Alphagan p
මෙහෙ ෆාමසි වල බඩු ඉවරයි. Glycoma වලට දාන එකක්
මෙහෙ ෆාමසි වල බඩු ඉවරයි. Glycoma වලට දාන එකක්
සලාකා එක පැත්තේ බලපන්. නවලෝක, ආසිරි ෆාමසි වල හොයා ගන්න බැරි උන බෙහෙත් හොයා ගත්තේ එතනින්
.apata bethak ona wela galle matara balala nathuwa cmb spc, salaaka eke okkogema beluwa. maha ispitithaleth danna ekek lawwa beluwa kohewath ne...Healthgaurd
UnionChem
පෙර්ද මාත් ඇහැට බොන බෙහෙතක් මුලු කොලඹම හොයල හොයල හම්බ උන් නෑ. කෝකටත් කියල ගෙවල් ලග තියෙන පාමසියට කොල් කරාම මෙන්න උන් ගාව තියෙනව.
උබත් ලග ටවුන් එකේ බඩු ගෙනත් බෙදන තැනට වගේ කෝල් එකක් දීල බලපන්. ලොකු තැන් වල ඉවර උනාට ඔය වගේ තැන් වල සමහර වෙලාවට ඉතුරු වෙලා තියෙනව.