මේ බෙහෙත කොහෙද ගන්න තියෙන්නේ

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Alphagan p

    1678683401257.png


    මෙහෙ ෆාමසි වල බඩු ඉවරයි. Glycoma වලට දාන එකක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    Healthgaurd
    UnionChem

    පෙර්ද මාත් ඇහැට බොන බෙහෙතක් මුලු කොලඹම හොයල හොයල හම්බ උන් නෑ. කෝකටත් කියල ගෙවල් ලග තියෙන පාමසියට කොල් කරාම මෙන්න උන් ගාව තියෙනව.
    උබත් ලග ටවුන් එකේ බඩු ගෙනත් බෙදන තැනට වගේ කෝල් එකක් දීල බලපන්. ලොකු තැන් වල ඉවර උනාට ඔය වගේ තැන් වල සමහර වෙලාවට ඉතුරු වෙලා තියෙනව.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Alphagan p

    View attachment 199767

    මෙහෙ ෆාමසි වල බඩු ඉවරයි. Glycoma වලට දාන එකක්
    සලාකා එක පැත්තේ බලපන්. නවලෝක, ආසිරි ෆාමසි වල හොයා ගන්න බැරි උන බෙහෙත් හොයා ගත්තේ එතනින් :dull:.
     
    • Like
    Reactions: KandyMalli

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Healthgaurd
    UnionChem

    පෙර්ද මාත් ඇහැට බොන බෙහෙතක් මුලු කොලඹම හොයල හොයල හම්බ උන් නෑ. කෝකටත් කියල ගෙවල් ලග තියෙන පාමසියට කොල් කරාම මෙන්න උන් ගාව තියෙනව.
    උබත් ලග ටවුන් එකේ බඩු ගෙනත් බෙදන තැනට වගේ කෝල් එකක් දීල බලපන්. ලොකු තැන් වල ඉවර උනාට ඔය වගේ තැන් වල සමහර වෙලාවට ඉතුරු වෙලා තියෙනව.
    apata bethak ona wela galle matara balala nathuwa cmb spc, salaaka eke okkogema beluwa. maha ispitithaleth danna ekek lawwa beluwa kohewath ne...
    antime betha hoyagatta walasmulle podi pharmecy ekaka tibila. ayiyage podi ekata ona behethak..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    එලකිරි එකේ උන්ට බෙහෙත් හොයල දුන්නට වැඩක් නෑ. ගන්නෙ නෑ. බලන්නම් ඕනෙ උනොත් කියන්නම් කියනව. මට නෙමේ උඩහ ගෙදර අක්කට, වඳ පුංචි අම්මගෙ දුවට හෙව්වෙ අහල කියන්නම් වගේ කියනව, නැත්නම් දුර වැඩී, ගාන වැඩී රටේ නැති වැල් බයිල. බෙහෙත් හිඟයි කියන මතේ නිසා එක ෆාමසියකින් දෙකකින් නෑ කිව්ව ගමන් චූන් වෙලා ත්‍රෙඩ් දැන්මට බලපුවාම අනිත් වටේම ෆාමසි වල තියෙනව, එහෙම නැත්නම් බෙහෙත් හිඟයට අනුකම්පාවට, ඇටෙන්ශන් එකට දාන ත්‍රෙඩ්, දාන එකාටවත් උගේ ඉමිඩියේට් කෙනෙක්ටවත් නෙමේ හොයන්නෙ