මේ වගේ face scanning කරලා කාඩ් නැතිව සල්ලි ගන්න, බඩු ගන්න තාක්ෂණය පැතිරුණොත් ආණ්ඩුවකට මිනිස්සුන්ව පාලනය කරන එක ලේසි වෙයි නේද?

අනාගතේදී වතුර බෝතලයක් ගන්නත් බැරිවෙනවා ආණ්ඩුව තරහ වුනොත්ඔයිලගේ වරද දැනටත් ඔය වගේ සිස්ටම් නැ කියල හිතන එක.
1984 balanna !මේවගේ රජය හැමෝම පාලනය කරන sci-fi එකක් තිබ්බ . පොතක්. ගොඩක් ප්රසිද්ධ එකක් මට මතක විදියට. නම මතක නෑ. හැම දෙයක්ම කැමරාවලින් observation කරන ඉන්නේ. රජයට විරුද්ධව දෙයක් කරන්න ගියොත් ඉවරයි
මේවගේ රජය හැමෝම පාලනය කරන sci-fi එකක් තිබ්බ . පොතක්. ගොඩක් ප්රසිද්ධ එකක් මට මතක විදියට. නම මතක නෑ. හැම දෙයක්ම කැමරාවලින් observation කරන ඉන්නේ. රජයට විරුද්ධව දෙයක් කරන්න ගියොත් ඉවරයි