සිරි ලන්කන් රුපියල් 10,000ක බජට් එකකට මේ බ්ලුටුත් ස්පීකර් එක හොඳද මිට්ටනි? නැතිනම් මීට වඩා හොඳ එකක් තියෙනවද උඹලා පර්සනලි පාවිච්චි කරන?
බෑ, එක කනයි ඇහෙන්නේ, ඇහෙන කනත් නැති කරගන්න බෑ ඔව්ව ගහලා..නිකන් ලෝකෙට වදයක් වෙන්න එපා හෙසාන්
හෙඩ් සෙට් එකක් ගනින්, over the ears හොද quality එකක්,
ex Sony
රිවිව් වීඩියෝ වල නම් ගතියට ඇහෙනවා. හොඳයි කියලා තමා තියෙන්නේ මේ ගානට.ඕකේ සද්දෙ අහල ගන්න බැරිද
එපා හේසාන්.... එපා....නිකන් ලෝකෙට වදයක් වෙන්න එපා හෙසාන්
හෙඩ් සෙට් එකක් ගනින්, over the ears හොද quality එකක්,
ex Sony
Oke buttons Wedda karanne nathiwa giya. Sounds nam hondai. Version 3 eka ganna balannaසිරි ලන්කන් රුපියල් 10,000ක බජට් එකකට මේ බ්ලුටුත් ස්පීකර් එක හොඳද මිට්ටනි? නැතිනම් මීට වඩා හොඳ එකක් තියෙනවද උඹලා පර්සනලි පාවිච්චි කරන?
![]()
puluwan youtube samples wagayak tibba.. links oneda?ඕකේ සද්දෙ අහල ගන්න බැරිද
ithin ban e aheneth ape speaker ekennepuluwan youtube samples wagayak tibba.. links oneda?

mama hituwe ubat gotata vote karapu ekek kiyalaithin ban e aheneth ape speaker ekenne
View attachment 228807
chinese baddak thiyanawaa. speaker size eka 2 gunayak lokuyi power eka 4 gunayak wAdiyi. normally driver size( speaker) eka wadiweddi eliyata daanna puluhan bass eka wadi wenawaa. eth ithin ekata technology eka thiyenna one. eka nisaa driver size ekenma bass maninnath baa
------ Post added on Apr 26, 2024 at 10:27 AM

එවයින් අහල ඕකේ සවුන්ඩ් එක ගැන හිතන්නෙ කොහොමද බන් එකේ සවුන්ඩ් එක ඇහෙන්නෙ අපි අහන ඩිවයිස් එකේ ස්පීකර් එකෙන්....puluwan youtube samples wagayak tibba.. links oneda?
Lol.. ehenam TV add danne UHD tiyenawa kiyala..එවයින් අහල ඕකේ සවුන්ඩ් එක ගැන හිතන්නෙ කොහොමද බන් එකේ සවුන්ඩ් එක ඇහෙන්නෙ අපි අහන ඩිවයිස් එකේ ස්පීකර් එකෙන්....
අපෝ ඔව්වා අරන් සල්ලි වතුරේ දැම්මා වගේ තියෙයි.ithin ban e aheneth ape speaker ekenne
View attachment 228807
chinese baddak thiyanawaa. speaker size eka 2 gunayak lokuyi power eka 4 gunayak wAdiyi. normally driver size( speaker) eka wadiweddi eliyata daanna puluhan bass eka wadi wenawaa. eth ithin ekata technology eka thiyenna one. eka nisaa driver size ekenma bass maninnath baa
------ Post added on Apr 26, 2024 at 10:27 AM
මෙතනින් වර්ෂන් 3 එක මොකක්ද බන්?Oke buttons Wedda karanne nathiwa giya. Sounds nam hondai. Version 3 eka ganna balanna