මේ බඩු ටික ගන්ට ඕනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    මේ බඩු ටික ගන්ට ඉන්නේ. හොද brand හෝ කට්ටිය recommend කරන ඒවා දාගෙන යමුද?


    1. Power bank for laptop ( Macbook )

    2. Power bank for iPhone

    3. Fiber router එක current එක නැති වෙලාවට use කරන්ට power backup battery එකක්
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    මේ බඩු ටික ගන්ට ඉන්නේ. හොද brand හෝ කට්ටිය recommend කරන ඒවා දාගෙන යමුද?


    1. Power bank for laptop ( Macbook )

    2. Power bank for iPhone

    3. Fiber router එක current එක නැති වෙලාවට use කරන්ට power backup battery එකක්
    Macbook eka mokakda year eka 60W wage ekak athida? nettham 80W wageda?
    Link
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    d8143b178c221ce3ac2f4b27f126bed7.jpg
    062b380a0d585c190c05874053f4c99d.jpg
    f660a811af4e737b07796c43fcaa8995.jpg
    e32f4580c0c2b34709269ca6aba06f6e.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇපල් ඩිවයිස් වලට මම නං රෙකමන්ඩ් කරන්නෙ ඇන්කර් ප්‍රොඩක්ට්.මම කාලාන්තරයක් තිස්සෙ පාවිච්චි කරනව. පවර් බෑන්ක්, කේබල්, පවර් ඇඩැප්ටර්.
    අර ස්ටෙප් අප් කේබල් එකක් අරං පවර් බෑන්ක් එකකින්ම රවුටරේ ඔන් කරපන්.