මේ බලපන්කො colombo අද smoke එක ලෙසටම තියනවා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    318709053_10225440041962582_8641185473369669308_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,597
    100,823
    113
    අනුරාධපුරේ ඔය වගේ , ඒ මදිවට වහිනවා පට්ටම හිතලයි
    එතකොට ඒ ටික ඔක්කොම වැව් වලට ගිහින් තව ටික දවසකින් උබලගෙ බඩේ :( :(

    කෝල් එකක් දාල ඉන්දියන් ඇම්බසර්ඩර්ට බැනපන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එතකොට ඒ ටික ඔක්කොම වැව් වලට ගිහින් තව ටික දවසකින් උබලගෙ බඩේ :( :(

    කෝල් එකක් දාල ඉන්දියන් ඇම්බසර්ඩර්ට බැනපන්
    මූ බනින්නෙ නෑ .. අම්ම දම්මලා බන්නවන්නෙ..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔවානම් මොනවද සින්ඝලු දිල්ලි වල දවස් 365 න් 300 ක් ම ඔහොම තමයි ..මාස්ක් දාගෙන ඒලියට පලයවූ ..
     
    • Like
    Reactions: rukshrulz