මේ බලපන් මට හිතෙන දේවල්~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ බලපන් මට හිතෙන දේවල්~~

    අඩේ එළියෙ වැස්ස සූ ගාල.මේ වැස්ස හලිම හුරතල් වැස්සක්.හීතලේ බෑ.මේ වෙලාවට කෙල්ලෙක් වත් ලඟ හිටිය නම් හනේ.............:rolleyes::rofl::love:
    rainy_day.jpg
    images

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් මොනවාට ද මචන්.. ?
    ආහ්.. ගෙදර කොට්ටයක් නැති හින්දා කෙල්ලෙක් ඕන වුනාද ?
    එහෙම නැත්නම්.. උණුසුමට ද කෙල්ලෙක් ව වුවමනා වුනේ.. :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම එහෙනම් දැන් ගියා..
    හිනෙන් හරි කෙල්ලෙක් ව ලං කර ගන්න පුලුවන් වෙයි..
    දැන් ම නිදා ගත්තා නම්..

    මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවාට.. :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම එහෙනම් දැන් ගියා..
    හිනෙන් හරි කෙල්ලෙක් ව ලං කර ගන්න පුලුවන් වෙයි..
    දැන් ම නිදා ගත්තා නම්..

    මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවාට.. :P
    මට නිකන් කිචි කිචි වගේ :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    aa.................. mama hithuwa balana heenen yakek ey :P ela ela lassana kellek enna kiyala onna mama kiyanawa naththam ubata pawne :)
    අපෝ මේ දවස්වල මට පේන්නේ කෙල්ලෝ නෙමේ මොහිනියෝ.:no:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    machan hoda idea 1ke awa...........

    hodal lassna kellekge photo 1ke openkarala monitor aka badaganin athakota hari................... :lol::lol: :lol::lol: