඒකද අපේ කම ! හැබැයි මේ රට ගිය හැටියට දැන් යන හැටියට ඒක තමයි අපේ කම


    සිරාවට කියපන් උඹ කැමති මේ ගීතය අමරදේව මාස්ටර් කියන විදියටද ...? නැත්නම් මේ ගෑණි උඩුබුරුලන විදියටද...? අමරදේව මාස්ටර් අනුන්ගෙ තනුවක් වුනත් අපේ වගෙ අපිට දැනෙන විදියට කිව්ව ඒක ඒ විදියට අපේ වෙලා ඉවරයි. උඹ කියන විදියට අපේ කියල දෙයක් නැහැ නේ, වැඩිය ඕන නැහැ එහෙම බලනවනම් අපි අදහන්නෙත් අනුන්ගෙ ආගම් නේ,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    journalist la kohomada ban mehema katha karanne
    me DERANA ewwunge pada wedi:dull:


    මූ කියන කතාව ඇත්ත. ඒත් මට මේ දෙරණෙ එවුන් පේන්න බැරි මුන් ඔක්කොම හොර තක්කඩි මහරජාව සුද්ද කරන්න හදන එකට. උඹලට මතකද ඒ දවස් වල මහරජා මාධ්‍ය පාවිච්චි කරපු හැටි. මතකනේ ජනාධිපතිවරනයට දවස් 2ක් විතර තියලා ජාතික රූපවාහිනියෙන්ම කිව්වා සජිත් සන්ධානයට එනවා කියලා. පස්සේ උන්ටම සිද්ධ වුනා ඒක නිවැරදි කරලා ආපසු කියන්න මැ.කො. කෙලින් හිටපු නිසා. මේ එකක් විතරයි. මහරජා වෙනුවෙන් නාහෙන් අඬන බයියන්ට ඕවා මතකනෑ.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පුසෝ කෑගහන එකට වඩා මුසලයි මූව දැක්කම....:lol:
    මට නම් උලමා කෑගහන එකට වඩා මුසලයි මූව දැක්කම....:lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොන්න හුකන්නෙක් බන්. බලපන් හැටි මහලොකු Lawyerලු මොළේ පුකේවත් තියනවද දන්නෙ නෑ....:no::no:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Danno Budunge was written by the late John De Silva during the Tower Hall era.

    Tune was adapted from a composition of German composer Richard Wagner, adapted by Devar Surya Sena and John De Silva.

    What's the original piece?
    To me the song doesn't sound like it was based of Ride of the Valkyries.