Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

dilann

Well-known member
  • Jul 6, 2018
    51,408
    131,211
    113
    එකමත් එක රටක
    434399306_901968598605872_5455627906120679816_n.jpg

    දැන් මෙන්ඩිස් ගහල තියනව මැච් 63ක්. inning 118ක් ( avg 36.07 )
    හැබැයි ඌ No 3 ගහල තියෙන්නේ inning 61යි. ( avg 36.03 )

    මෙන්ඩිස් debut කරපු දවසේ ඉදන් , මේ වෙනකන් ලංකාවේ No 3 position එකේ ,
    මෙන්ඩිස් - 61 innings
    අනිත් උන් - 67 innings

    මට දන්නා එකෙක් කියපන් ඔය අනිත් උන් ට්‍රයි කරපු inning 67 ප්‍රතිපල ටික.

    එතකොට අපිට් පුලුවන් ලංකාවට හොද No3 batsman කෙනෙක් හොයාගන්න. :rofl:
     
    • Haha
    Reactions: Thoththa_Baba

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,535
    113
    Gotham City
    දැන් බැට් කරන එකෙක්ගෙ ලකුණු 69 න් ලකුණු 44 ක් ම ගහලා තියෙන්නෙ හතරෙ පාරවල් වලින් .
    ඔන්න දැන් ඒක හතරෙ පාරවල් 12 ක් උනා .
     
    • Sad
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,781
    1,946
    113
    Adelaide
    දැන් මෙන්ඩිස් ගහල තියනව මැච් 63ක්. inning 118ක් ( avg 36.07 )
    හැබැයි ඌ No 3 ගහල තියෙන්නේ inning 61යි. ( avg 36.03 )

    මෙන්ඩිස් debut කරපු දවසේ ඉදන් , මේ වෙනකන් ලංකාවේ No 3 position එකේ ,
    මෙන්ඩිස් - 61 innings
    අනිත් උන් - 67 innings

    මට දන්නා එකෙක් කියපන් ඔය අනිත් උන් ට්‍රයි කරපු inning 67 ප්‍රතිපල ටික.

    එතකොට අපිට් පුලුවන් ලංකාවට හොද No3 batsman කෙනෙක් හොයාගන්න. :rofl:
    මම දන්නවා. කියන්නේ නෑ උබට. :rofl::rofl:

    මේ බේසිකය ගහනවා නෙහ් බන්. :sorry::sorry:
    ------ Post added on Apr 3, 2024 at 10:30 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,408
    131,211
    113
    එකමත් එක රටක
    මම දන්නවා. කියන්නේ නෑ උබට. :rofl::rofl:
    අර සිම්බාවේ වගේ රටක උන්ට ඉන්න උන්ගෙන් හොදටම open හරි කොහේ හරි තැනක ගහල තියන එක එතන කාලයක් ගැහුවම උගේ stats aus , ind වල වෙන රටවල් වල උන් එක්ක compare කරල අපේ රටේ තමයි බැරිම එකා ඉන්නේ කිව්වට වැඩක් නෑ .
    රටේ ඉන්න අනිත් උන්ගෙන් ගහල ට්‍රයි කරල ටිකක් හරි දෙයක් පෙන්නපු එකා දාල තියෙන්නේ. 🥱
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,087
    15,131
    113
    109
    Gotham
    batman.com
    මට දන්නා එකෙක් කියපන් ඔය අනිත් උන් ට්‍රයි කරපු inning 67 ප්‍රතිපල ටික.
    kawa wat eka digata try karla na bn. dananjaya innigs 18k gahala tianawa.

    anit hamoma 10ta adui. 2k 3k tama 2021 22 kale wat try karala tienne. anit okkoma 2015 18 wge kale.

    mendis arenna wena kawrat attema nadda okata try karanna 2015 idn lankawe itn..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,408
    131,211
    113
    එකමත් එක රටක
    kawa wat eka digata try karla na bn. dananjaya innigs 18k gahala tianawa.

    anit hamoma 10ta adui. 2k 3k tama 2021 22 kale wat try karala tienne. anit okkoma 2015 18 wge kale.

    mendis arenna wena kawrat attema nadda okata try karanna 2015 idn lankawe itn..
    උබ එක දිගට කියලා අදහස් කරන්නේ මොකද්ද ??
    ටෙස්ට් මැච් එහෙම දෙන්න බෑ . මුලින් දුන්නම මුල් ඉන්නින්ග් 4-5 ඌ ගහල නැත්නම් ඔය social media උන්ම තමයි කෑගහන්නේ අපෝ මූ මෙතන වැඩක් නෑ කියලා.

