මේ බුරුව හැප්පිලා මැරෙන්නේ නැත්තේ මොකෝ බ&#3505

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
මේ බුරුව හැප්පිලා මැරෙන්නේ නැත්තේ මොකෝ බ&#3505

මේ බුරුව වගේ එවුන් හැප්පිලා මැරෙන්නේ නැත්තේ මොකෝ බන් ...


 

Purifier

Member
Aug 23, 2016
394
29
0
උගෙ ආතල් එකනෙ බං

ඕක හැප්පෙන්නේ අහිංසක එකෙක්ගේ අගේනේ බන්
ඔබට සතුටුද එතකොට?
 
Sep 4, 2015
3,212
269
0
අනිත් අයට කරදරයි. මැජික් බලනව වෙග් ෙගාන් යක්කු බලන් ඉන්නවා. මම නම් ෙහා හූවක් තියනවා.:yes:
 

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
උගෙ ආතල් එකනෙ බං



උගේ ආතල් එක වෙන්න පුළුවන් .... ඒ උනාට හරකෙක් වගේ මේ සෙල්ලම් දාන්නේ අනික් අහිංසක යෝන්ගේ ජිවිත වලට අනතුරක් කරමින් නෙමේද බන්---- මම හිතන්නේ උට උගේ ජිවිතේ වටින්නේ නැති උනාට අනික් මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ජිවිත වටිනවා මචං ....
 

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    පිස්සුද බන් ඌ කොච්චර වැඩ්ඩෙක්ද බලපන්කො....මිනිස්සුන්ගෙ ස්කිල් එකෙක්ට එකෙක් වෙනස් බන්....ඌට ඉගනගන්න හරියට බැරුව ඇති ඒ උනාට අපි එකෙක්ටවත් වඩා ඌට බයික් පදින්න පුලුවන්නෙ....අපේ ලන්කාවෙ වැරැද්ද බන්....අපේ එවුන්ට ඉගනගන්න විතරයි පුරුදු කරන්නෙ.....වෙන රටවල් වල මේ වගේ එවුන්ට ප්‍රැක්ටිස් කරන්න වෙනම තැන් තියනවා, ඒවට වෙනම ටූනමන්ට් තියනවා, දිනන එවුන් ගෝඩ් ලෙවල් එකෙන් සලකන වෙනම ෆෑන් බේස් එකක් ඉන්නවා....බලපන් කෙන් බ්ලොක් ගෙ car drifting....අපේ එවුන් ඉන්නව බන් උන්ට වඩා වැඩ්ඩො....ලන්කාවෙ ඉතින් උන්ට නැගිටීමක් නෑ...මුට ඒ වගේ තිබ්බනම් අපි මුගෙ රේස් බලන්න යයි බන් දාස් ගනන් සල්ලි ගෙවාගන ටිකට් අරගන...
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අනික මිනිස්සු ගැවසෙන තැනක එපැයි බන් මූ වැඩ පෙන්නන්න...මු මිනිස්සු නැති තැන් වල ප්‍රැක්ටිස් කරල තමයි මිනිස්සු ඉන්න තැන් වල වැඩ දාන්නෙ...අපේ උන්ට ඔවා වගෙ දේවල් නැති හින්දා තමයි බන් උන් අයාලෙ යන්නෙ....අනික රටේ ඔයිට වැඩිය හොර වැඩ මන්කොල්ල වෙන්නෙ නැද්ද බන් මූවම අල්ලල හිරේට දාන්න කියන්නේ?හදනවා නම් කොච්චර දේවල් තියනවද රටේ හදන්න?