මේ බලපල්ලකො ඔයිල් ග්‍රෙඩ් කරල තියෙන විදියක්

AnuradhaRa

Well-known member
  • API_Gasoline_Classifications-1.jpg
     
    • Like
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේ මොන හුත්තක්ද මේ 🤷🏻‍♂️

    හුකන්නියේ හිල කොතනද කියාපි ය
    ඇයි බොල කණෝ තව පහලින් බලාපිය
    කකුල් දෙකට අතරින් පක යවාපි ය
    අමා මහ නිවන් දැක දැක හුකාපි ය
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    ඔය කතාව හරි බං .
    මාත් car එකට මෙච්චර කල් දාපු එන්ජින් ඔයිල් එක මාරු කරන්න alternatives හොයන්න chatgpt ගහනකොට තමයි දන්නේ කොහොම කේස් එකක් තියෙනවා කියලා. එහෙම බලපුවා මාත් මෙච්චර කල් දාලා තියෙන්නෙ ගැලපෙන්නෙ නැති ඔයිල් එකක්. හැබැයි ඒකෙම කියනවා කෙටි කාලීන බලපෑමක් නෑ ඒ දිගුකාලීනව බලපෑමක් තියෙනවා කියලා. අනිත් එක තමයි වැරදි oil එකක් දානවනං නියමිත කිලෝමීටර් ගණන ට කලින් මාරු කරන්න ඕනෙලු.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ඔය කතාව හරි බං .
    මාත් car එකට මෙච්චර කල් දාපු එන්ජින් ඔයිල් එක මාරු කරන්න alternatives හොයන්න chatgpt ගහනකොට තමයි දන්නේ කොහොම කේස් එකක් තියෙනවා කියලා. එහෙම බලපුවා මාත් මෙච්චර කල් දාලා තියෙන්නෙ ගැලපෙන්නෙ නැති ඔයිල් එකක්. හැබැයි ඒකෙම කියනවා කෙටි කාලීන බලපෑමක් නෑ ඒ දිගුකාලීනව බලපෑමක් තියෙනවා කියලා. අනිත් එක තමයි වැරදි oil එකක් දානවනං නියමිත කිලෝමීටර් ගණන ට කලින් මාරු කරන්න ඕනෙලු.
    අද මම ස්කූටරේට ඔයිල් එකක් ගෙනාව
    මම කිව්ව 10W30 දෙන්න කියල

    ඒක තිබුණෙ නෑ. කඩේ පොර කිව්ව 20W40 දාන්න අවුලක් නෑ කියල
    බයික් එකත් දැං හොදටම පරණ නිසා මම අරන් ආව. Motul රු 2250 යි

    ගෙදර ගෙනාවට පස්සෙ තමා බෝතලේ හොදට බැලුවෙ. මේකෙ ගහල තියෙනව MA2 කියල
    අපේ ස්කූටර්වලට හරියන්නෙ MA ග්‍රේඩ් එක, MB ත් නෙමේ

    MA2 එක විශේෂයෙන් හදල තියෙන්නෙ ක්ලච් බයික්වලට
    ක්ලච් ප්ලේට් එකේ friction එක වැඩියෙන් එන්න.

    ඔයිල් එක එක විදියට කැටගරයිස් කරල තියෙනව, වෙලාවකට හොල්මං වෙනව මෙච්චර මොනාද මේ නම් කියල
     
    Last edited: