මේ බුද්ධි ගලනයද 🤔

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    Attachments

    • Screenshot_20210928-121502.jpg
      Screenshot_20210928-121502.jpg
      179.5 KB · Views: 99

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    me dwswlnam rallakuth thynv.. hri plan ekkwath nthuw ohe ynn hdnv kttiya me covid impact ekth ekka.... covid iwar unhm rally eknam nawathii... but issrata spaekshawa dn ynv wdii... godk un yna mind ekemai inne:(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙම ලොකු බුද්ධියක් තියෙන උන් නෙමේ බන් ඔය යන්නේ. :lol: එහෙම උනුත් ඇති 0.5% ක් විතර. ඔය යන රටවල් තව ටික කාලෙකින් කියයි දැන් ලංකාවෙන් ආවා ඇති කියලා. මුන් එහෙට ගිහින් කරන ඒවා දැක්කාම
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    me dwswlnam rallakuth thynv.. hri plan ekkwath nthuw ohe ynn hdnv kttiya me covid impact ekth ekka.... covid iwar unhm rally eknam nawathii... but issrata spaekshawa dn ynv wdii... godk un yna mind ekemai inne:(
    රැල්ලක් නං තියනවා තමා අර fb post දැකලා australia වල මස්ටෑං අරං අයිෆෝන් අරං ලෙසටම enjoy කරන්න
     
    • Wow
    Reactions: skylander

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ වගේ post දැක්කම කලකිරෙනවා රට ගැන
     
    Attachments

    • FB_IMG_16328124374383788.jpg
      FB_IMG_16328124374383788.jpg
      193 KB · Views: 277

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ගොඩක් උන් යන්නේ රැල්ලට. හොදට work experience අරගෙන work opportunity වලට යන උන් ඇරෙන්න , අනිත් උන් හිතන් ඉන්නේ එහෙ ගිහිනුත් මුන්ට ඔක්කොම නිකන් අතට පයට ලැබෙයි කියල.

    හෙන වැඩ්ඩෝ කියල හිතන් ඉන්නේ අනිත් රටවල් වලට යන්න :lol::lol::lol:. මෝඩ පක්කු බහුතරය. කිසිම aim එකක් නෑ. යන්නන් වාලේ යනවා. පුක බිම ඇනගෙන එයි තව අවුරුදු 3කින් විතර.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    ගොඩක් උන් යන්නේ රැල්ලට. හොදට work experience අරගෙන work opportunity වලට යන උන් ඇරෙන්න , අනිත් උන් හිතන් ඉන්නේ එහෙ ගිහිනුත් මුන්ට ඔක්කොම නිකන් අතට පයට ලැබෙයි කියල.

    හෙන වැඩ්ඩෝ කියල හිතන් ඉන්නේ අනිත් රටවල් වලට යන්න :lol::lol::lol:. මෝඩ පක්කු බහුතරය. කිසිම aim එකක් නෑ. යන්නන් වාලේ යනවා. පුක බිම ඇනගෙන එයි තව අවුරුදු 3කින් විතර.
    ඇවිල්ල චන්දෙත් දාල ආයෙම යනව :rofl:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ගොඩක් උන් යන්නේ රැල්ලට. හොදට work experience අරගෙන work opportunity වලට යන උන් ඇරෙන්න , අනිත් උන් හිතන් ඉන්නේ එහෙ ගිහිනුත් මුන්ට ඔක්කොම නිකන් අතට පයට ලැබෙයි කියල.

    හෙන වැඩ්ඩෝ කියල හිතන් ඉන්නේ අනිත් රටවල් වලට යන්න :lol::lol::lol:. මෝඩ පක්කු බහුතරය. කිසිම aim එකක් නෑ. යන්නන් වාලේ යනවා. පුක බිම ඇනගෙන එයි තව අවුරුදු 3කින් විතර.
    රට ගියාම ඔක්කොම හරි බං සීතලේ ඇපල් කඩ කඩා ඉන්ඩ පුළුවන් 😁