මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරු&#352

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මේ බිමේ
    මසට සත්තු මරන එක
    නවත්තන්න
    දළදා හමුදුරුවනේ..!!!
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ගමයා;15029762 said:
    හම ගන්නේ මොනවටද බෙර හදන්නද ? බෙර වලට ගන්න හරක් හම ගන්නේ ස්වාභාවිකව මැරැණ එවුන්ගෙන් .හරක් මරලා හම අරන් බෙර හදන සිරිතක් ලංකාවේ නෑ
    කවුද වස්තුවෙ හරක් ගැන කිව්වෙ.. හරක් විතරද මැරුවට පව්?
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    මේ බූරුවො උබේ බූරු කම මෙතන ප්‍රදර්ශනය කර කර ගොන් ආතල් ගන්න එපා.. අනික උබ වගේ අපතෙයෙක් ට ආතල් දෙන්න වෙලාවක් නැහැ.. උබේ comment වල හලො හලො ගාන තරමින් ම තේරෙනව තාම දාසයක්‌ වත් වෙච්ච නැති අනාත අපතයෙක් කියල..
    ඔව්, දාසයයි මාසයයි.. හෙට සිවුරු දාගෙන 23 උන ගමන් ඌරො මරනවා කියලා ගිනි තියාගන්න කියලා ඉන්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    රිදුනද.. වැඩේ ඇත්ත වගේ..
    තෝ ගිනිතියාගත්තා කියල තොගෙ අම්ම වත් අඩන්නෙ නෑ ගොනො.. ජොලියට ගහල කරුමෙට ආපු අපතය.. :lol::lol::lol:
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ඔන්න ඇත්තටම ගිනි තියාගත්ත එක වැරදියි කියලා හිතපු කෙනෙක්.. ඔකට ඔච්චර ඔට්ටු වෙන්න එපා හලො.. pdf file එකක් හරි instruction manual එකක් හරි copy කරලා දාන්න..

    My mistake edited. Ridunanam sry :P

    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඇයි ඌරො, කුකුලො, මාලුවො සත්තු නෙව්යි ද?

    :confused::confused::confused:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    රිදුනද.. වැඩේ ඇත්ත වගේ..
    තෝ ගිනිතියාගත්තා කියල තොගෙ අම්ම වත් අඩන්නෙ නෑ ගොනො.. ජොලියට ගහල කරුමෙට ආපු අපතය.. :lol::lol::lol:
    ඒක 23 උනාම බලමුකො.. දැන් මේ මනුස්සයට මොකද කරන්නෙ? නහය මුක්කන් වෙලා. ඇස් යට ගිහින්.. මහසොන වගේ පව් හලො..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    kahawaththe mini maruwo rata panala, saththu gana thiyena unaduwa manussa jeewitha gana naha.saththu marana eka thahanam karanna kalinma mini marana eka ok wela.
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    Though I do not have any intention to harm his faith, his actions are
    foolish and ridiculous. He did not consider himself as an human life
    and he tried to kill a human life for animal's where we do have a
    sixth sense and animals do not.

    At least others are not monks but he being a monk, he tried to kill a
    human life. How is it?

    If his belief is not to take a life, he should first fight against
    fishing and slaughtering of chicken, sheep and goat.
    Because, when a large sum of these lives have been taken for the
    consumption of particular number of people (for ex: 50 people), 1 or 2
    cows or bulls will address their need. So we can save all remaining
    lives.
    In my perspective, Faith in God should uplift a man, enlighten him and
    he should serve the humanity. It should not harm himself and others.
    When it comes to vegetarian or non-vegetarian, lawful or unlawful
    killings, there is a big debate and I do not want to start one here.
    from: Haneef
    Posted on: May 25, 2013 at 18:17 IST
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම එලකිරියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ එලකිරි පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් . දැන් කට්ටිය බන පොත් පෙරලෙගෙන් පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා මෙතන ඔප්පු කලා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මෙකය කියලා. අනේ පොන්න හැතිකරේ තොපි ජීවත් උන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ තොපි කරපු එකම දේ කී බොර්ඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි , ඇත්ත්ටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට හොරෙන් හරක් අරන් යන එකට විරුද්ධව නඩු කීයක් දාල තියනවද කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද .

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප උනාද කියලා දන්නවද

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා මෙතන බන ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද

    යකෝ අපිට මිනෙහෙක් මැරෙනවා බලන්න බෑ නේද ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා.උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන් නැද්ද ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිශ්ටානයක් ඇති වෙන් නැද්ද.

    මෙතන බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන් නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක මොකද උන් ව්අහන්සෙ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම ව්ඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා

    හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතිං හරි සමාව ඉල්ලපං මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට

    එක ගස් බල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා තැනක සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි බල්ලන්ට කියන්න පුලුවං දෙවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසත සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුලුවං උනු රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මෙතන මින් පස්සෙ ඉදලා වැඩක් නෑ . දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුලුවං ලොකුම වැඩෙ රෙප් කපපල්ලා. රෙප් ටික එකතු කරලා ගහගනිල්ල තොපේ....

    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පන්ඩිතකම් දාන්න යන්න එපා, මෙතන ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බන දන්නවා, රහත් වෙලා ඉන්නෙ , හැබෙයි රටට හෙන ගැහුවත් කමක් නෑ.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරවෝ නෙවෙ. හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තන්ම් ධර්ම කාරනා එලියට අරන් කියපියව් බුද්ධාගම වැරදි මෙකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා. හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා. ලංකාව හතර මායිමේවත් පස් පාගන් නැතුව වෙන රටකට වෙලා ලංකාඑ බුද්දාගම ගැන පඩ ටෝක් දෙන්න තමයි අපේ නපුංසකයෝ දන්නේ. උන්ට ක්වදා හරි ව්අදින්නේ වැහි නැති හෙන.

    meka dala thibune BAT-MAN
    http://www.elakiri.com/forum/member.php?u=345732
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දලදා හමුදුරුවනේ..!!!
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දලදා හමුදුරුවනේ..!!!
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දළදා හමුදුරුවනේ..!!!
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    දැන් වෙන වැඩක් කරපල්ලා.. ඒ කතාව අතිතෙට එකතු වෙලා ඉවරයි.. උන්නන්සෙට දැන් හරකුනුත් නැ, ජිවිතෙත් නැ.. ආයේ මේ වගේ මොඩ වැඩ කරන්න එපා කියලා උබලගෙ පන්සල් අල හාමුදුරුවරුන්ටත් කියා දීපල්ලා..
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    bump
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දැන් වෙන වැඩක් කරපල්ලා.. ඒ කතාව අතිතෙට එකතු වෙලා ඉවරයි.. උන්නන්සෙට දැන් හරකුනුත් නැ, ජිවිතෙත් නැ.. ආයේ මේ වගේ මොඩ වැඩ කරන්න එපා කියලා උබලගෙ පන්සල් අල හාමුදුරුවරුන්ටත් කියා දීපල්ලා..

    උබ වගේ දෙකයි පනහෙ රට හරක් ආයෙ හදන්න එපා කියල උබේ අම්මට මම කිව්වා
    3.gif

    තාත්තල කීදෙනෙක් ඉන්නවද ? :rofl: