මේ බ්රසීලයේ පාර්ලිමේන්තු මන්ත්රීවරිය&#
මේ බ්රසීලයේ පාර්ලිමේන්තු මන්ත්රීවරියක් පාර්ලිමේන්තුව අමතනවා. මවක් නිසා ජනතා වගකීම් පැහැර නොහරින, ජනතාව නිසා මවගේ වගකීම පැහැර නොහරින සැබෑ නායිකාවකට හොඳ උදාහරණයක් . සැබෑ සරල කම තියෙන්නේ මේවගේ අහම්බෙන් කැමරාගතවීම තුල මිසක් පැයගනන් තිරරචන වලින් අධි රංගනයෙන් පෙන්වන ඡායා රූප වල නොවනබව අපේ දේශපාලනඥයන් තේරුම් ගත්තොත් හොඳයි

හිරුනිකා හරි පබා හරි ඔහොම හිටියොත් පාර්ලිමේන්තුවෙ වැඩක් නං කරන්න වෙන්නේ නෑ. ගැලරිය හැමදාම House full 