මේ බය සාධාරණ ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ වගේ face scanning කරලා කාඩ් නැතිව සල්ලි ගන්න, බඩු ගන්න තාක්ෂණය පැතිරුණොත් ආණ්ඩුවකට මිනිස්සුන්ව පාලනය කරන එක ලේසි වෙයි නේද?
     
    Sen-lu

    Well-known member

  • මේ වගේ face scanning කරලා කාඩ් නැතිව සල්ලි ගන්න, බඩු ගන්න තාක්ෂණය පැතිරුණොත් ආණ්ඩුවකට මිනිස්සුන්ව පාලනය කරන එක ලේසි වෙයි නේද?

    කාඩ් වලට,බෑන්ක් එකවුන්ට් වලටත් ඕකම කරන්න පුලුවන්නෙ ඉතින්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේ වගේ face scanning කරලා කාඩ් නැතිව සල්ලි ගන්න, බඩු ගන්න තාක්ෂණය පැතිරුණොත් ආණ්ඩුවකට මිනිස්සුන්ව පාලනය කරන එක ලේසි වෙයි නේද?

    ඔයිලගේ වරද දැනටත් ඔය වගේ සිස්ටම් නැ කියල හිතන එක.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේවගේ රජය හැමෝම පාලනය කරන sci-fi එකක් තිබ්බ . පොතක්. ගොඩක් ප්‍රසිද්ධ එකක් මට මතක විදියට. නම මතක නෑ. හැම දෙයක්ම කැමරාවලින් observation කරන ඉන්නේ. රජයට විරුද්ධව දෙයක් කරන්න ගියොත් ඉවරයි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    මේවගේ රජය හැමෝම පාලනය කරන sci-fi එකක් තිබ්බ . පොතක්. ගොඩක් ප්‍රසිද්ධ එකක් මට මතක විදියට. නම මතක නෑ. හැම දෙයක්ම කැමරාවලින් observation කරන ඉන්නේ. රජයට විරුද්ධව දෙයක් කරන්න ගියොත් ඉවරයි
    1984 balanna !

    ඉස්කොලෙකට හරි ඩේ කෙයා එකකය්ට හරි ලමෙක් බාර ගන්න එක පතික්ශේප කරල තිබුන , ඒ ලමයගෙ අම්ම වැඩ කරන ලෝ ෆර් ම් එකෙන් එයාලට විරුද්දව වෙන නඩුවක් දාල තියනව කියල ! ඒත් ඒ ළමයගෙ අම්ම ඒ නඩුවට සම්බ්න්දත් නෑලු ! ඒක හොයාගෙන තියෙන්නෙ ඒකෙ සික්යුරිට් කැමරා වලින් අම්මගෙ මූන අදුන ගෙන තියනව අර සමාගමේ සේවකයෙක් විදියට !
    ------ Post added on Dec 26, 2022 at 5:42 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    Americawen kalama "waaaw supiri tech ne bro"

    Cheenen kalama "budu ammo loke winasa wenawo api iwaro"
     
    මේවගේ රජය හැමෝම පාලනය කරන sci-fi එකක් තිබ්බ . පොතක්. ගොඩක් ප්‍රසිද්ධ එකක් මට මතක විදියට. නම මතක නෑ. හැම දෙයක්ම කැමරාවලින් observation කරන ඉන්නේ. රජයට විරුද්ධව දෙයක් කරන්න ගියොත් ඉවරයි

    Nineteen Eighty Four (1984)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    ඔච්චර නම් පාලයන කරන්න අමාරු වෙයි ඉස්සරහට