අලුතෙන් පූස්පාට් 56000ක් හදලලු ගියමාස දෙකේ,රට එපා වෙලා වගේ කට්ටියටම 
http://www.aruna.lk/tag/ගිය-මාස-දෙකේ-56000ක්-පාස්පෝට්-අ/
http://www.aruna.lk/tag/ගිය-මාස-දෙකේ-56000ක්-පාස්පෝට්-අ/

එහෙම උනුත් ඇති 0.5% ක් විතර. ඔය යන රටවල් තව ටික කාලෙකින් කියයි දැන් ලංකාවෙන් ආවා ඇති කියලා. මුන් එහෙට ගිහින් කරන ඒවා දැක්කාමමාස දෙකට 56000යි රට ඇරියම තව වැඩිවෙයිOW ban okkoma ewun yanna inne
, Labour yanawa kiyanne, they sending $$ to countryරැල්ලක් නං තියනවා තමා අර fb post දැකලා australia වල මස්ටෑං අරං අයිෆෝන් අරං ලෙසටම enjoy කරන්නme dwswlnam rallakuth thynv.. hri plan ekkwath nthuw ohe ynn hdnv kttiya me covid impact ekth ekka.... covid iwar unhm rally eknam nawathii... but issrata spaekshawa dn ynv wdii... godk un yna mind ekemai inne![]()


. මෝඩ පක්කු බහුතරය. කිසිම aim එකක් නෑ. යන්නන් වාලේ යනවා. පුක බිම ඇනගෙන එයි තව අවුරුදු 3කින් විතර.ඇවිල්ල චන්දෙත් දාල ආයෙම යනවගොඩක් උන් යන්නේ රැල්ලට. හොදට work experience අරගෙන work opportunity වලට යන උන් ඇරෙන්න , අනිත් උන් හිතන් ඉන්නේ එහෙ ගිහිනුත් මුන්ට ඔක්කොම නිකන් අතට පයට ලැබෙයි කියල.
හෙන වැඩ්ඩෝ කියල හිතන් ඉන්නේ අනිත් රටවල් වලට යන්න. මෝඩ පක්කු බහුතරය. කිසිම aim එකක් නෑ. යන්නන් වාලේ යනවා. පුක බිම ඇනගෙන එයි තව අවුරුදු 3කින් විතර.

රට ගියාම ඔක්කොම හරි බං සීතලේ ඇපල් කඩ කඩා ඉන්ඩ පුළුවන්ගොඩක් උන් යන්නේ රැල්ලට. හොදට work experience අරගෙන work opportunity වලට යන උන් ඇරෙන්න , අනිත් උන් හිතන් ඉන්නේ එහෙ ගිහිනුත් මුන්ට ඔක්කොම නිකන් අතට පයට ලැබෙයි කියල.
හෙන වැඩ්ඩෝ කියල හිතන් ඉන්නේ අනිත් රටවල් වලට යන්න. මෝඩ පක්කු බහුතරය. කිසිම aim එකක් නෑ. යන්නන් වාලේ යනවා. පුක බිම ඇනගෙන එයි තව අවුරුදු 3කින් විතර.