මේ බලාපල්ලකු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    not metal kukuloh
    වයලීන් එකක කම්බි වගේ නිකං ඌට :lol:
    මෙටල් තමා බං... හයිය ඇති.. මුලදි ඌ ටිකක් බලන්නෙ ඒකයි
    අන්තිමට මිනිහත් සපෝට් කරනව පිටිපස්සෙ කකුල දාගන්න

    වීඩියෝ එකේ ඉතුරු ටික නැත්තෙ කිඹුල ආයෙ රිවස් කෙරුවද දන්නෙ නෑ
    කෑමක් අත ළගටම ඇවිල්ල කියල 😅
     
    • Haha
    Reactions: Honda.putha

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    වයලීන් එකක කම්බි වගේ නිකං ඌට :lol:
    මෙටල් තමා බං... හයිය ඇති.. මුලදි ඌ ටිකක් බලන්නෙ ඒකයි
    අන්තිමට මිනිහත් සපෝට් කරනව පිටිපස්සෙ කකුල දාගන්න

    වීඩියෝ එකේ ඉතුරු ටික නැත්තෙ කිඹුල ආයෙ රිවස් කෙරුවද දන්නෙ නෑ
    කෑමක් අත ළගටම ඇවිල්ල කියල 😅
    support karanne ape walataraya neda?
     
    • Love
    Reactions: AnuradhaRa