<<මේ බලපල්ලා මට වෙලා තියන දේ!!>>

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    <<මේ බලපල්ලා මට වෙලා තියන දේ!!>>

    මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ එලකිරිය!!:angry::angry::angry:

    Thread දානවා දානවා දැන් රෙප් එන්නෙත් නෑ!:(:(
    කොටුවක් පනින්න මාසයකට වැඩිය ගියා දැන්!!
    එත් බෑ!!:growl::growl:

    මම දාන thread උත් මෙලෝ රහක් නෑ!

    පොඩඩක් හිටපල්ලා දානවා හොද ත්රෙඅඩ් 1ක් ලගදීම!!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෙප් කන්නද බන්... රෙප් දීල පාන් කෑල්ලක්වත් ගන්න පුලුවන්නම් කමක් නෑ... හොද ත්‍රෙඩ් දාපන්. හැබැයි ත්‍රෙඩ් බලාපොරොත්තුවෙන් නෙමෙයි. හොද කමෙන්ට් බලාපොරොත්තුවෙන්...
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    රෙප් කන්නද බන්... රෙප් දීල පාන් කෑල්ලක්වත් ගන්න පුලුවන්නම් කමක් නෑ... හොද ත්‍රෙඩ් දාපන්. හැබැයි ත්‍රෙඩ් බලාපොරොත්තුවෙන් නෙමෙයි. හොද කමෙන්ට් බලාපොරොත්තුවෙන්...

    ඇත්තමයි කියන්නේ බන් දාන හොද ත්රෙඅඩ් වල ෆොටෝ නැත්නම් මුන් comment 1 ක් වත් දන්නේ නෑ සිරාවට! අඩුමගානේ වැරදි හරි පෙන්නලා දීපන්! එත් නෑ!! :no:
    එල කිරි මචෝ කියල shape වෙලා යනවා! එහෙමත් එකෙක් විතරයි ඔනෙකමින් දෙයක් බලල වටිනා comment 1 ක් හරි දාන්නේ!!
    :sorry::sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඇත්තමයි කියන්නේ බන් දාන හොද ත්රෙඅඩ් වල ෆොටෝ නැත්නම් මුන් comment 1 ක් වත් දන්නේ නෑ සිරාවට! අඩුමගානේ වැරදි හරි පෙන්නලා දීපන්! එත් නෑ!! :no:
    එල කිරි මචෝ කියල shape වෙලා යනවා! එහෙමත් එකෙක් විතරයි ඔනෙකමින් දෙයක් බලල වටිනා comment 1 ක් හරි දාන්නේ!!
    :sorry::sorry:

    එහෙම තමයි බන්... ගනන් ගන්න ඒපා...
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    එහෙම තමයි බන්... ගනන් ගන්න ඒපා...

    :no::no::no::no:
    වැඩක් නෑ බන් කතා කරලා!! ගැනියෙක් ගේ හෙළුවක් දැම්මොත් එහෙම ඉතින් කෙල හලාගෙන බලල comment උත් කරලා රෙප් උත් දෙනවා! වැදගත් ත්රෙඅඩ් 1ක් ගියොත් counter 1ක දුවන්නේ පැයකටම 10 යි!! :(:no:
     
    ඕක සාමාන්‍ය දෙයක් නේ බන් 18+ ත්රෙඅඩ් එකක් නම් වැඩේ ගොඩ:rofl::lol:
    රෙප් කන්න ද කොටු කන්න ද නැත්නම් රෙප් ටික දීල පාන් බාගයක් වත් ගන්න ද :P
    user cp එකේ
    Reputation Received box එක වහල දාල ඉදපන් :P
    තමන්ගේ මහන්සියෙන් වටිනාකමක් තියෙන්න ත්රෙඅඩ් දාන්න කවද හරි වටිනාකමක් ලැබේවි රෙප් වලට වඩා ;)
     
    • Like
    Reactions: tharo

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හවසට අපෙ ගෙදර වරෙන්, මම උබව රේප් කරන්නම්.එහාකොට ඔය ආසාව හරි යයි.
    62283697.jpg
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඕක සාමාන්‍ය දෙයක් නේ බන් 18+ ත්රෙඅඩ් එකක් නම් වැඩේ ගොඩ:rofl::lol:
    රෙප් කන්න ද කොටු කන්න ද නැත්නම් රෙප් ටික දීල පාන් බාගයක් වත් ගන්න ද :P
    user cp එකේ
    Reputation Received box එක වහල දාල ඉදපන් :P
    තමන්ගේ මහන්සියෙන් වටිනාකමක් තියෙන්න ත්රෙඅඩ් දාන්න කවද හරි වටිනාකමක් ලැබේවි රෙප් වලට වඩා ;)

    :yes::yes: එක තමයි මමත් බැලුවේ තියන ඔක්කොම close කරලා දාල ඉන්නවත් ද කියල!:no::no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕක සාමාන්‍ය දෙයක් නේ බන් 18+ ත්රෙඅඩ් එකක් නම් වැඩේ ගොඩ:rofl::lol:
    රෙප් කන්න ද කොටු කන්න ද නැත්නම් රෙප් ටික දීල පාන් බාගයක් වත් ගන්න ද :P
    user cp එකේ
    Reputation Received box එක වහල දාල ඉදපන් :P
    තමන්ගේ මහන්සියෙන් වටිනාකමක් තියෙන්න ත්රෙඅඩ් දාන්න කවද හරි වටිනාකමක් ලැබේවි රෙප් වලට වඩා ;)

    සිරා කථාව බන්...