    ඔතන මෙන්ඩිස් ඇරෙන්න DDS , Chandimal , KJP , ඕෂද , තිරිමාන්න , dimuth ත් ගහල තියනව inning කිය කියා හරි.
    උබ කියන්නේ රටක ටෙස්ට් වල inning 67ක් කියන්නේ පොඩි ගානක් කියලද ??
    එච්චර inning ගානක් වෙන් කරල තියනව වෙන එකෙක් ට්‍රයි කරන්න මෙන්ඩිස් debut කරපු දවසේ ඉදන්..

    උබ හිතන්නේ ඒ inning 67 පෙන්නන්න බැරි වෙච්ච ලකුණු , මෙන්ඩිස් ගහපු inning 61 දුන්නනම් පෙන්නයි කියලා ද ??? :rofl:

    anit hamoma 10ta adui. 2k 3k tama 2021 22 kale wat try karala tienne. anit okkoma 2015 18 wge kale.
    ඉතින් උන් හැම එකාම ඇයි ෆේල් වෙලා තියෙන්නේ ??
    එකෙක්ටවත් දීපු චාන්ස් එකේ ලකුණු ගහගන්න බැරි වෙලා.
    ඔය එකෙක් හරි හරියට ලකුණු ගැහුවනම් මෙන්ඩිස් ටීම් එකේ නෑ .

    cKbyHbC.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,408
    131,211
    113
    එකමත් එක රටක
    itn Mendis ta thaniyen 60k deddi, anit ayata 10k wat dila nane ..
    aduma gane dn kamindu wa wat try krnna tienne.
    එහෙම කාටවත් එක දිගට 10ක් දෙන්නේ නෑ බන් ඌට මුලදී perrformance පෙන්නන්න බැරි නම්.
    එහෙනම් වනිදුව ට එක දිගට ටෙස්ට් මැච් 10ක් දෙන්න තිබ්බ නේ.
    තීක්ෂණ ට එක දිගට ටෙස්ට් මැච් 10ක් දෙන්න තිබ්බ නේ.
    මුලින්ම perform කරපු උන් තමයි ඊලග එක දෙන්නේ.

    ටෙස්ට් මැච් පරදින කොට එන pressure එකත් එක්ක එහෙම චාන්ස් දෙන්න බෑ .
    ඉතින් ඔය දීපු එකෙක් හරි ගහල නැත්තේ ඇයි ..

    ටික හරි ගහල තියෙන්නේ DDS . ඌ ත් avg 32යි .


    මෙන්ඩිසා ටෙස්ට් එච්චර වැඩක් නෑ තමයි.. හැබැයි ලංකාවේ අනිත් උන් නිසා තමයි ඌ ඔතන එක දිගට ඉන්නේ.
     
    • Like
    Reactions: batwise

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,213
    113
    උබ එක දිගට කියලා අදහස් කරන්නේ මොකද්ද ??
    ටෙස්ට් මැච් එහෙම දෙන්න බෑ . මුලින් දුන්නම මුල් ඉන්නින්ග් 4-5 ඌ ගහල නැත්නම් ඔය social media උන්ම තමයි කෑගහන්නේ අපෝ මූ මෙතන වැඩක් නෑ කියලා.

    ඔතන මෙන්ඩිස් ඇරෙන්න DDS , Chandimal , KJP , ඕෂද , තිරිමාන්න , dimuth ත් ගහල තියනව inning කිය කියා හරි.
    උබ කියන්නේ රටක ටෙස්ට් වල inning 67ක් කියන්නේ පොඩි ගානක් කියලද ??
    එච්චර inning ගානක් වෙන් කරල තියනව වෙන එකෙක් ට්‍රයි කරන්න මෙන්ඩිස් debut කරපු දවසේ ඉදන්..

    උබ හිතන්නේ ඒ inning 67 පෙන්නන්න බැරි වෙච්ච ලකුණු , මෙන්ඩිස් ගහපු inning 61 දුන්නනම් පෙන්නයි කියලා ද ??? :rofl:


    ඉතින් උන් හැම එකාම ඇයි ෆේල් වෙලා තියෙන්නේ ??
    එකෙක්ටවත් දීපු චාන්ස් එකේ ලකුණු ගහගන්න බැරි වෙලා.
    ඔය එකෙක් හරි හරියට ලකුණු ගැහුවනම් මෙන්ඩිස් ටීම් එකේ නෑ .

    cKbyHbC.jpg

    meken mendisge Ire tour eka ayin karala dapan.. mokada othana inna anith un Ire ekka gahuve nahe

    oya Ire gahapu 140 / 245 ayin karapan... revenava tota :rofl: :lol: :lol:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,087
    15,131
    113
    109
    Gotham
    batman.com
    ටෙස්ට් මැච් පරදින කොට එන pressure එකත් එක්ක එහෙම චාන්ස් දෙන්න බෑ .
    ඉතින් ඔය දීපු එකෙක් හරි ගහල නැත්තේ ඇයි ..

    meken mendisge Ire tour eka ayin karala dapan.. mokada othana inna anith un Ire ekka gahuve nahe

    oya Ire gahapu 140 / 245 ayin karapan... revenava tota :rofl: :lol: :lol:
    me IRE, AFG, BAN ain karala. Oshadawa danna puluwn ehema baluwama..
    sadeerata 1i dila tienne

     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,045
    2,055
    113
    "News just in :
    ICC has decided to add the winning margin of 192 runs to Shakib's account, so that their fans can say that he came back and scored a double hundred. What an effort. Hats off to the legend Shakib lol Hasan (Al Hasan sorry) " :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,408
    131,211
    113
    එකමත් එක රටක
    me IRE, AFG, BAN ain karala. Oshadawa danna puluwn ehema baluwama..
    sadeerata 1i dila tienne

    BOP කාරයා තමයි 3 ගගහ හිටියේ.. ඌ injured උනා එක්කෝ නැත්නම් උගේ එකල්ග අන්තිම මැච් ටික ගැහුවේ නෑ .
    අර eng සීරීස් එකෙන් පස්සේ.


    උබට ඉතින් ඔය උඩ එක බලුවමවත් සංග ඇරෙන්න ලංකාවේ No 3ගහන උන්ගේ අවුලක් පෙන්නේ නැද්ද...

    අනික ටීම් එකක් තෝරන්නේ ගහන උන්ගේ overall results බලලත් නෙවෙයි.
    කලින් අන්තිම සිරිස වල ගහපු උන් ගහපු විදිය බලල. ඒකයි ඔහොම එන්නේ.
    මූ inning තුන හතරකට පාරක් 50ක් තලා ගන්නවා කොහොම හරි අන්තිම කාලේ.
    අනිත් උන් එක ලග මැච් 3-4ක් අඩු ගානට යන්ව.

    පැතුම ඉතින් කොහෙන් හරි ටීම් එකට එන්න ඕනේ.

    ඊළඟට එංගලන්තේ එක්ක
    ඔන්න ගහනවානම් මැච්
    මේ පාර නම් ENG tour එක වැටිලා තියන කාලේ හොදයි.. මාර්තු / අප්‍රේල් නෙවෙයි.
    එක නිසා ඒ බැට් කරන උන්ට ලොකු අමාරුවක් නැතුව ගහන්න පුලුවන්.
    මැයි වලට කලින් වගේ eng ගහන සීරිස් තමයි අපේ උන්ට ඉස්සර එපා වෙන්නේ.
    අපි අප්‍රේල් වල අබැරිලා මැච් ටික ඉවර උනාම Ind වගේ උන් ටිකක් eng ඇවිත් summer එකේ කිසි අවුලක් නැතුව ගහනව.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,408
    131,211
    113
    එකමත් එක රටක
    Elakiri Kusal Mendis Dobby = @dilann = Paid promoter :lol: :rofl:
    එහෙනම් ඉතින් ලංකාවේ පරණ ක්‍රිකට් ගහපු ගොඩක් උන් kusal mendis ගේ paid promoter ල බන්.
    ඔය ඕන එකෙක්ගෙන් ඇහුවම ඌ ගැන හොද කියන්නේ සල්ලි දීල ද ?