මේ බලපන් සුද්දියො අපේ ටිපිටිප් කනෝ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මන්චි කෝමෙ හරි මොකක් හරි බිස්කට් එකක් එනව. කොලපාට එක. ඒක කාපන්. ටිපි ටිප් වල කන්න දෙයක් නෑ. අර බිස්කට් එක රහයි. ටිපිටිපි වගේ. කන්න පුළුවන් ටිකක් දැනෙන්න.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113

    මේක දැක්කට පස්සේ කන්න හිතුන බන්:P..දැන් එකක් අරන් ඇවිත් කන ගමන් :)
    හම්මෙ රහ

    අපෝ පොඩ්ඩයිනේ ..කටවල් තුන හතරෙන් ඉවරයි
    :rofl::lol: මට මැවිලා පෙනවා උබ ඕක කකා ඔහොම කියනවා. :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සුද්දියෙකුට අපේ රටේ එකෙක් දෙන ආතල් දැකලා තියෙනවද ;)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    චොකලට් බෝල එක තමයි ආතල්... ඊය හලෝ අපේ රටේ බඩු :lol::lol::lol:

    ඒකට නම් පට්ට නෝන්ඩිය දැම්මේ සුද්දියෝ දෙන්නා.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    choco බෝල හොඳ නැද්ද බන් , මට නම් හොදයි , අනේ මන්ද මුන්ට මක් වෙලාද කියල :D
    චොකලට් බෝල එක තමයි ආතල්... ඊය හලෝ අපේ රටේ බඩු :lol::lol::lol:
     
    Last edited: